anduwa ohoma dewal karanawata minissu kamathi unama wenne tika tika monarchy ekakata yana eka..
mulin censer kirim karanne apparent hoda reasons walata, eth tika tika ewa authority eka pawathwagena yanna karana selfish reasons walata karana dewal wenawa…
වගකිවයුතු ආයතනයක් මගින් පාලනය වෙන්න ඕන.. වල් බූරු නිදහස ඕන නෑ මම නම් කියන්නේ..
බලපන් චන්දේ කාලේ ප්‍රයිවට් මීඩියා අප්පිරියයිනේ බන්.. ඕවාට නීතී ගේන්න ඕන..