කරන්ට් එකත් නෑ නින්ද යන්නෙත් නෑ

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පාඩම් කරන්න විදියක් නෑ බං කරන්ට් එක ගිහින්. :( උඹලගෙ පැතිවලට මහ රෑ කරන්ට් එක වැඩකුත් නෑනෙ. මට එවපංකො :( බලාංකො අදින් චුම්භක ඉවර කරන්න තිබ්බෙ. :(:(:( ඉටිපන්දම් වත් නෑ බං මං ළග.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    පාඩම් කරන්න විදියක් නෑ බං කරන්ට් එක ගිහින්. :( උඹලගෙ පැතිවලට මහ රෑ කරන්ට් එක වැඩකුත් නෑනෙ. මට එවපංකො :( බලාංකො අදින් චුම්භක ඉවර කරන්න තිබ්බෙ. :(:(:( ඉටිපන්දම් වත් නෑ බං මං ළග.
    මටත් එහෙමමයි සහෝ..මෙ රෙද්ද නිසා assignments අවිල් කියහංකො.....
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේ වස් කවිය අහන්න.. ලස්සනට නින්ද යයි..අත්දුටුයි..ප්‍රත්යක්ෂයි.. 🤭

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිත් ඔහොමයි ඉස්සර. අනිත් වෙලේ නිකන් ඉදල current ගියාම තමයි පාඩම් කරන්න වෙන්නේ නෑ කියලා මතක් වෙන්නේ. :lol:
    සික්.. පාඩම් කරගන්න නෑ කියලා බැන්නට හිත ඇතුලේ අමුතු සංතෝසයක් තියනවා නෙහ් එළියට දාන්න බැරි
     
    • Haha
    Reactions: dilann

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඒම නෑ යකූ මම පාඩම් කර කර හිටියෙ චුම්භක ක්ෂේත්‍ර තව වීඩියො කීපයයි බලන්න තිබ්බෙ :(

    අපිත් ඔහොමයි ඉස්සර. අනිත් වෙලේ නිකන් ඉදල current ගියාම තමයි පාඩම් කරන්න වෙන්නේ නෑ කියලා මතක් වෙන්නේ. :lol: