කරන්ට් එක අඩු වැඩි වෙනවට කරන්න දෙයක් නැද්ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thank you


    :rofl:

    හරි

    thank you මන් බලන්නම්

    හරි

    එහෙම නැහැ බන්

    හරි බන්

    හා අපේ පාරේ වයර් දෙකයි මචන් තියෙන්නේ 4 නම් නැහැ වැඩක් වෙයිද ?

    කොහොමද මිටර් එකෙ සිල් කඩලා අරන් තිබ්බොත් ගොඩ නේ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    maxresdefault.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදර කිට්ටුවට ලොරි කාරයෙක් ඉන්නවා මුගේ ගෙදර ඉස්සර ඉදලා හරි කරදරේ
    කාලයක් මෝලක් ගැහුවා මේක නිසා කරන්ට් එක අඩු වැඩි වෙනවා
    ඒ මදිවට වාහන හෝදනවා ලොකු Compressor ගහලා සෙනසුරාදා ඉරිදා උදේ ඉදලා හවස වෙනකම්ම.
    තව එක එක මැෂින් ගහනවා.
    අපේ ගෙදර Fan එකක් වත් දාගන්න බෑ කරන්ට් එක අඩු වැඩි වෙනවා මේකට කරන්න දෙයක් නැද්ද ?
    Fan එකටයි PC එකටයි UPS එකක් වත් අරන් ගැහුවොත් හරි යයිද ?

    mandaleta complaint karapan uge tharahakarayekge nama kiyala wena sim ekakin


    uba iye giya neda meken ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඹේ ත්‍රෙඩ් අනුරදගේ ත්‍රෙඩ් වලට වඩා හොදයි. හොද ආතල් එකක් දෙනවා.