කරන්ට් එක ගියාද බං...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ටික ටික ලයිට් අඩු වෙලා යන්නම ගියා... හරියට තෙල් ඉවර වෙලා ජෙනිය නතර උනා වගේ....
    උඹලට තියෙනවද
    බුත්තල ට නෑ බං...
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ගංජ නෑ බං අපිටත්
    අඩෝ එහෙම කියන්න එපා බං. තියේ නම් දියන්කෝ. :sorry:
    ගුවන්ගත වෙන්න ඉන්ධන නැතුව ඉන්නේ.
    ඔක්කම්පිටියෙන් නම් ඉස්සර සුපිරි බඩු ආවා. දැන් ඒවා නෑ :sorry:
    සූරියවැවෙන් එනවා ලෝකල් කෑලි ඊට වඩා වදිනවා අම්රිතා හදුන් කූරෙන්.