කරන්ට් එක නෑනේ--කැපුවද මන්දා

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    අපිටත් නෑ...8.45 ට විතර ගියෙ...හවස් වෙයි වගේ එන්ඩ....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    CEB2.png
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    'Norochchole' balagaaraya akriya-veema hethuwen Colamba hera sesu pradeshawala vidhuliya sepayuma warin wara ath-hitu wanawaa: CEB-Hiru News
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Jaathika vidhuli-bala paddhathiyata daayakathwaya sepayena siyalu sthaana walata, wahaama Udha-Hamudhaa aarakshawa yodawannei Janapathigen upades-Hiru News
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒකනේ හිතාගන්න බෑනේ ..බලාගාර රටේ විවිද ප්‍රෙද්ශ වල තියෙන්නේ..ඔක්කෝම එක තැනකට කනෙක්ට් කරලා එතනින්ද විදුලිය ලබා දෙන්නේ? අන්න එහෙම දෙනවා නම් රටේම එකපාර යන්න පුලුවන් කරන්ට් එක

    ඒ වගේ සිද්දියක් තමා තියෙන්නේ මචන්.මට හරියටම පැහැදිලි කරන්න දන්නේ නෑ.

    ඔය බලාගාර රටේ කොහේ තිබුණත් ඒ හැම එකක්ම නිපදවන්න ඕන විදුලි ප්‍රමාණය තීරණය කරන්නේ මාලිගාවත්තේ තියෙන කන්ට්‍රෝල් සෙන්ටර් එකෙන්.එකෙන් තමයි එක එක බලාගාරයට කියන්නේ ඒ ඒ බලාගාර වලින් මෙච්චර මෙගාවොට්(මේක හරිද දන්නේ නෑ) ප්‍රමාණයක් නිපදවන්න ඕනේ කියලා.ඉතින් ඔය කොකේන් ගත්තත් ඔය ඔක්කොම දෙන්නේ ජාතික විදුලිබල පද්දතියට.විදුලිය නිපදවන්නේ පද්දතියෙන් රටටම ඉල්ලන ඉල්ලුමට විතරයි.ඉතින් කොහේ හරි විදුලි උප පොලක් වගේ මොකක් හරි එකක බිඳ වැටීමක් උනොත් එතනින් විදුලිය දෙන ප්‍රදේශයේ ඉල්ලුම ක්ෂණිකව 0 ක් වෙනවනේ.එහෙම උනාම ඉල්ලුමට වඩා සැපයුම වැඩිවෙනවා.සැපයුම වැඩි උනාට ඉල්ලුම නැති නිසා පද්දතියට වෙන හානිය වලක්වගන්න මුළු පද්දතියම බිඳ වැටෙනවා.
    උදා: රටේම ඉල්ලුම 2000 MW නම් අවුලක් නිසා බිඳ වැටෙන විදුලි උපපොලේ ඉල්ලුම 500MW නම් බිඳ වැටුනයින් පසුව රටේ ඉල්ලුම 1500 MW නිසා 2000 MW ම පද්දතියට දුන්නොත් හානි වෙන නිසා තමා මුළු පද්දතිය බිඳ වැටෙන්නේ.
    හැබැයි මෙහෙම සිද්දියකදී මුළු පද්දතියම බිඳ වැටෙන එක නොවිය යුතු දෙයක්.එහෙම වෙන්නෙත් අපේ රටේ මේ තියෙන විදුලි පද්දතියේ තියෙන දෝෂ නිසා.ඒක හරි ගස්සන්න ඕනේ දෙයක් කියලා විදුලිබල මණ්ඩලයේ සභාපති අද උදේ කියනවා ඇහුණා