කරන්ට් එක

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Exam කෙලව ගන්න බෑ බන් :( පොඩි ඉටිපන්දමක් කොච්චර වෙලා පත්තු වෙනවා ද බන්?
    පොල්තෙලුත් තියෙනවා බෝතලයක් ම. ඒ උනාට තෙල් නාගෙන පාඩම් කරන්න බෑ බන්. :(
    මොකක් හරි විදියක් කියපන්කො කරන්ට් යන පැය 2 ගොඩ දාගන්න. :(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    මුන් කීප දෙනෙක් අල්ලගන්න. කිසිම වියදමකුත් යන්නෙ නෑනෙ. :yes:

    maxresdefault.jpg
    kanamadiri.png
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඉටිපන්දම් ටිකක් ගනින්. පැය 3ක්-4ක් පත්තු කරන්න පුළුවන් එකක්
    ලොකු එක ද?
    ලොකු ඒවා කණ පුක වගේ බං පේන්නෙ නෑ. :(
    පොඩි ඒව නම් පේනවා. ඒවත් එකක් දෙකක් මදි. 4ක් වත් ඕන මට පේන්න
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    Exam කෙලව ගන්න බෑ බන් :( පොඩි ඉටිපන්දමක් කොච්චර වෙලා පත්තු වෙනවා ද බන්?
    පොල්තෙලුත් තියෙනවා බෝතලයක් ම. ඒ උනාට තෙල් නාගෙන පාඩම් කරන්න බෑ බන්. :(
    මොකක් හරි විදියක් කියපන්කො කරන්ට් යන පැය 2 ගොඩ දාගන්න. :(
    12V battery ekakuyi DC light kipayakuyi gannda, podi charge ekak gannda battery eka charge karannda puluwanam
     
    • Love
    Reactions: timetraveler1921