මචන් මම බිස්නස් 3ක් විතර කරනවා.. හැබැයි දැන් වැඩිම ආදායම එන්නේ ඔන්ලයින් කරන වැඩ වලින්...එතකොට කරන්ට් කැපුවොත්?? මට කෙලම වෙනවා.. පැය 10ක් කැපුවත් කමක් නෑ ,,හැබයි දවස් 2ක් එකදිගට කැපුවිත් සොරිම තමා...
අරාජික කියන එකේ තේරිම මොකද්ද??ඒ කියන්නේ හිතෙන හිතෙන එකා රට පාලනය කරනවා කියන එක.. එහෙම වෙන්න ඉතා ආසන්නයි වගේ දැනෙනවා..
ගෝටා ගෝ හෝම් කියද්දි ඇයි බන් මහින්ද ගියේ??
මහින්ද ගිහාම ඇයි රනිල් ආවේ?
අනිල් ඇවිත් කරද? බැලන්ස් කරාද?
අරගලය කියල කරපු දේට මොකද උනේ??
අද අරගලය ගැන කතාකරන්නේ කවුද?
වෙනදා ජංගි ගැන කතාකරපු එඋන් මේ මෙච්චර කෙලවෙලා තියෙද්දි ඩොලර් ගැන කතාකරන්නේ ඇයි??
මම රට යන අදහස අත ඇරල තිබ්බේ.. ඒත් දෙන් හිතෙනවා ඒක ගොන් වැඩක් කියල..ගියොත් මම උබල දැන් ඉන්න ලැට් වලයීඉ(ඉන්දියන් සාගරේ මුතු ඇටේ) ,, වෙන ඔය කියන කසිකබල් සුද්දන්ගෙ රටයි කම්පෙයාර් කරල ත්‍රෙඩ් එකක් දාන්නම්.. දැන් නම් අන්තිමට කලකිරිල ඉන්නේ....
සල්ලි තාමත් ඇති තරමට තියෙනවා.. හැබැයි හැම එකාම ඉන්නේ පුදුම ස්ට්‍රස් එකකින්.. එහම් රටක සතුටින් ඉන්නේ කොහොමද?
අන්තිම කරුන .. රටක් හැදෙන්න ඕනේ උඩ ඉඳන් යටට.. උඩම එකා තෝරන්න්නේ යට ඉඳන් උඩට////