කරන්ට් එක නෑ.සොලා වලින් දෙන්නෙ කරන්ට් එක . එකත් බොහොම අමාරුවෙන්
Internet නෑ. TV නෑ ෆෝන් සිග්නල් නෑ
පට්ට ලස්සනයි. පොඩි ඉස්කොලෙකුත් තියනවා. ලමයි ඉන්නව.
පන්සලකුත් තියෙනවා හාමුදුරුවො නම් නෑලු.
අපිට මෙච්චර තිබිලත් ප්‍රශ්න.
PS - චැනල් එක මගෙ නෙමෙයි මන් මූට වඩා සුදුයි
Internet නෑ. TV නෑ ෆෝන් සිග්නල් නෑ
පට්ට ලස්සනයි. පොඩි ඉස්කොලෙකුත් තියනවා. ලමයි ඉන්නව.
පන්සලකුත් තියෙනවා හාමුදුරුවො නම් නෑලු.
අපිට මෙච්චර තිබිලත් ප්‍රශ්න.
PS - චැනල් එක මගෙ නෙමෙයි මන් මූට වඩා සුදුයි
මට සෑහෙන දේවල් මිස් වෙලා. දැං මේකට එනව අඩුයි.