කළුතර, කහතුඩුව එකම වෙලාවේ ගියා. තොපිට තියේද?
Heshan Daminda Well-known member Mar 13, 2009 47,092 1 102,665 113 34 Kalutara Monday at 9:46 AM #1 කළුතර, කහතුඩුව එකම වෙලාවේ ගියා. තොපිට තියේද?
Emios Well-known member Dec 10, 2009 76,144 68,601 113 Monday at 9:47 AM #2 Api nan Reactions: clumsyhulk, Blair Solari, Inigo Montoya and 1 other person
Hyaenidae Well-known member Apr 8, 2015 53,394 2 55,444 113 Monday at 9:47 AM #3 Yep thiye Reactions: Inigo Montoya and Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 47,092 1 102,665 113 34 Kalutara Monday at 9:48 AM #4 Emios said: Api nan Click to expand... Mokakda?
Sinha-Le Well-known member Jul 10, 2026 1,116 1,470 113 ශ්රී ලංකාව Monday at 9:48 AM #5 තියෙනවා අපිට. ටිකක් දෙන්නද? කෝ කට අරින්න. Reactions: Inigo Montoya and Heshan Daminda
Hera00 Junior member Apr 8, 2025 47 46 18 Monday at 9:48 AM #6 current naa me dn giye Reactions: Heshan Daminda
Tanto Well-known member Jun 10, 2016 3,695 1,951 113 Monday at 9:50 AM #7 ooo tiyenawa Reactions: Heshan Daminda
Anyhacker Well-known member Oct 5, 2026 3,218 1,776 113 United States Monday at 9:51 AM #8 කළුතරයි කහතුඩුවයි එක පාරම ගියා කියන්නේ ඒ පැත්තේ ලයින් එකේම මොකක් හරි වෙන්න ඇති, අපේ පැත්තට තාම තියෙනවා. කළුතරයි කහතුඩුවයි එකම වෙලාවෙ ගියා නම් ඒක නම් අමුතුයි, අපේ පැත්තෙ නම් තාම කරන්ට් තියෙනවා ------ Post added on Oct 26, 2026 at 9:52 AM
කළුතරයි කහතුඩුවයි එක පාරම ගියා කියන්නේ ඒ පැත්තේ ලයින් එකේම මොකක් හරි වෙන්න ඇති, අපේ පැත්තට තාම තියෙනවා. කළුතරයි කහතුඩුවයි එකම වෙලාවෙ ගියා නම් ඒක නම් අමුතුයි, අපේ පැත්තෙ නම් තාම කරන්ට් තියෙනවා ------ Post added on Oct 26, 2026 at 9:52 AM
Solo Rider Well-known member Sep 4, 2020 36,600 1 159,350 113 98 කෑගල්ල Monday at 9:53 AM #9 ඔව් තොට නැද්ද, හොද වැඩේ ඔහොම වෙලා මදි Reactions: saja, Inigo Montoya, War Fighter and 1 other person
Heshan Daminda Well-known member Mar 13, 2009 47,092 1 102,665 113 34 Kalutara Monday at 9:54 AM #10 Hera00 said: current naa me dn giye Click to expand... Koheda?
ob_server Well-known member Jan 16, 2023 8,378 8,877 113 Monday at 9:56 AM #11 Reactions: supun_sg and Inigo Montoya
Grand_Canyons Well-known member Jul 18, 2022 377 482 63 Monday at 9:56 AM #12 Heshan Daminda said: Mokakda? Click to expand... solar kiyala danna amathaka vela yasama wade adambarakarayata ------ Post added on Oct 26, 2026 at 9:57 AM
Heshan Daminda said: Mokakda? Click to expand... solar kiyala danna amathaka vela yasama wade adambarakarayata ------ Post added on Oct 26, 2026 at 9:57 AM
Inigo Montoya Well-known member Nov 15, 2025 9,994 1 19,663 113 35 Spain Monday at 9:58 AM #13 අපිට තියෙනවා. ගාල්ල
Blair Solari Well-known member Dec 9, 2025 2,931 2,331 113 Tavathimsa Monday at 10:01 AM #14 Heshan Daminda said: තොපිට තියේද? Click to expand... yep
Walter White Well-known member Nov 20, 2019 44,291 1 126,834 113 දෙහිවල Monday at 10:13 AM #17 Heshan Daminda said: කළුතර, කහතුඩුව එකම වෙලාවේ ගියා. තොපිට තියේද? Click to expand... @jhnnwp - යෙලෝ, මේ පෙන්ඩ් කෙනෙක් අරන් ආවා ඔයාට
Heshan Daminda said: කළුතර, කහතුඩුව එකම වෙලාවේ ගියා. තොපිට තියේද? Click to expand... @jhnnwp - යෙලෝ, මේ පෙන්ඩ් කෙනෙක් අරන් ආවා ඔයාට
thilangr8 Well-known member Sep 18, 2008 21,721 6,174 113 හෝම් ස්වීට් හෝම් Monday at 10:15 AM #18 ලංකාවටම තියෙනවාලූ - ආණ්ඩුව කහතුඩුවට නෑ - ගැමියන්
Sinha-Le Well-known member Jul 10, 2026 1,116 1,470 113 ශ්රී ලංකාව Monday at 10:17 AM #19 අපෝ මේ දැං ගියා උඹේ කටටමද කොහෙද. අර වස් කවිය හයියෙන් කියපං බලන්න ලපය මැරෙයිද බලන්න.