කරන්ට් ප්‍රශ්නෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    117724016_3048057378636975_5508376288599874825_o.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    මම අද මේකේ කිව්වා "රට හොදට කරොත් මමත් මහින්දට චන්දෙ දෙනවා කියලා" ... මට එකෙක් ටොයි ජෙප්පා කිව්වා නේ. :eek:
    මම චන්දෙ දුන්නෙත් කෙනර් කාරයට මුන් එකෙක්වත් වැඩක් නැති නිසා . :rofl:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අම්මට උඩු ඇරෝසන් ඉන්න මීම් එකක් ඇවිල්ලා... :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මම අද මේකේ කිව්වා "රට හොදට කරොත් මමත් මහින්දට චන්දෙ දෙනවා කියලා" ... මට එකෙක් ටොයි ජෙප්පා කිව්වා නේ. :eek:
    මම චන්දෙ දුන්නෙත් කෙනර් කාරයට. :rofl:

    කිරියේ පක්ශ දෙකයි තියෙන්නේ, එකක් නාකි මයිනගෙ පක්ශේ, අනික නාකි මයිනා නැති පක්ශේ...
     
    • Haha
    • Like
    Reactions: dilann and Oli_Vili

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම අද මේකේ කිව්වා "රට හොදට කරොත් මමත් මහින්දට චන්දෙ දෙනවා කියලා" ... මට එකෙක් ටොයි ජෙප්පා කිව්වා නේ. :eek:
    මම චන්දෙ දුන්නෙත් කෙනර් කාරයට මුන් එකෙක්වත් වැඩක් නැති නිසා . :rofl:

    ඕක කිව්ව එක දැක්කේ නෑ වගේ ඇති....