කරන්ට් යන්නෙ නිකන් නෙවෙයි

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
කරන්ට් යන්නෙ නිකන් නෙවෙයි

12795490_523408414493206_5561097231747969427_n.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොරොච්චොලෙ හිට්ටම තෙරෙයි කට්ට්යට, මහිනද බැනුම් අහගෙන නොරොච්චොලෙ නොහදන්ඩ අද රටන් බාගයක් අදුරෙ, මහින්ද හදපු දේවත් නඩත්තු කරගන්ඩ මේ ගොබ්බයන්ට බෑනෙ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    නොරොච්චොලෙ හිට්ටම තෙරෙයි කට්ට්යට, මහිනද බැනුම් අහගෙන නොරොච්චොලෙ නොහදන්ඩ අද රටන් බාගයක් අදුරෙ, මහින්ද හදපු දේවත් නඩත්තු කරගන්ඩ මේ ගොබ්බයන්ට බෑනෙ.

    කියල වැඩක් නෑ:no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :yes: කතාව ඇත්ත. නිතර කරන්ට් ගියා පහුගිය දවස් කීපෙ. මමනම් අද car බැට්‍රි චාජ් කරගෙන ගෙදර තැන් කීපෙකට 12v LED ඇද්දා. :angry: ඊලඟ මාස ටිකේ අකුණු ගහන්නයි වහින්නයි ගත්තාම කරන්ට් තියෙන වෙලාවට වඩා වැඩි කාලයක් කරන්ට් කපලා තියෙයි.
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    :yes: කතාව ඇත්ත. නිතර කරන්ට් ගියා පහුගිය දවස් කීපෙ. මමනම් අද car බැට්‍රි චාජ් කරගෙන ගෙදර තැන් කීපෙකට 12v LED ඇද්දා. :angry: ඊලඟ මාස ටිකේ අකුණු ගහන්නයි වහින්නයි ගත්තාම කරන්ට් තියෙන වෙලාවට වඩා වැඩි කාලයක් කරන්ට් කපලා තියෙයි.

    Ow
     
    • Like
    Reactions: pradeeplk1025