නොරොච්චොලෙ හිට්ටම තෙරෙයි කට්ට්යට, මහිනද බැනුම් අහගෙන නොරොච්චොලෙ නොහදන්ඩ අද රටන් බාගයක් අදුරෙ, මහින්ද හදපු දේවත් නඩත්තු කරගන්ඩ මේ ගොබ්බයන්ට බෑනෙ.

කතාව ඇත්ත. නිතර කරන්ට් ගියා පහුගිය දවස් කීපෙ. මමනම් අද car බැට්රි චාජ් කරගෙන ගෙදර තැන් කීපෙකට 12v LED ඇද්දා.
ඊලඟ මාස ටිකේ අකුණු ගහන්නයි වහින්නයි ගත්තාම කරන්ට් තියෙන වෙලාවට වඩා වැඩි කාලයක් කරන්ට් කපලා තියෙයි.