කරන්ට් වයර් එකේ වවුලෙක්

AnuradhaRa

Well-known member
  • කරන්ට් වයර් එකේ වවුලෙක්

    පාරෙ ලයින් එකක වවුලෙක් එල්ලෙන්ඩ ගිහින් ඌව මැරිල :sorry: පව් ඉතිං

    දැං දවස් ගානක් වෙනව මලකුණ තාම තියෙනව.. දැනුත් කරන්ට් එක උගෙ ඇඟ හරහා ලීක් වෙනවද?
    මේ දවස්වල වැස්සත් එක්ක.. මලකුණ දිර දිර ක්ෂය වෙනව..

    Capture.JPG

    යටින්ම තියෙන්නෙ නියුටල් වයර් එකද?
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    පිස්සු කොහොමවෙතත්
    මම අනිත් අය තරං මෙන්ටලි ෆිට් නෑ තමා :yes:

    ඒ වුණාට උඹ වගේ පකෙක් නෙමේ මම..

    Ai Ai moko waliyatada? Sadde Wahala Hitapan Hariii :frown::frown::frown:
     

    AnuradhaRa

    Well-known member
  • Okava ayin karanna yanna epa live wire thiyenne,

    වවුලා හරහා ගලා යන ධාරාව මැනල වවුලගේ ශරීරයේ ඕම්ස් අගය හොයන්නෙ කොහොමද? වැස්සටත් තෙමිල ලොකු ධාරාවක් ෂෝට් වෙනව ඇති.. අපරාදෙ කරන්ට් එක..
     
    • Like
    Reactions: MAHAADENAmutta

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    පිස්සු කොහොමවෙතත්
    මම අනිත් අය තරං මෙන්ටලි ෆිට් නෑ තමා :yes:

    ඒ වුණාට උඹ වගේ පකෙක් නෙමේ මම..

    :lol::lol: හරි conform උනා තොට පිස්සු නැ කියලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලෑ පැත්තෙ හැම වවුලම ඉලිප්සාකාරද නැත්තං ඔය එල්ලිලා මැරිච්ච එකා විතරද එහෙම ? :eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වවුලෙක් අඳින්ඩ බෑ බං මට.. :P

    එහෙනං වයර් එකට නැඟල වවුලව අයිං කල්ල ඔය පින්තූරෙ තියෙනව වගේ ඉලිප්සයක් ඇඳල වයර් එකේ එල්ලපං :P