වාහන චැසිය - කරන්ට් එක

20_18

Member
Feb 27, 2018
1,297
45
0
වාහන චැසිය - කරන්ට් එක

වාහනවල තියෙන සර්කිට් එකේ එක අග්‍රයක් වෙන්නෙ චැසියනෙ.. එතකොට චැසිය හරහා මේ විදියට ඉලෙක්ට්‍රෝන ගලා යාමක් සිද්ධ වෙනවද?

Capture.JPG

වාහන චැසි නැතුව අපි හිතමු පොළව මේ විදියට යොදා ගත්ත කියල. එතකොටත් පොළව හරහා පාත් එකක් හැදෙනවද? නැත්තං පොලවෙන් ඉලෙක්ට්‍රෝන දෙන එක විතරද වෙන්නෙ (පාත් එකක් හැදෙන්නෙ නැතුව)

මම අහන්නෙ චැසියෙ හරි පොළවෙ හරි අග්‍ර දෙක සම්බන්ධ වෙන පාත් එකක් හැදෙනවද? නැත්තං පොයින්ට් දෙක වෙන වෙනම ස්වාධීනව හැසිරෙනවද?

දැං ගෙදර අර්ත් වයර් එකෙන් පොළවට ධාරාවක් (ඉලෙක්ට්‍රෝන ගියා කියල) ඒක පොලවෙන් අනිත් අතට ගන්න ලයින් එකක් නෑනෙ :confused:
 
Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    වාහන චැසි නැතුව අපි හිතමු පොළව මේ විදියට යොදා ගත්ත කියල. එතකොටත් පොළව හරහා පාත් එකක් හැදෙනවද? නැත්තං පොලවෙන් ඉලෙක්ට්‍රෝන දෙන එක විතරද වෙන්නෙ (පාත් එකක් හැදෙන්නෙ නැතුව)[/

    wahana wala currant eka pass wenawa eka yakada nisa .
    but polawa yakada nemei neeeeee
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    උඹේ ඇට දෙකට වයර් දෙකක් අමුණලා බලහන් කරන්ට් එනවද කියල මෝඩ වස්ස
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    වාහන චැසි නැතුව අපි හිතමු පොළව මේ විදියට යොදා ගත්ත කියල. එතකොටත් පොළව හරහා පාත් එකක් හැදෙනවද? නැත්තං පොලවෙන් ඉලෙක්ට්‍රෝන දෙන එක විතරද වෙන්නෙ (පාත් එකක් හැදෙන්නෙ නැතුව)[/

    wahana wala currant eka pass wenawa eka yakada nisa .
    but polawa yakada nemei neeeeee

    ඒ වුණාට ගෙදර අර්ත් එක පොලවටනෙ දාන්නෙ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උඹේ ඇට දෙකට වයර් දෙකක් අමුණලා බලහන් කරන්ට් එනවද කියල මෝඩ වස්ස

    වැදගත් ප්‍රශ්නයක් බං ඇහුවෙ..
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ඒ වුණාට ගෙදර අර්ත් එක පොලවටනෙ දාන්නෙ

    earth eke currant ekak yanne nehe hema avasatawakadima.
    polawa kiyanne ground ekuyanne - GND tarminal ekak witharai
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Gewal wala dana earth eka emergency walata dana ekak witarai .
    Eth mama ahala tiyenawa high tension line wala neutral eka widiyata weda karanne polawa kiyala
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    CEB ට්‍රාන්ස්ෆොර්මර් වල නියුට්‍රල් එක පොලවට අර්ත් කරලා තියෙන්නේ.
    එතකොට ගෙදර විදුලි පරිපථයේ හරි උපකරණයක හරි දෝෂයක් නිසා (අර්ත් වීමකදී) අර්ත් එකහරහා ධාරාවක්
    ගමන් කරනවා මුලින් කියුව ට්‍රාන්ස්ෆොර්මර් එකේ නියුට්‍රල් එකට. එක යන්නේ පොලව හරහා.
    පරිපතයක් සම්පුර්ණ වෙන්නේ නැතිව ධාරාවක් ගමන් කරන්නේ නැහැ.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Earth doesn't setup any type of circuit with source. It merely maintains a potential difference which is the only thing necessary for current flow.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    CEB ට්‍රාන්ස්ෆොර්මර් වල නියුට්‍රල් එක පොලවට අර්ත් කරලා තියෙන්නේ.
    එතකොට ගෙදර විදුලි පරිපථයේ හරි උපකරණයක හරි දෝෂයක් නිසා (අර්ත් වීමකදී) අර්ත් එකහරහා ධාරාවක්
    ගමන් කරනවා මුලින් කියුව ට්‍රාන්ස්ෆොර්මර් එකේ නියුට්‍රල් එකට. එක යන්නේ පොලව හරහා.
    පරිපතයක් සම්පුර්ණ වෙන්නේ නැතිව ධාරාවක් ගමන් කරන්නේ නැහැ.

    :yes::yes::yes::yes:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    Chassisya haraha circuit eka complete wenawa. Negative eka chassisyata connect Karla hinda.
    gedara gaththoth earth eka gana faththoth transformer ekenuth neutral point earth ground Karla thiyenne. Eka hida circuit complete wenawa.
     
    :yes::yes: