කරන්ට්_එක_කෝ

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Cdbs2SiUAAAqGZx.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තවම කොලඹටවත් ෆුල් සප්ලයි දීල නැහැ වගේ.

    වැල්ලම් පිටියට ඇවිත් බන් මම කඩුවෙල තාම අපිට නැ හුට්ට මම මේ එලියෙන් පුටුවක් තියාගෙන ඉන්නේ ගේ ඇතුලේ ඉන්න බැ පට්ට රස්නෙයි:(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    කට්ටිය ලයිට් නෑ කියලා කෑ ගහනකොට මට මතක් උනේ ප්‍රධාන පාලක මැදිරියේ ඉන්න සෙට් එකයි බලාගාර වල ඉන්න සෙට් එකයි හෙන ගේමක් දෙනවා ඇති කියලා ගොඩ දාන්න. සර්වර් එකක් ඩවුන් උනාම අපි ගොඩ දාන්න කන කට්ට වගේ
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    වැල්ලම් පිටියට ඇවිත් බන් මම කඩුවෙල තාම අපිට නැ හුට්ට මම මේ එලියෙන් පුටුවක් තියාගෙන ඉන්නේ ගේ ඇතුලේ ඉන්න බැ පට්ට රස්නෙයි:(

    Pelawattata awa bn
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වැල්ලම් පිටියට ඇවිත් බන් මම කඩුවෙල තාම අපිට නැ හුට්ට මම මේ එලියෙන් පුටුවක් තියාගෙන ඉන්නේ ගේ ඇතුලේ ඉන්න බැ පට්ට රස්නෙයි:(

    epa wenawa oiii rasneeeeeeeeeeeeeeeeeeeee