කරන්ට්_එක_කෝ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    කරන්ට් එක නෑ යකො... ගේ ඇතුලෙ ඉන්නත් බෑ එලියෙ ඉන්නත් බෑ රස්නෙයි හුස්තෝ.....:angry: :angry: :angry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    අප්පට අපිටත් නෑනේ....මොකක්ද දන්නෑ සීන් එක.....
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    Mokadda e seen eka?

    ඇයි යහපාලනෙන් මේ දවස් වල රටට මොකක් හරි වැරද්දක් උනොත් කියන්නේ මහින්ද නිසා උනා කියලනේ.:rofl:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඇයි යහපාලනෙන් මේ දවස් වල රටට මොකක් හරි වැරද්දක් උනොත් කියන්නේ මහින්ද නිසා උනා කියලනේ.:rofl:

    Ohhhhh shiittt... :oo: that's ma boy .... :baffled: :baffled: