කරන්න වැඩක් කියපන්කො

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තව දවස් 14කින් ඉවරවෙන 75GB data තියෙනව. පලදායී ලෙස මේකෙන් කරන්න වැඩක් කියපන්කො.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Angular , Node
    React, React Native
    Flutter
    Swift
    android
    Data science

    කෝස් එකක් ඩවුන්ලෝඩ් කරන්, පටා...න් ගන්න

    ඩොලර් ටිකක් හොයාගන්න

    පුරවෙසි යුතුකම ඉටුකරමු, ඩොලර් ගේමු

    මුදල් අම්ත්‍යාන්සයෙ පනිවිඩයක්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    download karala nam balanne ne. beluwath ithin dawasata eka parak wage thama.

    Angular , Node
    React, React Native
    Flutter
    Swift
    android
    Data science

    කෝස් එකක් ඩවුන්ලෝඩ් කරන්, පටා...න් ගන්න

    ඩොලර් ටිකක් හොයාගන්න

    පුරවෙසි යුතුකම ඉටුකරමු, ඩොලර් ගේමු

    මුදල් අම්ත්‍යාන්සයෙ පනිවිඩයක්
    iganagena kohomada ban salli hoyanne. Fiverr upwork nam harigiyema ne mata. ebay karann heduwa payoneer approve karanne ne. ebay suspend wenawa. ehema nethuwa widiyak thiyenawada?
    ------ Post added on Jul 20, 2022 at 10:23 AM
     
    ☹️

    Fivverr නන් හරි යනවා, ටික කාලයක් යද්දි.
    නැතත් මෙහෙ firm එහෙකට සෙට් වෙන්න පුළුවන්නෙ
     
    • Like
    Reactions: RottenCOLT

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    තව දවස් 14කින් ඉවරවෙන 75GB data තියෙනව. පලදායී ලෙස මේකෙන් කරන්න වැඩක් කියපන්කො.
    Learn Something new
    This is the best option
    It is an investment for ur future
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හොද තැනක් බලලා සේප් එකේ වල දාපන්... පාවිච්චි කලේ නැතත් පෝර වෙලා හරි යයි නේ... :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Angular , Node
    React, React Native
    Flutter
    Swift
    android
    Data science

    කෝස් එකක් ඩවුන්ලෝඩ් කරන්, පටා...න් ගන්න

    ඩොලර් ටිකක් හොයාගන්න

    පුරවෙසි යුතුකම ඉටුකරමු, ඩොලර් ගේමු

    මුදල් අම්ත්‍යාන්සයෙ පනිවිඩයක්
    oya udemy eke wage course ekak dekak follow karala thaniyema wada karala salli hoyanna puluwan danumak ganna puluwanda ban. mama kiyanne lankawe it fundamentals course ekak karala nathi kenekta it sambandawa kisima background ekak nathi ayata. :confused2: (web development wage mama adahas kare)
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ☹️

    Fivverr නන් හරි යනවා, ටික කාලයක් යද්දි.
    නැතත් මෙහෙ firm එහෙකට සෙට් වෙන්න පුළුවන්නෙ
    register wenna hena ganan illanne nethi ewa thiyenawada? ebay karanna ara eclub join wenna kiyanawa ekek. 26,000k illanawa ekata
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    register wenna hena ganan illanne nethi ewa thiyenawada? ebay karanna ara eclub join wenna kiyanawa ekek. 26,000k illanawa ekata
    eclub ?
    අනේ පිස්සුද බන් youtube බලල ඉගන ගන්න පුළුවන් බන් ebay selling නම්'
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    oya udemy eke wage course ekak dekak follow karala thaniyema wada karala salli hoyanna puluwan danumak ganna puluwanda ban. mama kiyanne lankawe it fundamentals course ekak karala nathi kenekta it sambandawa kisima background ekak nathi ayata. :confused2: (web development wage mama adahas kare)
    mata autocad photoshop blender wage nan awulakma ne web design software development nam sahape. campus out unata passe wediya pawichchi wenne nethi nisa ewa nam mathakath ne tikak. mata prasnaya thiyenne mage skill eka sell karaganna platform ekak hariyata set wenne nene.

    eclub ?
    අනේ පිස්සුද බන් youtube බලල ඉගන ගන්න පුළුවන් බන් ebay selling නම්'
    account active wenne nethi ekai suspend wena eka nisa epa wenawa ban a labbath
    ------ Post added on Jul 20, 2022 at 10:46 AM
     
    • Like
    Reactions: RottenCOLT

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    account active wenne nethi ekai suspend wena eka nisa epa wenawa ban a labbath
    ------ Post added on Jul 20, 2022 at 10:46 AM
    active වෙන්නේ නෑ කියන්නේ මොකද්ද?
    suspend උන එකේ මොනවාද sell කරේ? කරපු විදිය කියහන් බලන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    mata autocad photoshop blender wage nan awulakma ne web design software development nam sahape. campus out unata passe wediya pawichchi wenne nethi nisa ewa nam mathakath ne tikak. mata prasnaya thiyenne mage skill eka sell karaganna platform ekak hariyata set wenne nene.

    owa dannawanm freelance wada karanne nathiwa inne aparade. koma hari try ekak dila balanna.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    active වෙන්නේ නෑ කියන්නේ මොකද්ද?
    suspend උන එකේ මොනවාද sell කරේ? කරපු විදිය කියහන් බලන්න.
    Active wenne neththe payoneer. eka link karapu ebay suspend una eka parak. eka parak email wenas karanna gihin suspend una. sell karanna beri una machan. mage bank details danne be den payoneer ekata. ewa supend wenawa maugla
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Active wenne neththe payoneer. eka link karapu ebay suspend una eka parak. eka parak email wenas karanna gihin suspend una. sell karanna beri una machan. mage bank details danne be den payoneer ekata. ewa supend wenawa maugla
    වෙන අයගේ account ගන්න එපා. වෙන කෙනෙක්ගේ නමට අලුතෙන්ම account හදලා ආයෙත් කරන්න බලහන්.
    payoneer එකට චැට් කරලා doc approve කරගන්න පුළුවන් නේ
    හැබැයි මමත් දැන් selling කරන්නේ නෑ.