වෙන අයගේ account ගන්න එපා. වෙන කෙනෙක්ගේ නමට අලුතෙන්ම account හදලා ආයෙත් කරන්න බලහන්. payoneer එකට චැට් කරලා doc approve කරගන්න පුළුවන් නේ හැබැයි මමත් දැන් selling කරන්නේ නෑ. den nam mokakhari karanna nam one