සිකුරාදා සිළුමිණක් අරන් Gazette එක බලලා දාන්ඩ පුළුවන් ඔක්කොටම දාපන්. පුළුවන් exams වලට class ගිහින් හොඳට පාඩම් කරලා ලියපං. එහෙම job එකක් සෙට් කරන් ugc approved degree එකක් කරපන්. එතකොට තව ඉහලට යන්ඩ පුළුවන්.අනාගතයට වැදගත් වෙන , කරන්න වැදගත් දෙයක් කියපන්කො රස්සාවක් හරි හොයා ගන්න්ස් පුලුවන් කෝස් එකක් වගේ එකක්

web design වගේ ඒවාට හොද සල්ලි නේද. ඒවගේ දෙයක් ඉගෙන ගනින් සොෆ්වෙයර් හදන්න ඔය it සින් තියෙන්නේ..

RottenCOLT:21745682 said:web design වගේ ඒවාට හොද සල්ලි නේද. ඒවගේ දෙයක් ඉගෙන ගනින් සොෆ්වෙයර් හදන්න ඔය it සින් තියෙන්නේ..
HSW:21745869 said:සිකුරාදා සිළුමිණක් අරන් Gazette එක බලලා දාන්ඩ පුළුවන් ඔක්කොටම දාපන්. පුළුවන් exams වලට class ගිහින් හොඳට පාඩම් කරලා ලියපං. එහෙම job එකක් සෙට් කරන් ugc approved degree එකක් කරපන්. එතකොට තව ඉහලට යන්ඩ පුළුවන්.අනාගතයට වැදගත් වෙන , කරන්න වැදගත් දෙයක් කියපන්කො රස්සාවක් හරි හොයා ගන්න්ස් පුලුවන් කෝස් එකක් වගේ එකක්
එහෙම නැතුව කරන්නන්වාලේ course එකක් තෝරන් අවරුදු ගානක් ඒක කරලා pass out වෙලා රස්සා හොයා හොයා යද්දී උඩ කියපු විදියට බැංකු වලට එහෙම රිංග ගත්තු උන් හොඳ ස්ථාවරයක ඉන්නවා දකිද්දී දුක හිතෙයි.
Gazette එක අනිවාර්යයෙන් බලපන්.
dilshan KASUNJITH:21746061 said:Tech eke NVQ level dena course ekak karapan. dan degree eka dakwa karanna puluwan UNIVOTEC eke.
A/L pass nam direct apply karanna puluwan. A/L nathnam NVQ level 5 course eken apply karanna puluwan.
Training ekka dena nisa iwara weddi hoda jobakata panaganna puluwan. experience hadagaththama rata yannath lesiy.
podi course balanawanam Technical Collage ekakin NVQ level 3/4/5 wage ekak karanna balanna. NVQ 3/4 wage courses masa 6k wage thamay thiyenne.
wenath job thiyana courses thiyenne - "Hotel Management Course" (Bakery , Front Office , Cookery , etc....) / Care Giver Course.
me dawas wala hodatama illuma thiyanawa pol kadana ewnta. lesiyen hoyaganna baa. inna ungeth patta ganan. balapan professional pol kadana course ekak thiyanawada kiyala.![]()
SK29:21746093 said:uba monawada A/L kale? natnam O/l vitarada? re wenakan weda karanna puluwanda? minissunta deyak pahadili karanna puluwanda?
චිත්ර ඕනා නැහැ බන්.මට චිත්ර බෑනෙ බන් , අවුලක් නැඩ්ඩ?
උබට හරියන්නේ පුක් කෝස් එක තමයි

RottenCOLT:21746675 said:චිත්ර ඕනා නැහැ බන්.මට චිත්ර බෑනෙ බන් , අවුලක් නැඩ්ඩ?
වැඩේට ආස උනානම් ඉගෙන ගන්න ලේසි.
ඔය වීඩියෝ හදන්න 3d වගේ ඒවාත් හොදයි.
උබට හරියන්නේ පුක් කෝස් එක තමයි![]()