කරන්න වැදගත් දෙයක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    කරන්න වැදගත් දෙයක්

    අනාගතයට වැදගත් වෙන , කරන්න වැදගත් දෙයක් කියපන්කො රස්සාවක් හරි හොයා ගන්න්ස් පුලුවන් කෝස් එකක් වගේ එකක්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    web design වගේ ඒවාට හොද සල්ලි නේද. ඒවගේ දෙයක් ඉගෙන ගනින් සොෆ්වෙයර් හදන්න ඔය it සින් තියෙන්නේ..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අනාගතයට වැදගත් වෙන , කරන්න වැදගත් දෙයක් කියපන්කො රස්සාවක් හරි හොයා ගන්න්ස් පුලුවන් කෝස් එකක් වගේ එකක්
    සිකුරාදා සිළුමිණක් අරන් Gazette එක බලලා දාන්ඩ පුළුවන් ඔක්කොටම දාපන්. පුළුවන් exams වලට class ගිහින් හොඳට පාඩම් කරලා ලියපං. එහෙම job එකක් සෙට් කරන් ugc approved degree එකක් කරපන්. එතකොට තව ඉහලට යන්ඩ පුළුවන්.
    එහෙම නැතුව කරන්නන්වාලේ course එකක් තෝරන් අවරුදු ගානක් ඒක කරලා pass out වෙලා රස්සා හොයා හොයා යද්දී උඩ කියපු විදියට බැංකු වලට එහෙම රිංග ගත්තු උන් හොඳ ස්ථාවරයක ඉන්නවා දකිද්දී දුක හිතෙයි.
    Gazette එක අනිවාර්යයෙන් බලපන්.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Tech eke NVQ level dena course ekak karapan. dan degree eka dakwa karanna puluwan UNIVOTEC eke.
    A/L pass nam direct apply karanna puluwan. A/L nathnam NVQ level 5 course eken apply karanna puluwan.
    Training ekka dena nisa iwara weddi hoda jobakata panaganna puluwan. experience hadagaththama rata yannath lesiy.

    podi course balanawanam Technical Collage ekakin NVQ level 3/4/5 wage ekak karanna balanna. NVQ 3/4 wage courses masa 6k wage thamay thiyenne.

    wenath job thiyana courses thiyenne - "Hotel Management Course" (Bakery , Front Office , Cookery , etc....) / Care Giver Course.

    me dawas wala hodatama illuma thiyanawa pol kadana ewnta. lesiyen hoyaganna baa. inna ungeth patta ganan. balapan professional pol kadana course ekak thiyanawada kiyala. :P
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    web design වගේ ඒවාට හොද සල්ලි නේද. ඒවගේ දෙයක් ඉගෙන ගනින් සොෆ්වෙයර් හදන්න ඔය it සින් තියෙන්නේ..

    ewa labetama karana un onataram..dan ewa karala wedak ne:(
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    uba monawada A/L kale? natnam O/l vitarada? re wenakan weda karanna puluwanda? minissunta deyak pahadili karanna puluwanda?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    RottenCOLT:21745682 said:
    web design වගේ ඒවාට හොද සල්ලි නේද. ඒවගේ දෙයක් ඉගෙන ගනින් සොෆ්වෙයර් හදන්න ඔය it සින් තියෙන්නේ..

    මට ගණන් බෑ බන් s තියෙන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    HSW:21745869 said:
    අනාගතයට වැදගත් වෙන , කරන්න වැදගත් දෙයක් කියපන්කො රස්සාවක් හරි හොයා ගන්න්ස් පුලුවන් කෝස් එකක් වගේ එකක්
    සිකුරාදා සිළුමිණක් අරන් Gazette එක බලලා දාන්ඩ පුළුවන් ඔක්කොටම දාපන්. පුළුවන් exams වලට class ගිහින් හොඳට පාඩම් කරලා ලියපං. එහෙම job එකක් සෙට් කරන් ugc approved degree එකක් කරපන්. එතකොට තව ඉහලට යන්ඩ පුළුවන්.
    එහෙම නැතුව කරන්නන්වාලේ course එකක් තෝරන් අවරුදු ගානක් ඒක කරලා pass out වෙලා රස්සා හොයා හොයා යද්දී උඩ කියපු විදියට බැංකු වලට එහෙම රිංග ගත්තු උන් හොඳ ස්ථාවරයක ඉන්නවා දකිද්දී දුක හිතෙයි.
    Gazette එක අනිවාර්යයෙන් බලපන්.

    තෑන්ක්ස් බන් පැහැදිලි කිරීමට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    dilshan KASUNJITH:21746061 said:
    Tech eke NVQ level dena course ekak karapan. dan degree eka dakwa karanna puluwan UNIVOTEC eke.
    A/L pass nam direct apply karanna puluwan. A/L nathnam NVQ level 5 course eken apply karanna puluwan.
    Training ekka dena nisa iwara weddi hoda jobakata panaganna puluwan. experience hadagaththama rata yannath lesiy.

    podi course balanawanam Technical Collage ekakin NVQ level 3/4/5 wage ekak karanna balanna. NVQ 3/4 wage courses masa 6k wage thamay thiyenne.

    wenath job thiyana courses thiyenne - "Hotel Management Course" (Bakery , Front Office , Cookery , etc....) / Care Giver Course.

    me dawas wala hodatama illuma thiyanawa pol kadana ewnta. lesiyen hoyaganna baa. inna ungeth patta ganan. balapan professional pol kadana course ekak thiyanawada kiyala. :P

    Thanks ban
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    SK29:21746093 said:
    uba monawada A/L kale? natnam O/l vitarada? re wenakan weda karanna puluwanda? minissunta deyak pahadili karanna puluwanda?

    මම මචන් A/L ආර්ට්ස් වලින් කළේ B2C1 තියෙනවා general english වලට A එකක් තියෙනවා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට චිත්‍ර බෑනෙ බන් , අවුලක් නැඩ්ඩ?
    චිත්‍ර ඕනා නැහැ බන්.
    වැඩේට ආස උනානම් ඉගෙන ගන්න ලේසි.
    ඔය වීඩියෝ හදන්න 3d වගේ ඒවාත් හොදයි.

    උබට හරියන්නේ පුක් කෝස් එක තමයි
    :rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    RottenCOLT:21746675 said:
    මට චිත්‍ර බෑනෙ බන් , අවුලක් නැඩ්ඩ?
    චිත්‍ර ඕනා නැහැ බන්.
    වැඩේට ආස උනානම් ඉගෙන ගන්න ලේසි.
    ඔය වීඩියෝ හදන්න 3d වගේ ඒවාත් හොදයි.

    උබට හරියන්නේ පුක් කෝස් එක තමයි
    :rofl:

    මට නිර්මාණශීලීත්වයක් නෑ කියල බන් මට හිතෙන්නෙ සරලවම කියනවා නම් මට මෙලෝ හැකියාවක් නෑ