කරන්න හොඳ IT course එකක්

JohnWatson99

Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    මම finance side එකෙන් තමයි ඉස්සරහට යන්න ඉන්නේ .. මගේ path ekta hriyyna hoda IT course ekk recommend krnna pullwnda ඔයාලට,ලොකු උදව්වක්
    මම දැනට හොයාගත්ත හොදයි කියලා හිතුන IT course 2ka

    https://icbt.lk/courses/diploma-in-information-communication-technology/

    https://www.nibm.lk/programmes/certificate-in-computer-applications/

    අනිත් එක මේ course 2ke වෙනස මට කියන්න පුළුවන් ද? එකක් diploma අනෙක certificate ekk හැබැයි structure eka එකවගේ ...
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Since those are non-degree thingies, I think if you go for MOOC courses or online platforms like Udemy, it would be better.
    Just ignore if this doesn't make sense, I HAVE NO INDUSTRY EXPERIENCE, hehe
     
    • Love
    Reactions: JohnWatson99

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Finance side එකෙන් යනව නන් Infomation Systems කියල degree/diploma/associate diploma එකක් තියනව SLIIT එකෙ
    පොඩ්ඩක් හොයල බලන්න, may be relevant


    මේ කෝස් 2න් එකක්ත් උබට වැඩක් වෙයි කියල හිතන්න බෑ
    General IT knowledge එක ඇරුන කොට
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,115
    113
    Start BIT
    Diploma or Higher diploma eken iwara karanna puluwan. kemathinak degree eka wenakan yanna puluwan

    1st year - Diploma
    2nd year - Higher diploma
    3rd year - degree
     
    • Love
    Reactions: JohnWatson99