කරන්සාට දැන් 37 ක් ඕයි. 🤯🤯 හිතන්නවත් බෑනෙ.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලෝකේතියන ලොකුම EDM ෆෙස්ටිවල් එක, ඒකේ ලංකාවෙන් ප්ලේ කරන්නේ සිලෙක්ට්‍රෝ විතරයි. මුලින් ජෙරාඩ්, ඩිලූ ඩුවෝ එකක් විදිහට ප්ලේකරා. ඊට පස්සෙ ඩිලූ සිලෙක්ට්‍රොඑකෙන් අයින් වුනා. ඊට පස්සේ සිකෙක්ට්‍රෝ කියන නමින් ජෙරා විතරක් ටුමෝරෝලෑන්ඩ් ප්ලේ කරලා.

    ජෙරාඩ් තමා SUNFM එකේ බ්ලේක්ස්ට්‍රයිඩර් කියන නමින් ප්ලේ කලෙත්


    මතකයි මොකක්ද සින් එකක් තිබ්බා කියල නම්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,831
    2
    15,571
    113
    මේ දෙන්න ටුවින්ස්ලා, ඉන්නෙ කදානේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමා ලංකාවෙන් ටුමාරෝලෑන්ඩ් ප්ලේන්කරපු සිලෙක්ට්‍රෝ ජෙරාන්ඩ් මැරි කරල ඉන්නේ, මම හිතනෙ දැන් ජෙරායි වයිෆුයි බබාල දෙන්නයි ලංකාවෙ නෑ නිව්සීලන්ඩ් ඉන්නෙ.
    Twins කතාව හරි. දෙන්නම තාම ලංකාවෙ ඉන්නෙ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මේ දෙන්න ටුවින්ස්ලා, ඉන්නෙ කදානේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමා ලංකාවෙන් ටුමාරෝලෑන්ඩ් ප්ලේන්කරපු සිලෙක්ට්‍රෝ ජෙරාන්ඩ් මැරි කරල ඉන්නේ, මම හිතනෙ දැන් ජෙරායි වයිෆුයි බබාල දෙන්නයි ලංකාවෙ නෑ නිව්සීලන්ඩ් ඉන්නෙ.
    මෙයාගේ ට්වින් අක්කා තමා ජෙරාන්ඩ්ව බැන්ඳේ. මෙයා නෙමෙයි.
     
    • Love
    Reactions: sandun2

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    කවුද බං? 🤔
    B4005DA0-F505-439D-8164-DA9314E33868.jpeg
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,722
    16,949
    113
    Eki miyo kaapu wattakka kanne nathi nisa thama ohoma lassanata inne ponz

    1679401489917.png

    ------ Post added on Mar 21, 2023 at 5:54 PM
     
    • Haha
    Reactions: redux

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    eyat nice d? hehe mama dkka thread ekka kalin giya. pic ndda bn
    ටික්ටොක් එකේ නම් මම දැක්කා දෙන්නම විඩියෝ දානවා. වෙනසක් නෑ බං. එකම ලුක් එක තියෙන්නේ. නොදන්න එකෙක් හිතන්නේ එකම කෙනා කියලා.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හිතන්න පුළුවන්ද මේ කෙල්ලට 37 ක් කියලා? 86 birthday එක. ලංකාවෙ අනිත් හැතිකරේ 37 ක් වෙද්දි කොහොමද කියල හිතලා බලහන්කො. 🤯🤯






    කවුද කියලා දන් නැති අයට මතක් කරගන්න. (මේ 2006 අ‍ාව සිංදුවක්, එතකොටත් එයාට 20 යි)


    ado 37k ? mage ae kale idan crush eka, hoya gaththeth eki wage kellek :love2:

    She's is burger..good genes. Now like our කලු කැත ones😀😀.
    අනිත් එක චිලි වුණත් වයසට ගිහිල්ලා නෑනේ🙄 ඌ තවමත් එහෙමමයි
    ekata iraj 40th panala naaki wesige puthage
    ------ Post added on Mar 31, 2023 at 10:48 AM
     
    • Like
    Reactions: IndrajithGamage

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,316
    2,114
    113
    දුප් දුප් පොඩි එවුන්..... මෙයා මගෙ ක්‍රශ් එක ඒ කාලෙ ඉඳලම.
     
    • Like
    Reactions: IndrajithGamage

    Similar threads