ලෝකේතියන ලොකුම EDM ෆෙස්ටිවල් එක, ඒකේ ලංකාවෙන් ප්ලේ කරන්නේ සිලෙක්ට්‍රෝ විතරයි. මුලින් ජෙරාඩ්, ඩිලූ ඩුවෝ එකක් විදිහට ප්ලේකරා. ඊට පස්සෙ ඩිලූ සිලෙක්ට්‍රොඑකෙන් අයින් වුනා. ඊට පස්සේ සිකෙක්ට්‍රෝ කියන නමින් ජෙරා විතරක් ටුමෝරෝලෑන්ඩ් ප්ලේ කරලා.
ජෙරාඩ් තමා SUNFM එකේ බ්ලේක්ස්ට්‍රයිඩර් කියන නමින් ප්ලේ කලෙත්
මතකයි මොකක්ද සින් එකක් තිබ්බා කියල නම්