ඔහොම හදල බිලා උබට වෙන ලෙඩක් හැදෙයි.
ඉස්සෙල්ල හොදට හෝදලා, විනාඩි 5ක් වත් වතුර එකකට දාල තියන්න. ඔය එක එක පොඩි පොඩි සත්තු ඉන්නවා නම් ඉවත් වෙන්න. ඊට පස්සේ කොළ කඩල අරගෙන බ්ලෙන්ඩර් කර ගන්න.
හදන විදිහත් දාපන් මචෝ!!!![]()
![]()
![]()
කුස්සියේ TV එකක් තිබ්බා අපි පොඩි දවස් වල. ඒක රැක් එක තමයි මේ.ටීවී එක අයින් කරල කරපිංචා ගහක් හදපු එක හොඳයි..ඔය ටීවී වලින් වෙන හොඳක් නෑ..කැඳ එකක් හරි හදාගන්න පුලුවන්..