කරපිංචා කැඳ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අද මම කරපිංචා කැඳ හැදුවා යකුනේ.

    WhatsApp Image 2021-05-12 at 09.17.59 (4).jpeg

    WhatsApp Image 2021-05-12 at 09.17.59 (2).jpeg

    WhatsApp Image 2021-05-12 at 09.17.58 (2).jpeg

    WhatsApp Image 2021-05-12 at 09.17.58 (1).jpeg
     
    Attachments

    • WhatsApp Image 2021-05-12 at 09.17.58 (2).jpeg
      WhatsApp Image 2021-05-12 at 09.17.58 (2).jpeg
      73.8 KB · Views: 35

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔහොම හදල බිලා උබට වෙන ලෙඩක් හැදෙයි.
    ඉස්සෙල්ල හොදට හෝදලා, විනාඩි 5ක් වත් වතුර එකකට දාල තියන්න. ඔය එක එක පොඩි පොඩි සත්තු ඉන්නවා නම් ඉවත් වෙන්න. ඊට පස්සේ කොළ කඩල අරගෙන බ්ලෙන්ඩර් කර ගන්න.
     
    • Like
    Reactions: fallend

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔහොම හදල බිලා උබට වෙන ලෙඩක් හැදෙයි.
    ඉස්සෙල්ල හොදට හෝදලා, විනාඩි 5ක් වත් වතුර එකකට දාල තියන්න. ඔය එක එක පොඩි පොඩි සත්තු ඉන්නවා නම් ඉවත් වෙන්න. ඊට පස්සේ කොළ කඩල අරගෙන බ්ලෙන්ඩර් කර ගන්න.

    හත් අට සැරයක් වතුරෙන් සෝදලා ලුණු දාල සෝදලා ගත්තේ.

    හදන විදිහත් දාපන් මචෝ!!! :love: :love: :love:

    ------ Post added on May 12, 2021 at 11:57 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ටීවී එක අයින් කරල කරපිංචා ගහක් හදපු එක හොඳයි..ඔය ටීවී වලින් වෙන හොඳක් නෑ..කැඳ එකක් හරි හදාගන්න පුලුවන්..
     
    • Haha
    Reactions: b.tharindar

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ටීවී එක අයින් කරල කරපිංචා ගහක් හදපු එක හොඳයි..ඔය ටීවී වලින් වෙන හොඳක් නෑ..කැඳ එකක් හරි හදාගන්න පුලුවන්..
    කුස්සියේ TV එකක් තිබ්බා අපි පොඩි දවස් වල. ඒක රැක් එක තමයි මේ.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ටිවි එක ගලවලා දැම්මට කමක් නෑ කියමු. Fibre වයර් එක අඹරලා තියන විදිහ දැක්කම ඇග හිරි වැටෙනවා මචන්.