අපේ ගෙදරත් වත්ත පුරාම තියනවා හැබැයි මහා ලොකු ගස් නම් එකයි තියෙන්නෙ
මෙ යන විදියට ගියොත් ජොබ් එක දාලා ගමේ ගිහින් වල්ල පට්ට ගහක් කපලා, හූනෙක් අල්ලලා, කරපිංචා ගස් කපලා කෝටිපතියො වෙන්න පුලුවන් නෙ මචන්


සිරා. අර හ්හුනෙක් ලක්ෂ 10යකට ගන්නව කියල දාල තිබ්බෙ. අය්යෝ සල්ලි. 




අඩො අපෙ එකත් ලිදක් ලග බන් දාලා තිබ්බෙ..දැන් නම් එක නැතුව ඇති බන් 
