කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

Dec 3, 2012
3,788
159
0
Purgatory
අපේ ගෙදරත් වත්ත පුරාම තියනවා හැබැයි මහා ලොකු ගස් නම් එකයි තියෙන්නෙ

මෙ යන විදියට ගියොත් ජොබ් එක දාලා ගමේ ගිහින් වල්ල පට්ට ගහක් කපලා, හූනෙක් අල්ලලා, කරපිංචා ගස් කපලා කෝටිපතියො වෙන්න පුලුවන් නෙ මචන්

:lol::lol::lol:සිරා. අර හ්හුනෙක් ලක්ෂ 10යකට ගන්නව කියල දාල තිබ්බෙ. අය්යෝ සල්ලි. :lol::lol::lol:
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපෙ ඉඩමක ඔයින් පත වල්ල පට්ට ගහක් තිබ්බ බන්..එකෙ බෙනෙ වගෙ ඇවිත් කලු පාට වෙලත් තිබ්බ... එ කාලෙ ඔය සින් දන් නැනෙ...නැතිනම් මාත් අද කොටිපතියෙක්...ඉඩම ඩොස්ර් කරද්දි ගහත් ඩොස්ර් උනා :(:(:(:(:(:(
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ගසක් ලක්‍ෂ 15-20යි.. කරපිංචා සංහාරයක් එයි

    වැඩුණු කරපිංචා ගසත් රුපියල් ලක්‍ෂ 15-20ත් අතර මුදලකට ඉල්ලා ගැණුම්කරුවන් පැමිනෙන්නේ යයි මොනරාගල ප‍්‍රදේශවාසීන් කියති.

    මෙම ප‍්‍රදේශයේ ගෙවතුවල විශාල වර්ගයේ කරපිංචා ගස් සදහා අධික මුදලක් ගෙවා මිලදීගන්නා බවද ඔවුහු පවසති.

    කරපිංචා දැවේ කළුවර දැවය මෙන් කදේ අභ්‍යන්තර කොටස කළු පැහැයක් ගන්නා නිසා මෙසේ කරපිංචා අධික මිලකට ගන්නා බවත් ප‍්‍රදේශවාසීහු පවසයි.

    ඇතැම් ප‍්‍රදේශවල හොරෙන් කරපිංචා ගස් කපාගෙන ගිය අවස්ථාද වාර්තා වී ඇත.

    source : LCN

    අපේ ගෙදරත් දඩ කරපින්ච ගහක් තියනව.

    ඔබතුමාගෙ ලී මෝලකුත් තියෙනව නේද ... ? ප්‍රෙස් එකට අමතරව ? :rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    අපෙ ඉඩමක ඔයින් පත වල්ල පට්ට ගහක් තිබ්බ බන්..එකෙ බෙනෙ වගෙ ඇවිත් කලු පාට වෙලත් තිබ්බ... එ කාලෙ ඔය සින් දන් නැනෙ...නැතිනම් මාත් අද කොටිපතියෙක්...ඉඩම ඩොස්ර් කරද්දි ගහත් ඩොස්ර් උනා :(:(:(:(:(:(

    ගේ පෙරලලා හරි හොයපං කොල්ලො. . .. . .. . .

    අපේ පැත්තෙ මචො, ලිදක් ලග දාලා තිබිලා අවුරුදු 10 ක් විතර ඔය කොටයක්, හොදටම දිරලා, අන්තිමට කොල්ලෙක්ගෙ සීය කෙනෙක් කියලා තිබ්බා ගහක් තිබිලා කැපුවා කොටයක් ඇති අතන කියලා,

    බලනකොට ඒක හොදටම දිරලා ඒත් සුද්ද කරලා අරන් ගියාම එක හමාරක් දීලා තිබ්බා, ඒ මදිද බං ???:lol::lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගේ පෙරලලා හරි හොයපං කොල්ලො. . .. . .. . .

    අපේ පැත්තෙ මචො, ලිදක් ලග දාලා තිබිලා අවුරුදු 10 ක් විතර ඔය කොටයක්, හොදටම දිරලා, අන්තිමට කොල්ලෙක්ගෙ සීය කෙනෙක් කියලා තිබ්බා ගහක් තිබිලා කැපුවා කොටයක් ඇති අතන කියලා,

    බලනකොට ඒක හොදටම දිරලා ඒත් සුද්ද කරලා අරන් ගියාම එක හමාරක් දීලා තිබ්බා, ඒ මදිද බං ???:lol::lol::lol::lol::lol::lol:

    :shocked: අඩො අපෙ එකත් ලිදක් ලග බන් දාලා තිබ්බෙ..දැන් නම් එක නැතුව ඇති බන් :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    මම ගිය සතියේ පැය ගානක් වැල්ලේ හිටිය බං සුදු කැස්බෙක්වත් එයිද බලබල.. ආවේ නෑ :(
    ගෙඩර පුරා හුනෝ හෙව්වා කබර හුනෙක් සිටීද කියා.. හිටියේ නෑ :(
    ගමෙහ් කරක්ගහල ගස් පරික්ෂා කළා වල්ල පට්ට ගහක් තියේද කියල.. තිබ්බේ නෑ :(
    හෙට කරපිංච ගස් බලන්න ඕනි :rolleyes:
    :lol::lol::lol:
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    Ade ape gameth tiyenawa thawa kaleta wennath patha gas thiyenawa kaatiya ekathu wela kapamuda

    කරන දෙයක් හොරෙන් කර ගනින්,නාමල් බේබි එහෙම මේ ත්‍රෙඩ් එක දැක්කොත් උඹේ වල්ලත් උස්සය්,හුනෝ ගන්න එකෙක් සෙට් උනොත් මට pm කරහන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,994
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ගිය සතියේ පැය ගානක් වැල්ලේ හිටිය බං සුදු කැස්බෙක්වත් එයිද බලබල.. ආවේ නෑ :(
    ගෙඩර පුරා හුනෝ හෙව්වා කබර හුනෙක් සිටීද කියා.. හිටියේ නෑ :(
    ගමෙහ් කරක්ගහල ගස් පරික්ෂා කළා වල්ල පට්ට ගහක් තියේද කියල.. තිබ්බේ නෑ :(
    හෙට කරපිංච ගස් බලන්න ඕනි :rolleyes:
    ලොත‍රැයියක් ඇරන් බලපන් ඒකවත් ඇදෙයිද බලන්න :rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපේ ගෙදරත් වත්ත පුරාම තියනවා හැබැයි මහා ලොකු ගස් නම් එකයි තියෙන්නෙ

    මෙ යන විදියට ගියොත් ජොබ් එක දාලා ගමේ ගිහින් වල්ල පට්ට ගහක් කපලා, හූනෙක් අල්ලලා, කරපිංචා ගස් කපලා කෝටිපතියො වෙන්න පුලුවන් නෙ මචන්

    ai sudu kasbo :lol:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ape dihath thiye gas 10-15 pol gas wagee atha arala dala moko kola kadanna gas naginna epayi kawda ganne danne na okkoma denawa 10 million walata set karahalla :P pala karapinchath thiye :)