More Info about IMEI number

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම මගේ site එකේ links දානවා කියල හිතන්න එපා. වැදගත් වෙඉ කියල හිතුන nisai කියන්නේ.
    Luhn අල්ගොරිත්ම් එක ගැන ත්රෙඅඩ් එකේ තිබුන නිසා මම කියන්නම් php වලින් එක validate කරන්නේ කොහොමද කියල.
    luhn algorith එකෙන්ම තමි credit card numbers validate කරන්නෙත්.[/size=5]

    Code:
    function imei_check($strDigits){
        $sum = 0;
        $alt = false;
        for($i = strlen($strDigits) - 1; $i >= 0; $i--) 
        {
            if($alt)
            {
               $temp = $strDigits[$i];
               $temp *= 2;
               $strDigits[$i] = ($temp > 9) ? $temp = $temp - 9 : $temp;
            }
            $sum += $strDigits[$i];
            $alt = !$alt;
        }
        return $sum % 10 == 0;
    }
    මේ function  එකෙන් luhn  validate  කරනවා.
    onenam IMEI eke thiyena digits 15 da kiyalath meka athulema check karanna puluwan.
    if (strlen($strDigits) != 15) {
    return FALSE;
    }

    Live demo: http://tools.texby.com/unlock-codes .

    IMEI number eke first 6 or 8 digits walin phone model eka kiyanna puluwan. e database ekak thiyenawa mama gawa. phone models 20000ka withara TAC thiyenawa. One aya PM karala illanna.

    Thanks :)