කරවෙලා හැලෙන්න දෙමු (18+)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පිස්සුවක් අතෑ.. මම ඒකිගෙ පිංතූර බලලා සතුටු වෙනවා.. :D අනික මම ඊයෙ ස්කයිප් එකෙන් කතා කලා මේකි එක්ක.. :yes: හැබැයි ඒක හීනයක්.. :no:

වෙලාවට :rofl:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    tumblr_lz5ivdEgh61qewvu3.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඩ ත්‍රේඩ් එකට ගිහින් බලපන්.. මේ එයාගෙ සිංදුවක්..:yes:

    අම්ම මේ එකද අදුරන්න බෑ නෙ බන් ඔය සින්දුව මම බෑවත් එක්ක
    පිස්සු පීකුදු
    මෙයාගේ HD wallpapers ටිකක් හොයා හොයා හිටියේ මම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්ම මේ එකද අදුරන්න බෑ නෙ බන් ඔය සින්දුව මම බෑවත් එක්ක
    පිස්සු පීකුදු
    මෙයාගේ HD wallpapers ටිකක් හොයා හොයා හිටියේ මම
    ඒ මාත් හොය හොය ඉන්නෙ බං.. හොඳ පිංතූර ටිකක් හම්බවුනොත් දියන්.. මයිල් ගහක් ගාවට සූම් කරන්න පුළුවන් පික් ටිකක්..

    පොස්ත් කෙල්ලෝ අරහන්ද දැන් :P
    ඔව්.. අනිවාර්යෙන්ම.. :yes: ආයෙම ඉස්පිරිතාලෙ ඉන්න බෑ බං..
    හැබැයි කලින්ට වඩා මම අද තැනක ඉන්නවා.. තනියෙම ගේකුත් හැදුවා.. ඒ ගෙදර පිරෙන්න බඩුත් ගෙනත් දැම්මා..:yes: හැබැයි තාම ණය ගෙවනවා.. ඒ නිසා ජීවිතේ එපා වෙලා ඉන්නෙ..:no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මාත් හොය හොය ඉන්නෙ බං.. හොඳ පිංතූර ටිකක් හම්බවුනොත් දියන්.. මයිල් ගහක් ගාවට සූම් කරන්න පුළුවන් පික් ටිකක්..
    ඔව්.. අනිවාර්යෙන්ම.. :yes: ආයෙම ඉස්පිරිතාලෙ ඉන්න බෑ බං..
    හැබැයි කලින්ට වඩා මම අද තැනක ඉන්නවා.. තනියෙම ගේකුත් හැදුවා.. ඒ ගෙදර පිරෙන්න බඩුත් ගෙනත් දැම්මා..:yes: හැබැයි තාම ණය ගෙවනවා.. ඒ නිසා ජීවිතේ එපා වෙලා ඉන්නෙ..:no:
    හම්බුනේ නෑ quality පින්තුර මෙයාගේ
    හොදයි හොදයි මමත් ගෙයක් හදාගෙන යනව
    loan නම් ගැහුවේ නැ අපේ ගෙදරින් ණය වගේ දේවල් ගන්න දෙන්නේ නෑ නෙ
    පොඩ්ඩක් මහන්සි උනාම මොකද යකෝ ගුටි කනවට වඩා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හම්බුනේ නෑ quality පින්තුර මෙයාගේ
    හොදයි හොදයි මමත් ගෙයක් හදාගෙන යනව
    loan නම් ගැහුවේ නැ අපේ ගෙදරින් ණය වගේ දේවල් ගන්න දෙන්නේ නෑ නෙ
    පොඩ්ඩක් මහන්සි උනාම මොකද යකෝ ගුටි කනවට වඩා
    අනේ අම්මෝ විහිලුවටවත් ණය අරන් නම් ගෙවල් හදන්න එපා.. එක එකා කියන දේවල් අහලා මම ඉල්ලන් කෑවා.. මේ බලපං මම දවස පුරාම වැඩ කරනවා.. මට ඒ මල හත්තිලව්ව ඉවර කරලා දාන්න ඕන බං ඉක්මනට.. මම ලොකු සයිස් කරන්න ගිහින් කෙලවුනේ.. තාත්තා කට කැඩෙනකන් කිව්වා තනි තට්ටුවට ගහන්න කියලා.. තියෙන ඇඟේ අමාරුවට ගැහුවා තට්ටු දෙකට.. ඒ මිදවට බඩු මුට්ටුත් අරන් දැම්මා බං.. ඒකෙන් මම අරුනෙ.. තාත්තා භාගයක් ගෙව්වා.. ඒත් තව ගොඩක් ගෙවන්න තියෙනවා බං.. එපා වෙලා ඉන්නෙ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ අම්මෝ විහිලුවටවත් ණය අරන් නම් ගෙවල් හදන්න එපා.. එක එකා කියන දේවල් අහලා මම ඉල්ලන් කෑවා.. මේ බලපං මම දවස පුරාම වැඩ කරනවා.. මට ඒ මල හත්තිලව්ව ඉවර කරලා දාන්න ඕන බං ඉක්මනට.. මම ලොකු සයිස් කරන්න ගිහින් කෙලවුනේ.. තාත්තා කට කැඩෙනකන් කිව්වා තනි තට්ටුවට ගහන්න කියලා.. තියෙන ඇඟේ අමාරුවට ගැහුවා තට්ටු දෙකට.. ඒ මිදවට බඩු මුට්ටුත් අරන් දැම්මා බං.. ඒකෙන් මම අරුනෙ.. තාත්තා භාගයක් ගෙව්වා.. ඒත් තව ගොඩක් ගෙවන්න තියෙනවා බං.. එපා වෙලා ඉන්නෙ..
    කියක් වගේද බන් උබ ගත්තෙ
    වාරිකය කියක් ගෙවනවද දැන්
    ණය අරගෙන බඩු ගන්න යන්න එපා බන්
    තට්ටු දෙකට තමයි මමත් ගැහුවේ
    පස්සට තනි තට්ටුව මදි උනොත් එහෙම
    බාස් කුලිය සහ බඩු වල ගණන් තමයි උහුලන්න බැරි
    මේ දවස් වල පොලව ටයිල් කරගෙන යන්න පටන් ගත්ත විතරයි :D
    Loan දාල නම් ගහන්නෙ නැ ලොවෙත්
    මොකද බැංකු වලින් ලෝන් දෙනකොට කියන සුන්දර ලෝකේ නෙවෙයි ණය ගෙවන කොට
    :p
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි උඹ එහෙම කිව්වෙ..? :oo:
    බලපන්කො සෝසපාට

    හම්බුනේ නෑ quality පින්තුර මෙයාගේ
    හොදයි හොදයි මමත් ගෙයක් හදාගෙන යනව
    loan නම් ගැහුවේ නැ අපේ ගෙදරින් ණය වගේ දේවල් ගන්න දෙන්නේ නෑ නෙ
    පොඩ්ඩක් මහන්සි උනාම මොකද යකෝ ගුටි කනවට වඩා
    ණය එපෝ