වෙලාවටපිස්සුවක් අතෑ.. මම ඒකිගෙ පිංතූර බලලා සතුටු වෙනවා..අනික මම ඊයෙ ස්කයිප් එකෙන් කතා කලා මේකි එක්ක..
හැබැයි ඒක හීනයක්..

කවුද බන් කියපන් කො විස්තර ටිකක් බලන්න
උඩ ත්රේඩ් එකට ගිහින් බලපන්.. මේ එයාගෙ සිංදුවක්..

උඩ ත්රේඩ් එකට ගිහින් බලපන්.. මේ එයාගෙ සිංදුවක්..


වෙලාවට![]()





අම්ම මේ එකද අදුරන්න බෑ නෙ බන් ඔය සින්දුව මම බෑවත් එක්කඋඩ ත්රේඩ් එකට ගිහින් බලපන්.. මේ එයාගෙ සිංදුවක්..
පොස්ත් කෙල්ලෝ අරහන්ද දැන්ඒකි පෝසත් කෙල්ලෙක් වෙන්න ඇති බං.. ෂිහ්..![]()

අම්ම මේ එකද අදුරන්න බෑ නෙ බන් ඔය සින්දුව මම බෑවත් එක්ක
පිස්සු පීකුදු
මෙයාගේ HD wallpapers ටිකක් හොයා හොයා හිටියේ මම
පොස්ත් කෙල්ලෝ අරහන්ද දැන්![]()
ආයෙම ඉස්පිරිතාලෙ ඉන්න බෑ බං..
හැබැයි තාම ණය ගෙවනවා.. ඒ නිසා ජීවිතේ එපා වෙලා ඉන්නෙ..
හම්බුනේ නෑ quality පින්තුර මෙයාගේඒ මාත් හොය හොය ඉන්නෙ බං.. හොඳ පිංතූර ටිකක් හම්බවුනොත් දියන්.. මයිල් ගහක් ගාවට සූම් කරන්න පුළුවන් පික් ටිකක්..
ඔව්.. අනිවාර්යෙන්ම..ආයෙම ඉස්පිරිතාලෙ ඉන්න බෑ බං..
හැබැයි කලින්ට වඩා මම අද තැනක ඉන්නවා.. තනියෙම ගේකුත් හැදුවා.. ඒ ගෙදර පිරෙන්න බඩුත් ගෙනත් දැම්මා..හැබැයි තාම ණය ගෙවනවා.. ඒ නිසා ජීවිතේ එපා වෙලා ඉන්නෙ..
හම්බුනේ නෑ quality පින්තුර මෙයාගේ
හොදයි හොදයි මමත් ගෙයක් හදාගෙන යනව
loan නම් ගැහුවේ නැ අපේ ගෙදරින් ණය වගේ දේවල් ගන්න දෙන්නේ නෑ නෙ
පොඩ්ඩක් මහන්සි උනාම මොකද යකෝ ගුටි කනවට වඩා
අනේ අම්මෝ විහිලුවටවත් ණය අරන් නම් ගෙවල් හදන්න එපා.. එක එකා කියන දේවල් අහලා මම ඉල්ලන් කෑවා.. මේ බලපං මම දවස පුරාම වැඩ කරනවා.. මට ඒ මල හත්තිලව්ව ඉවර කරලා දාන්න ඕන බං ඉක්මනට.. මම ලොකු සයිස් කරන්න ගිහින් කෙලවුනේ.. තාත්තා කට කැඩෙනකන් කිව්වා තනි තට්ටුවට ගහන්න කියලා.. තියෙන ඇඟේ අමාරුවට ගැහුවා තට්ටු දෙකට.. ඒ මිදවට බඩු මුට්ටුත් අරන් දැම්මා බං.. ඒකෙන් මම අරුනෙ.. තාත්තා භාගයක් ගෙව්වා.. ඒත් තව ගොඩක් ගෙවන්න තියෙනවා බං.. එපා වෙලා ඉන්නෙ..

බලපන්කො සෝසපාටඇයි උඹ එහෙම කිව්වෙ..?
ණය එපෝහම්බුනේ නෑ quality පින්තුර මෙයාගේ
හොදයි හොදයි මමත් ගෙයක් හදාගෙන යනව
loan නම් ගැහුවේ නැ අපේ ගෙදරින් ණය වගේ දේවල් ගන්න දෙන්නේ නෑ නෙ
පොඩ්ඩක් මහන්සි උනාම මොකද යකෝ ගුටි කනවට වඩා