කරවෙලා හැලෙන්න දෙමු (18+)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    60.000 යි වාරිකය. තාත්තා 17ක් ගෙව්වා.. මාත් දැන් 10ක් විතර ගෙවලා ඉවරයි.. තව ටිකක් කියෙනවා.. පොලීයත් වැටෙනවනේ බං.. ඒකත් එක්ක බැලුවම හෙන ගාණක් ඇති..

    අනිවා මචං..:D හැබැයි හොඳ කොල්ලා.. :yes:

    හ්ම් එහෙමද
    අවුලක් නෑ කොහොමහරි වැඩේ කරගනින් කො
    බාස් ල ගැන උබෙ අදහස මොකද
    මට නම් එපා වෙලා තියෙන්නෙ උන්ව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිදි නැති නෙත් :nerd:
    24cci1v.gif

    එල.. ඇදපන් උඩට..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ යකෝ නිදි නැති නෙත්.?
    ඔය තියෙන්නෙ.. කො ලොක්කා විචාරයක් දාන්නෙ නැද්ද දැන්ම..? ඇහුවට උත්තරයක් දෙන්නෙ නැහැනේ..

    :yes:pin athe wadak machan:yes:
    ඒ උනාට ඕක ඌ දැම්මෙ රෙප් බලාගෙන නිසා පින් ලැබෙන්නෙ නෑ..:no:
     
    Sep 14, 2008
    92
    6
    0
    මචං ඔයිට වඩා හොඳ අපේම විහිදක් තියෙනවා. මට නම් වැඩ කලා නියමෙට. ඔය වගේම තමයි අදාල තැන විතරක් අහුවෙන්න ගාපන්. මේක කෙමක් වගේ එකක්. කතා නොකර ගිහින් කන හුණුයි සවරින් සබනුයි එකට මිශ්‍ර කරලා ගුලියක් හදාගෙන ඒකෙන් පොඩ්ඩක් ඉන්නා වටේ ගාපන්. ප්ලාස්ටර් දාන්න යන්න එපා, වැඩේ අනාතයි. සතියක් ගාද්දි හොඳ වෙයි
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    TFS :nerd: