කස්ටියම ඉතින් ලෙඩක් හැදුන වෙලාවට බේත් කරල් පිටින් ගිලල තියෙනවනේ 

ගොඩක් අය දන්නෙ නැතුව ඇති මේ කරලේ පිට ආවරණ හදන්නෙ මොනාගෙන්ද කියලා

මේවා හදන්න පාවිච්චි කරන්නේ ජෙලටින්.. ඒක නෙවෙයි ප්‍රශ්නෙ. ජෙලටින් හදන හැටි.
මේව හදන්නෙ ඌරු හම,හා අස්ථී කොටස් වගේම හරකුන්ගේ අස්ථි කොටස් වලින්.
අප්පිරියයි තමයි ඒත් ඇත්ත ඒක.
ජෙලටින් හදන වෙන ක්‍රමත් තියෙනවද දන්නෙනම් නෑ හැබැයි ලාබම ක්‍රමේ මේකලු
ඉතිං මේව තමයි අපේ රටට එන ජෙලටින්