කරළ හදන හැටි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    චිරි චිරි වැස්ස;15039205 said:
    000203F9.gif

    :rofl::rofl::rofl:

    "වරකෝ මීට පස්සේ එකෙක් හෝ එකියක් අපි නම් "වෙජ්" ඔයා
    8.gif
    කියලා අහන්...."
    දෙනවා බීපු බෙහෙත් කරල් අනික් පැත්තෙන් එන්න..
    ජෙලටින් හදන් සීන් එක දැනන් හිටියට
    බෙහෙත් කරලේ මෙව්වා එක හදන්නේ ඕකෙන් කියලා
    දැන ගත්තේ අද..
    :dull::dull::dull::dull:
    ජෙලටින් හදන තව ක්‍රම තියෙනවා මුහුදේ ඉන්න ඇල්ගේ වර්ග
    වලින් මට මතක විදියට රතු ඇල්ගේ,කහ ඇල්ගේ..
    ඒකත් මහා පරිමාණෙන් කෙරෙනවා..
    දැන් කට්ටිය කියයි ද දන්නේ නෑ බෙහෙත් කරල් හදන්නේ
    එව්වා ගෙන් කියලා!!! අනේ නෑ..
    ඒවා වැඩියෙන්ම අලෙවි වෙන්නේ බටහිට රට වල...
    :P:P:P
    මෙහෙත් සුපර් මාකට් වල තියෙනවා අර අපි දන්න ජෙලි පැකට්
    වල වගේ කවරේ ලස්සන නෑ ඒ නිසා එහෙමත් එකෙක් ගන්නේ..
    ඩයබිටික් තියෙන අයට එහෙම හොඳා කියනවා..
    එතකොට අර අපි කන මෝතා ජෙලි ඒවා මේවා..
    ඒවා කෘතීමව හදපුවා හොඳේ කෘතීමව කියුවේ..
    :oo::oo::oo::oo:
    ආ ඒ හදන විදිය තමා ඔය උඩින්ම යාලුවෙක් දාලා තියෙන්නේ...
    ආයේ අපේ උන් ජෙලි කන එකත් අත් අරී ද දන්නේ නෑ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    විස්තර ටික ගොඩක් වැදගත් මචං. බොහෝම ස්තූතී.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Randike Mendis

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේව හදන්නෙ ඌරු හම,හා අස්ථී කොටස් වගේම හරකුන්ගේ අස්ථි කොටස් වලින්.

    :P:P:P:P:P:P
    කෝ මේ..... කුණු ගඳගහන එවුන්...
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඕව ඔහොම වෙන හින්ද තමය් කන බොන හැම දෙකටම හලාල් සහතිකයක් සහ ක්‍රම වේදයක් අවශ්‍ය උනේ මුස්ලිම් මිනිස්සුන්ට!

    හැම දෙයක්ම පොට්ට ඇහැකින් බලන කට්ටිටය හැම දෙයක්ම වැරදි තමය.