කර්චොෆ් තේරුණා මේකෙන්

AnuradhaRa

Well-known member
  • Therune mokadda kiyala kiyanna balanna ehenam :)

    ධාරා නියමය කියල එකක් තියෙනව.. ලක්ෂයක් ගත්තම එතනට එන ධාරාවන්ගේ සහ පිටවන ධාරාවන්ගේ වීජීය එකතුව බින්දුවයි..

    වෝල්ටීයතා නියමය මම ගන්නෙ බැටරි වලින් දෙන ටෝටල් වෝල්ටේජ් එක සමානයි ප්‍රතිරෝධවලින් කරන ඩ්‍රොප් එක

    මට දිශාව එක පාරට හිතා ගන්ඩ බෑ. බැටරි එක පැත්තකට ගන්නව රෙසිස්ටර්ස් අනිත් පැත්තට ගන්නව
    එතකොට වීජීය එකතුව බින්දුවයි

    නැත්තං දෙපැත්ත සමානයි කියනව.

    නිපදවන වෝල්ටේජ් එක = රෙසිස්ටර්ස් වලින් ඩ්‍රොප් කරන එක
     
    Jul 11, 2018
    92
    2
    0

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • මේකෙ උත්තරේ කීයද?
    හදපු හැටිත් හරියට දාන්ඩ..

    Capture.JPG

    බැටරි වල ටෝටල් එක 0යි නෙ.. එතකොට AB විභව අන්තරේ 0 වෙනව නේද..
     
    Last edited:

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    මේකෙ උත්තරේ කීයද?
    හදපු හැටිත් හරියට දාන්ඩ..

    View attachment 72804

    බැටරි වල ටෝටල් එක 0යි නෙ.. එතකොට AB විභව අන්තරේ 0 වෙනව නේද..

    මෙහෙම නේද බං
     
    Attachments

    • PicsArt_07-17-06.55.31.jpg
      PicsArt_07-17-06.55.31.jpg
      16.3 KB · Views: 21
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member

  • උබ බැටරි වල ටෝටල් එක 0 කිව්වේ කොහොමද බං

    පොඩි ලූප් වලට දාල බැලුවත් ලොකු ලූප් එකට දාල බැලුවත් බැටරි විරුද්ධ අතට නේද තියෙන්නෙ :rolleyes:
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    පොඩි ලූප් වලට දාල බැලුවත් ලොකු ලූප් එකට දාල බැලුවත් බැටරි විරුද්ධ අතට නේද තියෙන්නෙ :rolleyes:

    විරුද්ධ අතට තිබ්බට මොකක් හරි දිශාවක් සලකලා විද්‍යුත්ගාමක බලවල වීජ එකතුව ගත්තහම 0 වෙන් නෑ නේද බං මේකේ (E+E-2E-E= -E)
     
    AnuradhaRa

    Well-known member
  • විරුද්ධ අතට තිබ්බට මොකක් හරි දිශාවක් සලකලා විද්‍යුත්ගාමක බලවල වීජ එකතුව ගත්තහම 0 වෙන් නෑ නේද බං මේකේ (E+E-2E-E= -E)

    ඔව්නෙ යට බැටරිය තියෙන්නෙ 2E කියල :D ඒක දැක්කෙ දැං. :(
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    ඔව්නෙ යට බැටරිය තියෙන්නෙ 2E කියල :D ඒක දැක්කෙ දැං. :(

    එල එල මචං එහෙම දාලා බලපං.එහෙම දාලා බලව්වත් උත්තරේ අරකම තමා නේද බං :D
     
    AnuradhaRa

    Well-known member
  • එල එල මචං එහෙම දාලා බලපං.එහෙම දාලා බලව්වත් උත්තරේ අරකම තමා නේද බං :D

    අරකම තමා කිව්වෙ 0ද?

    එතකොට 0 වෙන්නෙ නෑ නේද.. උත්තරේ E වෙන්ඩඇති. දිශාව මට ටිකක් පැටලෙනව

    AB සම්බන්ධ නැති නිසා ධාරාවක් ගලන්නෙ නෑ නේද.. කෙලින්ම E එතනට එනව
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    අරකම තමා කිව්වෙ 0ද?

    එතකොට 0 වෙන්නෙ නෑ නේද.. උත්තරේ E වෙන්ඩඇති. දිශාව මට ටිකක් පැටලෙනව

    AB සම්බන්ධ නැති නිසා ධාරාවක් ගලන්නෙ නෑ නේද.. කෙලින්ම E එතනට එනව
    උත්තරේ අරකම තමයි කිව්වේ A-B අතර විභව අන්තරේ බං.A වල විභවෙත් ,B වල විබවෙත් සමානයි කියලනේ බං එන්නේ.
    ඔව් AB සම්බන්ද නැති හින්දා ධාරාවක් ගලන් නැති උනාට දෙන්නාගේ විභව සමානයි.සරල පරිපථ මූලධර්මේන් හදලා බලහන්කෝ:yes: