උඹටත් තෙරුවන් සරණයි සහෝ!!!මම යු ඇන් පී කාරයෙක් .උඹ්ව වචන වලින් හා උඹේ තර්කයට අනුව මම පොනිල්ගේ ලොවන ලොල්ලෙක් .හැබැයි මම හොඳ දේට කවුරු කරත් හොඳයි කියනවා .ඒකට තමා නියම යු ඇන් පී කාරයෙක් කියන්නේ .උඹට තෙරුවන් සරණයි මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් .
පුළුවන් නම් ඔය රාජ්‍ය ධනය මහ දවාලේ මංකොල්ල කන,රට තම පවුළේ එවුන්ගේ කෙළිබිමක් කරගෙන පාලනය අස්ථාවර කරන ,තම ප්‍රතිවාදීන්ට රජයේ දේපළ යොදාගෙන මඬ ගහන ,දේශප්‍රේමය විකුණ විකුණ තම බඩ පුරෝ ගන්න දේශපාළුවොන්ට පල දෙන කර්ම ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරපන් ,



මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.


මහින්දය බොරු කාරයෙක්නෙ, උගෙ මීඩියා ඔක්කොම බොරුවෙන්මයි වැඩකලේ, බෞද්ධයෙක් නන අඩුමගානෙ මුසාවාදා වේරමනී සිල්පදයවත් කඩන්නෙ නැතුව ඉන්න ඕනෙ නේ, අනික් මොන සිල්පදය කැඩුවත් බොරු කිවුවොත් නිවන් දකින්න බෑනෙ, එතකොට මහින්ද බෞද්ධයෙක්ද? කැහැටු නරියෙක් වගේ ඔහොමත් කඩේ යනවද, උඹේ ජාතිය මොකක්ද හිතල බලපං.මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.
KALEKATA PASSE POLITICS WALIN MARU WELA
MEHEMA THEAD EKAK DAPU EKA GANA
saTHUTUI



ඔහොම උන් වැඩිය නෑනෙ.මම යු ඇන් පී කාරයෙක් .උඹ්ව වචන වලින් හා උඹේ තර්කයට අනුව මම පොනිල්ගේ ලොවන ලොල්ලෙක් .හැබැයි මම හොඳ දේට කවුරු කරත් හොඳයි කියනවා .ඒකට තමා නියම යු ඇන් පී කාරයෙක් කියන්නේ .උඹට තෙරුවන් සරණයි මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් .
පුළුවන් නම් ඔය රාජ්‍ය ධනය මහ දවාලේ මංකොල්ල කන,රට තම පවුළේ එවුන්ගේ කෙළිබිමක් කරගෙන පාලනය අස්ථාවර කරන ,තම ප්‍රතිවාදීන්ට රජයේ දේපළ යොදාගෙන මඬ ගහන ,දේශප්‍රේමය විකුණ විකුණ තම බඩ පුරෝ ගන්න දේශපාළුවොන්ට පල දෙන කර්ම ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරපන් ,



