☸ මේ දේශනාව ඔබව නිවන් මාර්ගය වෙත යොමු කරණවා සත්තයි ~ අකම්පිත 02 ☸

AnuradhaRa

Well-known member
  • නිවන යනු ශුන්‍යතාවය නොව මොනවත් තියෙන්න බෑ කියන එකත් තිබෙන්න බෑ කියලා තේරුම් යාම. පලයක්ම තිබෙන්න බෑ කියන එක තේරුම් යාම.

    මේ අදහස මට ඉස්සර ඉදල තිබුණ

    මම කියල කෙනෙක් නෑ - තමා මට තේරුම් ගන්න අමාරු
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    නිවන යනු ශුන්‍යතාවය නොව මොනවත් තියෙන්න බෑ කියන එකත් තිබෙන්න බෑ කියලා තේරුම් යාම. පලයක්ම තිබෙන්න බෑ කියන එක තේරුම් යාම.

    මේ අදහස මට ඉස්සර ඉදල තිබුණ

    මම කියල කෙනෙක් නෑ - තමා මට තේරුම් ගන්න අමාරු
    ඔයා වැරදි දෙයක්නෙ තේරුම් ගන්න යන්නෙ, එකයි අමාරු. මෙන්න මේක අහන්නකො, එතකොට තේරෙයි.



    මම කියල කෙනෙක් නෑ නෙමෙයි... මම කියන්නෙ process එකක් නිසා පෙන්න තියෙන එකක්. fix, හැමදාම තියෙන මමෙක් නැහැ කියල කියන්නෙ.