කර්මය අභිබවා යන මහේශාක්‍යබව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කර්මය අභිබවා යන මහේශාක්‍යබව

    බුදුන්වහන්සේට අනුව කර්ම විපාක තම පාලනයට යටත් කර ගැනීමට පුළුවනිය. කර්ම විපාක ලැබෙන පරිසරය සලසා ගැනීම තමන්ගේ ක්‍රියාවන් අනුව තීරණය වේ. මේ නිසාම අනාගතය තමන්ගේ අභිමතය පරිදි ගොඩනගා ගැනීමට මිනිසාට අවස්‌ථාව ඇත. තමන්ගේ පරිහානිය හෝ සංවර්ධනය පිළිබඳ වගකීම තමන්ටම පැවරේ.

    විපාක දීම වෙනස්‌වීමේ හැකියාවෙන් යුක්‌ත බව මහා කම්මවිභංග සහ ලෝණ ඵල සූත්‍රවලින් පැහැදිලි වේ.

    http://www.rerukanemahanahimi.lk/order_book_sudassi.php?id=43

    http://videobox.name/filmik/EKxYjta361E/
     
    • Like
    Reactions: Lord Voldermort