කර්මය අභිබවා යන මහේශාක්යබව
බුදුන්වහන්සේට අනුව කර්ම විපාක තම පාලනයට යටත් කර ගැනීමට පුළුවනිය. කර්ම විපාක ලැබෙන පරිසරය සලසා ගැනීම තමන්ගේ ක්රියාවන් අනුව තීරණය වේ. මේ නිසාම අනාගතය තමන්ගේ අභිමතය පරිදි ගොඩනගා ගැනීමට මිනිසාට අවස්ථාව ඇත. තමන්ගේ පරිහානිය හෝ සංවර්ධනය පිළිබඳ වගකීම තමන්ටම පැවරේ.
විපාක දීම වෙනස්වීමේ හැකියාවෙන් යුක්ත බව මහා කම්මවිභංග සහ ලෝණ ඵල සූත්රවලින් පැහැදිලි වේ.
http://www.rerukanemahanahimi.lk/order_book_sudassi.php?id=43
http://videobox.name/filmik/EKxYjta361E/