කර්මය ඇත්ත බව එලකිරි එකෙන්ම ඔප්පු වුනු අවස්තාවක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ජීවිත කාලෙ පුරාම හැමදාම මොන වැඩේ කරන්න ගියත් අසාදාරනයට ලක් වෙලා චාටර් වෙන්න සිද්ද වෙන අය දැකලා තියෙද? මට නම් හිතෙන්නේ ඒ කලින් ආත්මෙක කරපු හොරකම් වංචා නිසා වෙච්ච දෙයක් කියලා. එලකිරි එකෙත් හොද උදාහරන තියෙනවා. :yes:

    ඒ නිසා කවදාවත් කාටවත් වන්චාවක් හොරකමක් කරන්න හිතන්නවත් එපා....
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ජීවිත කාලේම වෛරය වපුරන නිසා හැමදාම පුකේ ඇරවා ගන්න වෙන උනුත් එහෙමයි.
    හැමදාම පුක ඉරිලා වේදනාවෙන් ඉන්නේ.

    @shenat @topkollek @nul @Lovtus @emoji diaries මේ කිහිප දෙනෙක් විතරයි.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,513
    13,193
    113
    🌎
    එයා දැන් එලකිරි එකෙන් ගියපු හින්දා, මේ ත්‍රෙඩ් එක දකින්නෙ නැති හින්දා අවුලක් නැහැ. 🫴
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,707
    2,151
    113
    කවදාවත්

    මැරෙනකන් විතරයි. ඊට පස්සේ ඉපදෙන තැන, ඇසුර මත තමයි කෙනාගේ හැසිරීම, විශ්වාස, වටිනාකම්. inevitably ආයේ පව් කරනවා. සතර අපායේ කල්ප ගණන් විදවනවා. inevitably ආයේ පින් කරනවා. දිව්‍ය ලෝක වල කල්ප ගනන් සැප විදිනවා. තව කාලෙක දැහැන් වඩන් නෙක්ඛම්මයේ හැසිරෙනවා. බ්‍රහ්ම ලෝක වල කල්ප ගනන් ඉන්නවා..

    දුකම වවන් කනවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    එයා දැන් එලකිරි එකෙන් ගියපු හින්දා, මේ ත්‍රෙඩ් එක දකින්නෙ නැති හින්දා අවුලක් නැහැ. 🫴

    මේක තමයි මහත්තයෝ එයාට තියෙන එකම විනෝදේ...
     
    • Love
    Reactions: clumsyhulk

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    ජීවිත කාලෙ පුරාම හැමදාම මොන වැඩේ කරන්න ගියත් අසාදාරනයට ලක් වෙලා චාටර් වෙන්න සිද්ද වෙන අය දැකලා තියෙද? මට නම් හිතෙන්නේ ඒ කලින් ආත්මෙක කරපු හොරකම් වංචා නිසා වෙච්ච දෙයක් කියලා. එලකිරි එකෙත් හොද උදාහරන තියෙනවා. :yes:

    ඒ නිසා කවදාවත් කාටවත් වන්චාවක් හොරකමක් කරන්න හිතන්නවත් එපා....
    Aththa ban eth... E circle eken gelawennath bea..Mm nam hithannema meka unfair.. Kawda Jugde karanne..Ape hitha da? Petaleemak.......
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    පව් කරන්න එපා එලකිරි ජෙප්පෙක් වෙලා උපදින්නෙ
     
    • Love
    Reactions: KrishanL89

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ජීවිත කාලේම වෛරය වපුරන නිසා හැමදාම පුකේ ඇරවා ගන්න වෙන උනුත් එහෙමයි.
    හැමදාම පුක ඉරිලා වේදනාවෙන් ඉන්නේ.

    @shenat @topkollek @nul @Lovtus @emoji diaries මේ කිහිප දෙනෙක් විතරයි.
    වැඩිපුරම විලාප තියන්නෙ වේදනාවෙන් ඉන්න බල්ලොද සැපේ ඉන්න බල්ලොද 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,211
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිත කාලේම වෛරය වපුරන නිසා හැමදාම පුකේ ඇරවා ගන්න වෙන උනුත් එහෙමයි.
    හැමදාම පුක ඉරිලා වේදනාවෙන් ඉන්නේ.

    @shenat @topkollek @nul @Lovtus @emoji diaries මේ කිහිප දෙනෙක් විතරයි.

    හැමදාම මෙන්ෂන් කර කර හෑලි ගැහුවට උබේ හෑලි බල්ලෙක්වත් කියවන්නෙ නෑ කියන්නෙ උබේ පව නේද? 🙈🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ජීවිත කාලේම වෛරය වපුරන නිසා හැමදාම පුකේ ඇරවා ගන්න වෙන උනුත් එහෙමයි.
    හැමදාම පුක ඉරිලා වේදනාවෙන් ඉන්නේ.

    @shenat @topkollek @nul @Lovtus @emoji diaries මේ කිහිප දෙනෙක් විතරයි.
    අඩන ඇඩිල්ලෙන් පේනවා රෙවිලා තියන තරම. අඩපං තව. අඩලාම මැරියන්.