කර්මය ඔබත් මමත් එනකන් බලාගෙන සිට්නවා ~~~~🥺

topkollek

Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිරගමිකයෙක් ඇවිත් හරස් ප්‍රශ්නයක් ඇහුවෙ නැත්නම් බෞද්ධයෝ නම් කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නෑ මේවට. ඇයි බන් බෞද්ධයන්ට එහෙම වුනේ? අවිචාරශීලි වෙන්නෙ මොන කර්මයක් නිසා ද?
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    dan oya ditta damma wedaniya karma kiyanne karma jaathi 4n ekak neda? ethakota eka pala denna thiyana sambhawithawa 25% neda? ithin hamadama ekama paw wada karana hamadama horakam karana boru kiiyana mini marana satthu marana ayata oka awurudu gaanak gihillath pala denne natthe ai?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    dan oya ditta damma wedaniya karma kiyanne karma jaathi 4n ekak neda? ethakota eka pala denna thiyana sambhawithawa 25% neda? ithin hamadama ekama paw wada karana hamadama horakam karana boru kiiyana mini marana satthu marana ayata oka awurudu gaanak gihillath pala denne natthe ai?
    එක මොලෙවම විපාක දෙන්න තරම් ශක්තිමත් නෑති නිස, හො ඔහු පෙර කරන ලද කුසල් බලවත් නිසා අකුසල් විපාක දීමට ඉදිරිපත් වෙන්නේ නෑහ
    .
    .

    කර්මය විපාක දෙන කාලය අනුව ආකාර 4 කි.
    (1)දිට්ඨ දම්ම වේදනිය කර්මය:-මෙලොවදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම නම් වේ.
    (2)උපපජ්ජ වේදනීය කර්මය:-දෙවන භවයේ විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම නම් වේ.
    (3)අපරාපරිය වේදනීය කර්මයතෙවන භවයේ සිට ඉඩ ලැබෙන අවස්ථාවන් වල විපාක දෙන කර්ම අපරාපරීය වේදනීය කර්ම නම් වේ.මේවා නිවන් දකින තුරු හා අවබෝධ කල පසුද පරිනිර්වාණය තෙක් විපාක දිය හැක.
    (4)අහෝසි කර්මය:-විපාක දීමට අවස්ථාවක් නොලැබෙන කර්ම අහෝසි කර්ම නම් වේ.
    ------ Post added on Sep 5, 2023 at 4:20 AM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සියළුම ආගම් මිනිස්සුන්ට කරන ලොකුම බොරුව තමයි දැන් මේ ගෙවන ජිවිතේට වඩා හොද එකක් මරණින් මතු ලැබෙනවායි කියන එක. ඒ බොරුවට ඇඳෙන්නේ නැති කොටස් දෙකක් ඉන්නවා එක කොටසක් තමයි දේශපාලකයෝ අනිත් කොටස තමයි සියළුම ආගම් වල ලොකු පුටුවල ඉන්න අය.
     
    • Like
    Reactions: codeforme