කර්මය පවතින්නේ කොහෙද?

Arguer

Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    අනේ ගොන් මැන්ටලයෝ, ගිහිල්ල බෙහෙත් ගනින්. තව ලැජ්ජා නැතුව කතා කරන්නත් එනවා. මැදුරුවා ගැනයි, ආනන්තරීය පාපකර්ම ගැනයි නොදන්න මගුල් දොඩවන්න කලින් සක්කාය දිට්ටිය නැති කරගන්න බලපං. උඹේ අවබෝදයෙන් බුදුන් නොකී යමක් හොයාගත්තා කියල පබ්ලික් ෆෝරම් එකක කියන එකාට කොච්චර පිස්සුවක් ඇද්ද කියලා මට තේරෙන නිසා උබත් එක්ක පලක් නැති හිස් කතාව මෙතනින් මම නවත්වනවා. මේ ටික ලිව්වෙත් කවුරුහරි උඹේ ගොන් අමන තකතීරු කතා අහලා හරියි කියල හිතයි කියල. උඹේ පසුතැවීම කතාව කුඩේ කුඩු. උබ දන්න ධර්මයක් නෑ, කොහෙවත් යන මදුරුවෙක් අල්ලගෙන නටන උඹ, රුසියාව විතර ලොකු මාමායනයක් තියෙන පිස්සෙක්! පිස්සන් සමග වාද නොකරමි!:lol::lol:

    පොර talk දීල, මම ප්‍රශ්න 3 යි ඇහුවෙ, ගූ ගුහින් දුවනව මෙන්න, මහ උගතලු..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    උබට සින්හල තේරෙන්නෙ නැද්ද බං, හෘද සාක්ශිය කර්මය වෙනව කිව්වෙ මම, නැතුව බුදු හාමුදුරුවො නෙමේ, ඒක මම මගෙ අවබෝධයෙන් දැනගත්තු එකක්,
    Psychosis
    Psychosis is a condition that affects the way your brain processes information. It causes you to lose touch with reality. You might see, hear, or believe things that aren’t real.

    අනේ ඉතින් තමන් බුදුවෙලා කියලා හිතන කෙනෙක්. බුදුන්ගේ ධර්මයට, මුල-මැද-අග අඩුනැතුව දේශනා කල ධර්මස්කන්ධයට, ඌණපුර්නයක් සපයමි කියන කෙනෙක්. වාද කරන්න නෙවෙයි පින්වතුනි, මේ වෙලාවේ අප කාගේත් අනුකම්පාව අවශ්‍ය ලෙඩෙක්. ඉක්මනින් සුවපත් වේවා!!
    :lol::lol::lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    දැනගෙන මරනවටත් වඩා දන්නැතුව මරද්දි වැඩේ දරුනුයි. දන්නෙ නැති එක නිදහසට කාරනාවක් නෙවෙයි.

    ආනන්තරීයද නැද්ද කියලා තීරනේ වෙන්නෙ පුද්ගලයා තමන් කෙරේ දක්වන ගුණයන්ගේ ප්‍රමානයට. රහතන් වහන්සේලා එහෙම ලෝකෙ හැමෝම කෙරෙහි අදික ගුණ දක්වන නිසා කවුරු එයාලව මැරුවත් එයාලට ආනන්තරීය පාපයක් වෙන්න පුලුවන්.

    අම්ම තාත්තත් ලෝකෙ හැමෝටම නැති උනත් තමන්ගෙ දරුවන්ට අදික ගුණයන් දක්වන නිසා මැරුවොත් ආනන්තරීය වෙන්න පුලුවන්. අරන් හදාගත්තත් තමන්ගෙම දරුවෙක් ට වගේ සැලකුවානම් ආනන්තරීය වෙන්න ඇති.

    (මං දන්න තරමින් කිව්වෙ,වැරදි තියෙන්න පුලුවන්)

    ඇත්තටම ප්‍රශ්නෙ උබෙන් නෙම ඇහුවෙ අර විජේසේකර ගෙන, ඌ උත්තර නොදෙන නිසා උබට කියන්නම් මගේ මතය,

    ubawa waradila Quote une

    1. නොදැන මැරිම නිදහසට කාරනාවක් වෙනව, එහෙම නැත්තං චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි කියන එකේ තේරුමක් නෑනෙ..

    2. තමන් කෙරේ දක්වන ගුනයෙ ප්‍රමානයට නෙමේ, තමන් ඒ උතුමාගෙ ගුණය දන්න ප්‍රමානය අනුවයි කර්මයෙ බරපතලකම තීරනව වෙන්නෙ.

    3. 3. උබ හරියට උත්තරයක් දුන්නෙ නෑ ඒකට, අපිව rented uterus එකකින් හැදුනනම්, ඒ uterus එක රෙන්ට් කරපු ගෑනු කෙනා අපි ද්න්නෙවත් නෑනෙ, එයා අපි අතින් මලොත් අපි ආනන්තර්ය කර්මයක් කරගන්නවද?
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    Psychosis
    Psychosis is a condition that affects the way your brain processes information. It causes you to lose touch with reality. You might see, hear, or believe things that aren’t real.

    අනේ ඉතින් තමන් බුදුවෙලා කියලා හිතන කෙනෙක්. බුදුන්ගේ ධර්මයට, මුල-මැද-අග අඩුනැතුව දේශනා කල ධර්මස්කන්ධයට, ඌණපුර්නයක් සපයමි කියන කෙනෙක්. වාද කරන්න නෙවෙයි පින්වතුනි, මේ වෙලාවේ අප කාගේත් අනුකම්පාව අවශ්‍ය ලෙඩෙක්. ඉක්මනින් සුවපත් වේවා!!
    :lol::lol::lol:

    ආයෙත් අහනව මේ, 3 වෙනි සැරේට, මට අපහාස කර කර දඟලන එකෙන් වෙන්නෙ තවත් ඔයාව චොර වෙන එක, මේවට උත්තර දෙන්න,

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Arguer, මම මේ උඹ "අවබෝදයෙන් ඉතා ඉහල නිසා" :-)lol::lol::lol:) පුරස්නයක් අහන්නම්, රහතන්වහන්සේ අපවත් වුනාම ආයේ ඉපදෙනවද බං?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබට සින්හල තේරෙන්නෙ නැද්ද බං, හෘද සාක්ශිය කර්මය වෙනව කිව්වෙ මම, නැතුව බුදු හාමුදුරුවො නෙමේ, ඒක මම මගෙ අවබෝධයෙන් දැනගත්තු එකක්,
    අනික මෝඩයො මගෙ අවබෝදයට මම කොහොමද reference හොයන්නෙ?
    අවබෝදයයි උගත්කමයි කියන්නෙ දෙකක්, උගත්කමට තමා reference හොයන්නෙ, අවබෝධයට references හොයන්න බෑ.
    ඒක බොරුනම් උබ සාක්ශි පෙන්නපන්..

    :lol::lol::lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18

    ආයෙත් අහනව මේ, 4 වෙනි සැරේට, මට අපහාස කර කර දඟලන එකෙන් වෙන්නෙ තවත් ඔයාව චොර වෙන එක, මේවට උත්තර දෙන්න,

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ආයෙත් අහනව මේ, 4 වෙනි සැරේට, මට අපහාස කර කර දඟලන එකෙන් වෙන්නෙ තවත් ඔයාව චොර වෙන එක, මේවට උත්තර දෙන්න,

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    හා. මේ එක නෙමෙයි බං, මම මේ උඹ "අවබෝදයෙන් ඉතා ඉහල නිසා" පුරස්නයක් අහන්නම්, රහතන්වහන්සේ අපවත් වුනාම ආයේ ඉපදෙනවද බං? අනේ දන්නේ නති නිසා අහන්නේ කියාදීහන්කෝ. :D:D:D
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    හා. මේ එක නෙමෙයි බං, මම මේ උඹ "අවබෝදයෙන් ඉතා ඉහල නිසා" පුරස්නයක් අහන්නම්, රහතන්වහන්සේ අපවත් වුනාම ආයේ ඉපදෙනවද බං? අනේ දන්නේ නති නිසා අහන්නේ කියාදීහන්කෝ. :D:D:D

    ආයෙත් අහනව මේ, 5 වෙනි සැරේට:lol:, මට අපහාස කර කර දඟලන එකෙන් වෙන්නෙ තවත් ඔයාව චොර වෙන එක, මේවට උත්තර දෙන්න,

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පෝරිසාදයා;25250199 said:
    සිරිධම්ම, වහරක, වලස්මුල්ලේ,මීවන්පලානේ නිකාය වලින් එකක ගෝලයෙක් බව ශුවර්..
    :lol::lol::lol:

    උන්ගෙන් කැඩිලා ඇවිල්ලා බුදු වෙච්ච ඩයල් එකක් වගේ. :lol::lol::lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    උන්ගෙන් කැඩිලා ඇවිල්ලා බුදු වෙච්ච ඩයල් එකක් වගේ. :lol::lol::lol:

    ආයෙත් අහනව මේ, 6 වෙනි සැරේට,ලැජ්ජ නැද්ද බං, ප්‍රශ්නයක් අහපුහාම උත්තර දෙන්න්වත් බෑනෙ උබට.. ඇයි උත්තර දෙන්න බයද?
    උන විකාරෙන් වගේ වහරක වහරක ගානව, මොන ජීවිතද යකෝ මේ,..
    :lol::lol:
    මට අපහාස කර කර දඟලන එකෙන් වෙන්නෙ තවත් ඔයාව චොර වෙන එක, මේවට උත්තර දෙන්න,

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ආයෙත් අහනව මේ, 5 වෙනි සැරේට:lol:, මට අපහාස කර කර දඟලන එකෙන් වෙන්නෙ තවත් ඔයාව චොර වෙන එක, මේවට උත්තර දෙන්න,

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    මු අහන ප්‍රශ්න ඇත්තටම ටිකක් කොරවෙන ප්‍රශ්න. පලවෙනි එකට නෑ කිව්වොත් දෙවැනි එක ලොක් වෙනවා. දන්නා විදිහට උත්තර දෙන්න උත්සහයක් දරමු.
    මම හිතන උත්තර
    01. නැත ( චේතනාවක් නොමැති නිසා )
    02. ඔව් ( මරණිය චේතනාවක් ඇත )
    03. මේකටනම් හිතන්න වෙනවා
     
    • Like
    Reactions: Dishta Didin

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මු අහන ප්‍රශ්න ඇත්තටම ටිකක් කොරවෙන ප්‍රශ්න. පලවෙනි එකට නෑ කිව්වොත් දෙවැනි එක ලොක් වෙනවා. දන්නා විදිහට උත්තර දෙන්න උත්සහයක් දරමු.
    මම හිතන උත්තර
    01. නැත ( චේතනාවක් නොමැති නිසා )
    02. ඔව් ( මරණිය චේතනාවක් ඇත )
    03. මේකටනම් හිතන්න වෙනවා

    ඈ බං අකුරු ඒ සයිස් එකෙන්ම දැම්මම අරු උඹේ ෆේක් එකක් කියලා හිතෙන්නේ මට විතරද? :lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද? නැත
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? ඔව්
    (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
    Biological

    “කම්මවිපාකො භික්ඛවෙ! අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගි අස්ස”.

    “මහණෙනි! කර්‍ම විපාකය සිතීම නුසුදුසු ය. නො සිතිය යුතු ය.
    එය සිතන තැනැත්තේ උමතු බවටත් චිත්තපීඩාවටත් පැමිණේය” යි තථාගතයන් වහන්සේ
    ----

    දැනටමත් උමතු බවට පැමිණිලා..:eek::yes::yes:
    [/COLOR]

    මෙය හැම දෙය ම විවේචනය කරන යුගයෙකි. විවේචනය කිරීමේ පුරුද්දත් නරක නැත. එහෙත් විවේචනය කළ යුත්තේ තමාට විෂය කරුණු පමණෙකි. බුද්ධාදි මහෝත්තමයන්ට මිස සාමාන්‍ය මනුෂ්‍යයන්ට අවිෂය කරුණු විවේචනය කරන්නට නොයා යුතු ය. තමාට අවිෂය දේ විවේචනය කරන්නට ගොස් කර්ම විපාක නැත පරලොවක් නැත කියා මිථ්‍යාදෘෂ්ටිය ගත හොත් එයින් සිදුවන්නේ මරණින් මතු අපායෙහි වැටීම ය. බුද්ධාදි විශේෂ පුද්ගලයන් ගේ සාමාන්‍ය මනුෂ්‍යඥානය ඉක්මවා සිටින විශිෂ්ඨඥානයට පමණක් අසුවන සාමාන්‍ය ජනයාට අවිෂය කරුණු විවේචනය කරන්නට යාම අනුවණ කමෙකි. විවේචනය කිරීමෙන් ම කෙනකු නුවණැතියකු ලෙස ද නො පිළිගත යුතු ය. මෝඩකම වැඩි තරමට වඩ වඩා විවේචනය කළ හැකි ය. මෙකල තමන්ට අවිෂය දේ විවේචනය කරන්නෝ ද බොහෝ ය. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා!

    ධර්ම විනිශ්චය- රේරුකානෙ චන්දවිමල ස්ථවිර

    1959 දි කියල තියෙන්නෙ ,2020 ටත් එසේමයි :D:yes::yes::yes:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේකට උත්තරේ මම කියන්නම්, ඔය නිකන් තේරෙන්නෙ නැති බර වචන දාන්න එපා, අවබෝධයෙන් කතා කරමු.
    කර්මය කියන්නෙ තමන්ගෙ හෘද සාක්ශිය,

    මේව ගැන මම මගෙ අවබෝධයෙන්ම දන්නව,

    :lol::lol::lol::lol::lol:

    උන්ගෙන් කැඩිලා ඇවිල්ලා බුදු වෙච්ච ඩයල් එකක් වගේ. :lol::lol::lol:
    :yes::yes::yes:
    සිරිධම්ම ලග ගැවසිච්ච ගන්ධයක් තමා එන්නෙ,මං පොර නිකාය :lol:
     
    Last edited:

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මු අහන ප්‍රශ්න ඇත්තටම ටිකක් කොරවෙන ප්‍රශ්න. පලවෙනි එකට නෑ කිව්වොත් දෙවැනි එක ලොක් වෙනවා. දන්නා විදිහට උත්තර දෙන්න උත්සහයක් දරමු.
    මම හිතන උත්තර
    01. නැත ( චේතනාවක් නොමැති නිසා )
    02. ඔව් ( මරණිය චේතනාවක් ඇත )
    03. මේකටනම් හිතන්න වෙනවා

    උබ අරූට උදව් කරන්න හදන්නෙ කියලවත් ඌට තේරෙන්නෙ නෑ, එච්චරට සිහි විකල් වෙලා රෙද්දෙ රෙවිල වීරසේකරට.
    :lol::lol:
    අය්යෝ මෙහෙමත් ජීවිත, ප්‍රශ්න තුනයි ඇහුවෙ ජීවිතේම ඉවරයි කියල ඌට තේරිලා,

    කමක් නෑ, උබ උත්තර දුන්නනෙ,
    1. උබ හරි
    2. උබ වැරදි,
    3. හදාගත්තු දෙමව්පියො මැරුවොත් ආනන්තර්ය කර්මය වෙනවා
     
    • Like
    Reactions: subash dushmantha