කර්මය පවතින්නේ කොහෙද?

Arguer

Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    පෝරිසාදයා;25243211 said:

    ඔයා මේකට උත්තරයක් දෙන්නකො, මම කලිනුත් ඇහුවනෙ.. දැක්කෙ නැද්ද? උත්ටරේ දන්නෑ නේද? දන්නැත්තං අඩු ගානෙ නිහතමානී වෙලා පිලිගනින්,.

    එතකොට අන්තිමට උන්වහන්සේට ලේ බඩ යන ලෙඩක් හැදුන කියල උබට මතකද?
    තව සාමාන්‍ය මනුස්සයෙක්ගෙ stools වල 75% ක් බැක්ටීරිය ඉන්නව, උන්වහන්සේට ඒවත් නැද්ද?
    එතකොට තව ඇඟේ ඉන්න ශරීරයට හිතකර බැක්ටීරියා? උනුත් නැද්ද?

    තව රහතන් වහන්සේ කෙනෙක්ට ඩෙන්ගු/ මැලේරියා වගේ මදුරුවෙක් කාල උන් වහන්සේ මැරුනොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අංගුත්තර නිකායේ තපනීය සහ අතපනීය නමින් සුත්‍ර දෙකක් වෙයි. පසුතැවීම බුදු පියාණන්වහන්සේ අනුදැන වදාල කුසලයක්, පිනක් නොව දුරු කල යුත්තකි. පින් ඇති අය පසුතැවීම පිලිබඳ සද්ධර්ම ප්‍රතිරූපක අර්ත දැක්වීම් වලින් මිදී සෑබෑ බුද්ධ වචනය අසා මනස නිරවුල් කරගනිත්වා..:D:D:D
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අංගුත්තර නිකායේ 4, අරහත්තඵල සුත්‍රයේ අරහත් ඵලය ලබා ගනීමට නම් පලමුව ප්‍රහානය කලයුත් කරුණු 6ක් දැක්වෙයි.
    පසුතැවීම ඉන් එකකි.
    පින් ඇති අය පසුතැවීම පිලිබඳ සද්ධර්ම ප්‍රතිරූපක අර්ත දැක්වීම් වලින් මිදී සෑබෑ බුද්ධ වචනය අසා මනස නිරවුල් කරගනිත්වා.
    .
    :D:D
     
    • Like
    Reactions: Dishta Didin

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අංගුත්තර නිකායේ තපනීය සහ අතපනීය නමින් සුත්‍ර දෙකක් වෙයි. පසුතැවීම බුදු පියාණන්වහන්සේ අනුදැන වදාල කුසලයක්, පිනක් නොව දුරු කල යුත්තකි. පින් ඇති අය පසුතැවීම පිලිබඳ සද්ධර්ම ප්‍රතිරූපක අර්ත දැක්වීම් වලින් මිදී සෑබෑ බුද්ධ වචනය අසා මනස නිරවුල් කරගනිත්වා..:D:D:D
    :D:D:D
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ ටික කියෙව්වාම සෑහෙන දෙයක් දැන ගන්න පුලුවන් වෙනවා දිගටම වාද කරන්න
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේකට උත්තරේ මම කියන්නම්, ඔය නිකන් තේරෙන්නෙ නැති බර වචන දාන්න එපා, අවබෝධයෙන් කතා කරමු.
    කර්මය කියන්නෙ තමන්ගෙ හෘද සාක්ශිය, එච්චරරයි. යට උදාහරන බලල තේරුම් ගනින්
    උදා:

    1. පෘතග්ජන මිනිසෙක් තවත් මිනිසෙක් මරනව, පස්සෙ මැරෙන මොහොතෙ තමන් කල මිනීමැරුම ගැන පසුතැවීමක් එනව =====> අපායට (බරපතල වැඩ සහිත එකට (ලෝදිය, කටු ඉඹූල prison නෙමේ ) යනව නමුත් තමන් තමන්ට හිමි දඬුවම ඉවර උනාට පස්සෙ මිනිසෙක් වෙනව.

    2. පෘතග්ජන මිනිසෙක් තවත් මිනිසෙක් මරනව, පස්සෙ මැරෙන මොහොතෙ පසුතැවීමක් එන්නෙ නෑ ====> තිරිසන් අපායට යනව. එන දවසක් ගැන කියන්න අමාරුයි.

    3. අනිත් වරදවල් ඒ ආකාරයටමයි අඩු වැඩි වශයෙන් වෙන්නෙ..

    මොනාද මේ වැල් බයිලා. මහණෙනි හෘද සාක්ෂියම කර්මය යැයි වදාරමි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලාද ? කොතනද, මොන සුත්‍රයේද? ආහ් මට අමතක වුනා ත්‍රිපිටකයත් පොතක් නෙව, පොත් වලින් රෙෆරන්ස් වැඩක් නැහැයි කිව්වනේ.. හරි හරි, අවබෝධයෙන්ම අනාගෙන කියලා නම් පැහැදිලියි.
    :P:P
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මොනාද මේ වැල් බයිලා. මහණෙනි හෘද සාක්ෂියම කර්මය යැයි වදාරමි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලාද ? කොතනද, මොන සුත්‍රයේද? ආහ් මට අමතක වුනා ත්‍රිපිටකයත් පොතක් නෙව, පොත් වලින් රෙෆරන්ස් වැඩක් නැහැයි කිව්වනේ.. හරි හරි, අවබෝධයෙන්ම අනාගෙන කියලා නම් පැහැදිලියි.
    :P:P

    අවබෝධයෙන් කතා කරද්දි මොකටද බං මම පොත් වලින් references පෙන්නන්නෙ? උබේ මොලේ අව්ල්ද?:lol:

    ඒක වැරදිනම් උබ පොත් වලින් කරුනු ගෙනල්ල මට පෙන්නපන්.. අන්න එතකොට මම මගෙ කතාව defend කරන්නම්..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අවබෝධයෙන් කතා කරද්දි මොකටද බං මම පොත් වලින් references පෙන්නන්නෙ? උබේ මොලේ අව්ල්ද?:lol:

    ඒක වැරදිනම් උබ පොත් වලින් කරුනු ගෙනල්ල මට පෙන්නපන්.. අන්න එතකොට මම මගෙ කතාව defend කරන්නම්..

    හෙහ් හෙහ්.. උඹේ අවබෝදයේ තරම රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔය උඩින් දාල තියෙන්නේ සුත්‍ර පිටකයේ සුත්‍ර! ඉතින් උත්තර දීපන්කෝ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ බකන්නිලාගෙන ඉන්නේ නැතුව.

    ආයෙත් අහන්නම්, මහණෙනි හෘද සාක්ෂියම කර්මය යැයි වදාරමි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලාද ? කොතනද, මොන සුත්‍රයේද?
    :lol::lol::lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    හෙහ් හෙහ්.. උඹේ අවබෝදයේ තරම රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔය උඩින් දාල තියෙන්නේ සුත්‍ර පිටකයේ සුත්‍ර! ඉතින් උත්තර දීපන්කෝ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ බකන්නිලාගෙන ඉන්නේ නැතුව.

    ආයෙත් අහන්නම්, මහණෙනි හෘද සාක්ෂියම කර්මය යැයි වදාරමි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලාද ? කොතනද, මොන සුත්‍රයේද?
    :lol::lol::lol:

    උබට සින්හල තේරෙන්නෙ නැද්ද බං, හෘද සාක්ශිය කර්මය වෙනව කිව්වෙ මම, නැතුව බුදු හාමුදුරුවො නෙමේ, ඒක මම මගෙ අවබෝධයෙන් දැනගත්තු එකක්,
    අනික මෝඩයො මගෙ අවබෝදයට මම කොහොමද reference හොයන්නෙ?
    අවබෝදයයි උගත්කමයි කියන්නෙ දෙකක්, උගත්කමට තමා reference හොයන්නෙ, අවබෝධයට references හොයන්න බෑ.
    ඒක බොරුනම් උබ සාක්ශි පෙන්නපන්..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    උබට සින්හල තේරෙන්නෙ නැද්ද බං, හෘද සාක්ශිය කර්මය වෙනව කිව්වෙ මම, නැතුව බුදු හාමුදුරුවො නෙමේ, ඒක මම මගෙ අවබෝධයෙන් දැනගත්තු එකක්,
    අනික මෝඩයො මගෙ අවබෝදයට මම කොහොමද reference හොයන්නෙ?
    අවබෝදයයි උගත්කමයි කියන්නෙ දෙකක්, උගත්කමට තමා reference හොයන්නෙ, අවබෝධයට references හොයන්න බෑ.
    ඒක බොරුනම් උබ සාක්ශි පෙන්නපන්..

    අනේ බං, ගිහිල්ලා මානසික වෛද්‍යවරෙයෙක් හම්බවෙලා, ඔය සයිකෝසිස් එකට බෙහෙත් ටිකක් ගනින්. වෙන කියන්න දෙයක් නෑ, උඹේ අවබෝධයෙන්, උබ මෙතෙක් දක්වපු කරුනු ඔක්කොම කුඩේ කුඩු වෙන්න සූත්‍ර පිටකයෙන්, බුද්ධ වචනයෙන්ම ප්‍රති උත්තර පෙන්නල තියෙන්නේ, එහෙම තියෙද්දිත් "මගේ අවබෝධය" ගැන පොර ටෝක් දෙන උඹ වගේ මොලේ මැන්ටල් හිපාටුවෝ තමයි මේ උතුම් ධර්මය කන්නේ. :rofl::rofl:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මොකුත් වෙන්නෙ නෑ බං මදුරුවට, උගෙ චේතනාවක් නෑනෙ බුදුහාමුදුරුවොන්ගෙ ලේ සොලවන්න, ඌට බුදුහාමුදුරුවොත් නිකන් තවත් එක මිනිසෙක් විතරයි.. අමුතු අකුසලයක් මදුරුවට වෙන්නෙ නෑ..

    චේතනාව අපිට එහෙම හිතන්න බෑ මචන්.

    දන්නෙ නැති එක නිදහසට කාරණාවක් නෙවෙයි.

    සතෙක් බඩගින්නට තව සතෙක් මරන් කෑවමත් වෙන්නෙ පවක්නෙ.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    අනේ බං, ගිහිල්ලා මානසික වෛද්‍යවරෙයෙක් හම්බවෙලා, ඔය සයිකෝසිස් එකට බෙහෙත් ටිකක් ගනින්. වෙන කියන්න දෙයක් නෑ, උඹේ අවබෝධයෙන්, උබ මෙතෙක් දක්වපු කරුනු ඔක්කොම කුඩේ කුඩු වෙන්න සූත්‍ර පිටකයෙන්, බුද්ධ වචනයෙන්ම ප්‍රති උත්තර පෙන්නල තියෙන්නේ, එහෙම තියෙද්දිත් "මගේ අවබෝධය" ගැන පොර ටෝක් දෙන උඹ වගේ මොලේ මැන්ටල් හිපාටුවෝ තමයි මේ උතුම් ධර්මය කන්නේ. :rofl::rofl:

    හරි උබ පොරනම් මේ ප්‍රශ්න වලට උත්තර දීපන්

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    උබට සින්හල තේරෙන්නෙ නැද්ද බං, හෘද සාක්ශිය කර්මය වෙනව කිව්වෙ මම, නැතුව බුදු හාමුදුරුවො නෙමේ, ඒක මම මගෙ අවබෝධයෙන් දැනගත්තු එකක්,

    ඈ බං? මං මේ දැන ගන්න අහන්නේ, බුදුහාමුදුරුවෝ නොකියපු දෙයක් උඹ උඹේ අවබෝධයෙන් දැනගත්තා කියන්නේ බං,
    උඹ බුදු වෙලාද? එහෙම නැත්නම් බුදු හාමුදුරුවන්ට කියන්න බැරි වෙච්ච, ධර්මයට ඌණපුර්ණයක් උඹ හොයා ගත්තද? අනේ සාදු බන්! ... හිහ් හිහ් හී..
    :lol::lol::lol:

    යමෙක් බුදුන් නොකීයමක් ධර්මය යයි දක්වන්නේද හේ සංඝබේදය නම් ආනන්තරීය පාපකර්මයට හසුවුවා වන්නේය..
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    චේතනාව අපිට එහෙම හිතන්න බෑ මචන්.

    දන්නෙ නැති එක නිදහසට කාරණාවක් නෙවෙයි.

    සතෙක් බඩගින්නට තව සතෙක් මරන් කෑවමත් වෙන්නෙ පවක්නෙ.

    උබේ view point එකෙන් ඒක හරි, ඒත් ඒ සතාගෙ view point එකෙන් බලපං, එතකොට ඕක තේරෙයි, හේතුව මොකද, සතාට ලේ බොන්න චේතනාවක් තියනව, නමුත් බුදුහාමුදුරුවන්ගෙ ලේ බොන්න චේතනාවක් නෑ..
    සතා මෝඅහයෙන් පිරිල ඉන්නෙ, ඌට එන හැම සිතක්ම මෝහ මූලික සිත්, එතනයි වෙනස තියෙන්නෙ,
    කෙටියෙන් කිව්වොත් බුදුන්ගේ ලේ සෙලවීමේ ආනන්තර්ය කර්මය වෙන්නෙ බුදුගුන දන්න අයෙකුට..
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    ඈ බං? මං මේ දැන ගන්න අහන්නේ, බුදුහාමුදුරුවෝ නොකියපු දෙයක් උඹ උඹේ අවබෝධයෙන් දැනගත්තා කියන්නේ බං,
    උඹ බුදු වෙලාද? එහෙම නැත්නම් බුදු හාමුදුරුවන්ට කියන්න බැරි වෙච්ච, ධර්මයට ඌණපුර්ණයක් උඹ හොයා ගත්තද? අනේ සාදු බන්! ... හිහ් හිහ් හී..
    :lol::lol::lol:

    ඔයා මම අහපු ප්‍රශ්න මගාරින්න එපා, මේකට උත්තර දෙන්න, උත්තර දෙනකම්ම මේක මම quote කර කර අහනව ඔයාගෙන්..

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    කර්මය තියෙන්නෙ කොහෙද නාම ගොත්‍ර වල

    සත්වයො හිතන කියන කරන හැමදෙම නාම ගොත්‍ර වල සටහාන් වෙනවා

    නාම ගොත්‍ර තියෙන්නෙ අවකාසෙ, අවකාසෙ කියන්නෙ දත්ත මද්‍ය්ස්තානයක්,

    නාම ගොත්‍ර දිරන්නෙ නැ එ කියන්නෙ එ දත්ත විනාශ වෙන්නෙ නැ

    නාම ගොත්‍ර බලලා තමයි පෙර බවය අනාගත බවය කියන්නෙ

    දිපන්කර බුදුහාමුදුරුවො සුමෙද තාපසයා තව කල්ප ලක්ශෙකින් ගවුතම නමින් බුදු වෙනවා කිවුවෙ නාම ගොත්‍ර බලලා

    සත්වයො හිතන කියන කරන දෙ නාම ගොත්‍ර වල සටහාන් වෙලා එ අනුව පරිසරය හැදෙනවා එකට කර්මය කියනවා

    කර්ම වෙන්නෙ අන්තරයට සමනන්තර ප්‍රත්‍ය වෙලා සුවිසි
    ප්‍රත්‍ය වලින් එකක්

    කර්මයට හෙතුව ඉච්චාව නොහොත් කැමැත්ත ආස්වාද

    වහරක, අහය, නිවාතාප කට්ටඩියන්ගේ මැන්ටල් ධර්මය- අනිච්ච තේරුම්ගන්න බැරි , පාලි බැරි මොලේ මැන්ටල් ගොබ්බයන්ගේ විකෘති ධර්මය.. හිනා යනවා ඕයි!
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    හරි උබ පොරනම් මේ ප්‍රශ්න වලට උත්තර දීපන්

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    දැනගෙන මරනවටත් වඩා දන්නැතුව මරද්දි වැඩේ දරුනුයි. දන්නෙ නැති එක නිදහසට කාරනාවක් නෙවෙයි.

    ආනන්තරීයද නැද්ද කියලා තීරනේ වෙන්නෙ පුද්ගලයා තමන් කෙරේ දක්වන ගුණයන්ගේ ප්‍රමානයට. රහතන් වහන්සේලා එහෙම ලෝකෙ හැමෝම කෙරෙහි අදික ගුණ දක්වන නිසා කවුරු එයාලව මැරුවත් එයාලට ආනන්තරීය පාපයක් වෙන්න පුලුවන්.

    අම්ම තාත්තත් ලෝකෙ හැමෝටම නැති උනත් තමන්ගෙ දරුවන්ට අදික ගුණයන් දක්වන නිසා මැරුවොත් ආනන්තරීය වෙන්න පුලුවන්. අරන් හදාගත්තත් තමන්ගෙම දරුවෙක් ට වගේ සැලකුවානම් ආනන්තරීය වෙන්න ඇති.

    (මං දන්න තරමින් කිව්වෙ,වැරදි තියෙන්න පුලුවන්)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා මම අහපු ප්‍රශ්න මගාරින්න එපා, මේකට උත්තර දෙන්න, උත්තර දෙනකම්ම මේක මම quote කර කර අහනව ඔයාගෙන්..

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    what if the answer to all these questions were yes?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔයා මම අහපු ප්‍රශ්න මගාරින්න එපා, මේකට උත්තර දෙන්න, උත්තර දෙනකම්ම මේක මම quote කර කර අහනව ඔයාගෙන්..

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    අනේ ගොන් මැන්ටලයෝ, ගිහිල්ල බෙහෙත් ගනින්. තව ලැජ්ජා නැතුව කතා කරන්නත් එනවා. මැදුරුවා ගැනයි, ආනන්තරීය පාපකර්ම ගැනයි නොදන්න මගුල් දොඩවන්න කලින් සක්කාය දිට්ටිය නැති කරගන්න බලපං. උඹේ අවබෝදයෙන් බුදුන් නොකී යමක් හොයාගත්තා කියල පබ්ලික් ෆෝරම් එකක කියන එකාට කොච්චර පිස්සුවක් ඇද්ද කියලා මට තේරෙන නිසා උබත් එක්ක පලක් නැති හිස් කතාව මෙතනින් මම නවත්වනවා. මේ ටික ලිව්වෙත් කවුරුහරි උඹේ ගොන් අමන තකතීරු කතා අහලා හරියි කියල හිතයි කියල. උඹේ පසුතැවීම කතාව කුඩේ කුඩු. උබ දන්න ධර්මයක් නෑ, කොහෙවත් යන මදුරුවෙක් අල්ලගෙන නටන උඹ, රුසියාව විතර ලොකු මාමායනයක් තියෙන පිස්සෙක්! පිස්සන් සමග වාද නොකරමි!:lol::lol: