ඈ බං අකුරු ඒ සයිස් එකෙන්ම දැම්මම අරු උඹේ ෆේක් එකක් කියලා හිතෙන්නේ මට විතරද?![]()
උබට උදව් කරන්න ආපු එකෙක්ට සලකන්න දන්නෙවත් නැති මී හරකෙක් උබ,
පව් දෙයියනෙ, උබ නෙමේ උබ ආශ්‍රය කරාන යාලුවො පව්,

Last edited:
ඈ බං අකුරු ඒ සයිස් එකෙන්ම දැම්මම අරු උඹේ ෆේක් එකක් කියලා හිතෙන්නේ මට විතරද?![]()

පෝරිසාදයා;25251002 said:“කම්මවිපාකො භික්ඛවෙ! අචින්තෙය්යො න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගි අස්ස”.
“මහණෙනි! කර්ම විපාකය සිතීම නුසුදුසු ය. නො සිතිය යුතු ය.
එය සිතන තැනැත්තේ උමතු බවටත් චිත්තපීඩාවටත් පැමිණේය” යි තථාගතයන් වහන්සේ
----
දැනටමත් උමතු බවට පැමිණිලා..
[/COLOR][/SIZE]
මෙය හැම දෙය ම විවේචනය කරන යුගයෙකි. විවේචනය කිරීමේ පුරුද්දත් නරක නැත. එහෙත් විවේචනය කළ යුත්තේ තමාට විෂය කරුණු පමණෙකි. බුද්ධාදි මහෝත්තමයන්ට මිස සාමාන්‍ය මනුෂ්‍යයන්ට අවිෂය කරුණු විවේචනය කරන්නට නොයා යුතු ය. තමාට අවිෂය දේ විවේචනය කරන්නට ගොස් කර්ම විපාක නැත පරලොවක් නැත කියා මිථ්‍යාදෘෂ්ටිය ගත හොත් එයින් සිදුවන්නේ මරණින් මතු අපායෙහි වැටීම ය. බුද්ධාදි විශේෂ පුද්ගලයන් ගේ සාමාන්‍ය මනුෂ්‍යඥානය ඉක්මවා සිටින විශිෂ්ඨඥානයට පමණක් අසුවන සාමාන්‍ය ජනයාට අවිෂය කරුණු විවේචනය කරන්නට යාම අනුවණ කමෙකි. විවේචනය කිරීමෙන් ම කෙනකු නුවණැතියකු ලෙස ද නො පිළිගත යුතු ය. මෝඩකම වැඩි තරමට වඩ වඩා විවේචනය කළ හැකි ය. මෙකල තමන්ට අවිෂය දේ විවේචනය කරන්නෝ ද බොහෝ ය. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා!
ධර්ම විනිශ්චය- රේරුකානෙ චන්දවිමල ස්ථවිර
1959 දි කියල තියෙන්නෙ ,2020 ටත් එසේමයි




පෝරිසාදයා;25251029 said:
සිරිධම්ම ලග ගැවසිච්ච ගන්ධයක් තමා එන්නෙ,මං පොර නිකාය![]()

ඈ බං අකුරු ඒ සයිස් එකෙන්ම දැම්මම අරු උඹේ ෆේක් එකක් කියලා හිතෙන්නේ මට විතරද?![]()
උබ අරූට උදව් කරන්න හදන්නෙ කියලවත් ඌට තේරෙන්නෙ නෑ, එච්චරට සිහි විකල් වෙලා රෙද්දෙ රෙවිල වීරසේකරට.
අය්යෝ මෙහෙමත් ජීවිත, ප්‍රශ්න තුනයි ඇහුවෙ ජීවිතේම ඉවරයි කියල ඌට තේරිලා,
කමක් නෑ, උබ උත්තර දුන්නනෙ,
1. උබ හරි
2. උබ වැරදි,
3. හදාගත්තු දෙමව්පියො මැරුවොත් ආනන්තර්ය කර්මය වෙනවා
දෙවැනි එක වැරදි වෙන්නේ ඇයි. මම හානියක් කරනවා කියන සිතුවිල්ල් එතන ක්‍රියාත්මකයි නේද ?
ඔව්, ඒත් මිනීමරුව දන්නෙ නෑ තමන් මරන්නෙ රහතන් වහන්සේනමක් (උතුම් මනුශ්‍යයෙක්) කියල, මිනීමරුව හිතන්නෙ එයා තවත් එක මනුශ්‍යයෙක් කියල විතරයි.
ඒ නිසා මිනී මැරීමට අදාල පාපය වෙනවා ආනන්තර්ය කර්මයක් වෙන්නෙ නෑ,
ඕකට උත්තරෙ ආනන්තර්ය කර්මයක් වෙනව කියල ගත්තොත්, අපිට ගොඩාක් ප්‍රශ්න මතු වෙනව,
1. ඒක එහෙමනම් biological parents ල මැරුවොත් ආනන්තර්ය කර්මය වෙනව, ඉස්සරහට මිනිස්සු තාක්ශනය දියුනු නිසා sperm bank වලින් sperm අරන් හැදෙන ලමයින්ගෙ තාත්තල ගැන මොකද තත්වෙ එතකොට?
ඔය වගේ මෙකී නොකී ගැටලු රාශියක් ඇතිවෙන්න පුලුවන් උබ දුන්න උත්තරේ හරි කියල පිලිගත්තොත්,
හරි උබේ ප්‍රශ්නෙම මම මෙහෙම අහනවා, මිනිහෙක් රහතන් වහන්සේ නමක් දැනුවත්ව මරණයට පත් කර යනවා. මැරුව කියලා ඌ හිතන් ගියාට, යම් විදිහකින් මරණයට පත් නොඋනා යයි උපකල්පනය කලොත් එතකොට ආනන්තරිය වෙනවද
හොඳ ප්‍රශනයක්,
ඔව්, ආනන්තර්ය කර්මය වෙනව, කවදහරි රහතන් වහන්සේ මැරුනෙ නෑ කියල දැනගන්න කම්ම ඌට ආනන්තර්ය කර්මය වෙනව, හැබැයි රහතන් වහන්සේ මැරුනෙ නෑ කියල දැනග්ත්තු දවසෙ අර ආනන්තර්ය කර්මයේ ආනන්තර්ය භාවය නැති වෙලා යනව.
පෝරිසාදයා;25240507 said:
මෙය හැම දෙය ම විවේචනය කරන යුගයෙකි. විවේචනය කිරීමේ පුරුද්දත් නරක නැත. එහෙත් විවේචනය කළ යුත්තේ තමාට විෂය කරුණු පමණෙකි. බුද්ධාදි මහෝත්තමයන්ට මිස සාමාන්‍ය මනුෂ්‍යයන්ට අවිෂය කරුණු විවේචනය කරන්නට නොයා යුතු ය. තමාට අවිෂය දේ විවේචනය කරන්නට ගොස් කර්ම විපාක නැත පරලොවක් නැත කියා මිථ්‍යාදෘෂ්ටිය ගත හොත් එයින් සිදුවන්නේ මරණින් මතු අපායෙහි වැටීම ය. බුද්ධාදි විශේෂ පුද්ගලයන් ගේ සාමාන්‍ය මනුෂ්‍යඥානය ඉක්මවා සිටින විශිෂ්ඨඥානයට පමණක් අසුවන සාමාන්‍ය ජනයාට අවිෂය කරුණු විවේචනය කරන්නට යාම අනුවණ කමෙකි. විවේචනය කිරීමෙන් ම කෙනකු නුවණැතියකු ලෙස ද නො පිළිගත යුතු ය. මෝඩකම වැඩි තරමට වඩ වඩා විවේචනය කළ හැකි ය. මෙකල තමන්ට අවිෂය දේ විවේචනය කරන්නෝ ද බොහෝ ය. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා![/COLOR]


This is mind game
මෙහෙම කිව්වම අර ප්‍රශ්න කිරීම තහනම් කළ ආගම් වගේ වෙනවා නෙවෙයිද?
මොන දේ වුනත් සාකච්ඡා කළාම ඇති වැරැද්දක් නෑ කියලා මම නම් හිතන්නේ...
අවශ්‍ය දේ අරන් අනවශ්‍ය දේ බැහැර කරන්න තමුන් දැනගන්න ඕනේ...
හරියටම හරි උබ, ලෝකයට ආගම් බිහිවෙන්නෙ ඔය අචින්ත්‍යයි කියන ප්‍රශ්න වලට උත්තර හොයන්න තමයි, නැතුව ඒව අචින්ත්‍යයි කියල ආයෙත් අපිට කියල ශේප් වෙන්න නෙමේ,
බුද්ධ කාලෙත් මිනිස්සු 'කර්මය' කියන්නෙ මොකද්ද කියල හෙව්ව, පිං පව්, නොදන්න කමෙන් එක එක යාග හෝම, වෘත ආදිය කරා, මම අහපු සරල ප්‍රශ්න තුන ඉතාම සාදාරන practical ප්‍රශ්න, ඒවට කෙලින් උත්තර දෙන්න ආගමක ඉගැන්වීමකට බැරිනම් ඒ ආගම fail.
අනික ආගමක් එන්නෙ කර්ම විශය අචින්ත්‍යයි කියන්න නෙමේනෙ, ඒ කර්මයේ තියන ගැටලු නිරාකරනය කරල දීල යන්න,
උඹට ශුවර්ද උඹ චේතනාව = දැනුම කියල හිතාගෙන සේරම පටලෝගෙන නෙමේ ඉන්නෙ කියල?
චේතනාව = දැනුම, නෙමේ
කර්මය ප්රතිලෝඅමව සමානුපාතිකයි අවබෝධයට,
ඒකයි අවබෝධය 100% ක් වෙද්දි කර්මය නැතිවෙලා ඌ රහත් වෙන්නෙ.
චේතනාව = දැනුම, නෙමේ
කර්මය ප්රතිලෝඅමව සමානුපාතිකයි අවබෝධයට,
ඒකයි අවබෝධය 100% ක් වෙද්දි කර්මය නැතිවෙලා ඌ රහත් වෙන්නෙ.




















මොකක් ගැන තියෙනව අවබෝධයටද ඕක ප්‍රතිලෝමව සමානුපාතික වෙන්නෙ? දැන් මෙච්චර වෙලා කියල තියෙන්නෙ තමන් ලේ බොන්නෙ බුදු හාමුදුරුවන්ගෙ බව අනවබෝධ වෙලා ඉන්න මදුරුවට ආනන්තරික කර්මයක් වෙන්නෙ නෑ කියලනෙ. එතකොට අවබෝධය නොතිබීම නිසා කර්මය නොවීමක් ගැනනෙ කියන්නෙ. ඒකයි ඔය රතු කරල තියෙන ප්රකාශෙයි පරස්පර නැද්ද?
me wage buuruwo ekka wada karanna yana unuth gon..






කර්මය
මේක මහා පුදුම ඒ වගේම ගුප්ත නමුත් විසදාගත යුතුම දෙයක් කියලයි මට හිතෙන්නේ මෙතන කීප දෙනෙක් මත දක්වලා තියෙනවා ඒ වගේම සුපුරුදු පරිදි ආසන්න වශයෙන් කෙලගැනීමකුත් ගිහිල්ලා තියෙනවා.
නමුත් මේ කර්මය ගැන පහදා ගත යුතු ප්‍රශ්න කීපයක් මෙහි දාන්නම් දන්න අය උත්තර දෙන්න
කර්මය කොහෙද තියෙන්නේ මේ අපි කරන ක්‍රියා කවුරු හරි රෙකෝඩ් කරනවද ?
වෙන ආගම් විශේෂයෙන් දෙයියෝ එලි බහින්නේ මේ තැන් වල උත්තර නැතුව හිර වෙන තැන් වල ඕවා කරවන්නේ දෙවියෝ කියන ජනප්‍රිය දේව ඇදහිලි වලට පාර කැපෙන්නේ මේ වගේ අවුල් තිබ්බාම ඒක නිසා මේක අචින්ත්‍යයි කියනවාට වඩා නියමාකාරයෙන් තෙරුම් ගැනීම වටිනවා.
කර්මය හා ඈදුන තවත් විසදාගත යුතු ප්‍රශ්න නම් සමහර කර්ම අහෝසි වෙන්නේ කොහොමද ? සමහර කර්ම යටපත් වෙලා තිබිලා කාලෙකට පස්සේ මතු වෙන්නේ කොහොමද ? ඒ දේවල් එහෙම වෙන්නේ කවුරු විසින් කරවලාද ? අනන්ත ආත්ම ගානක් මිනිස් සත්ව ප්‍රේත හා දෙවියන් හා තව නොයෙක් ආත්ම වල කරපු ඒවා ගබඩා වෙන්නේ කොහොමද ? ඒවා එක එක වෙලාවට අදින්නේ ඒවා ඉන්ඩෙක්ස් එකකද තියෙන්නේ නැත්නම් එක ගොඩේද තියෙන්නේ ? රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේවා වෙනස් වෙනවද ? එක එක ක්‍රියා වලට වෙනස් වෙනස් කර්ම තියෙන බව තීරනය කරන්නේ කොහොමද ? එහෙම ඒවා තීරනය කරන්නේ කවුද ?
සත්තුන්ට කර්ම බලපාන්නේ කොහොමද ? තම ජීවිත ආරක්ශාවට වෙන කල කිසිවක් නැති තැන මිනිස් හෝ සත්ව ඝාතනයක් උනොත් ඒකට කර්මය බලපාන්නේ කෙසේද ? මේ උදාහරණය පහදන්න
කෙනෙක්ගේ පෙර ආත්මයක බල්ලෙකුට ගහලා කොන්ද කඩනවා ඔහුට පසු ආත්මයකදී තව කෙනෙක්ගේ පහර දීමක් නිසා කොන්ද කැඩෙනවා එවිට එහෙම උනේ ඔහු පෙර ආත්මයේ කල දේ නිසාද ? එසේ නම් මේ ආත්මයේ පහර දුන් කෙනාට කර්මය බලපාන්නේ කෙසේද ? එසේ තවකෙනෙක්ගේ කර්මයක් විපාක දීමට සහභාගි වන්නාට කර්මයක් සිදු වන්නේ නැතිද ?
සමහරෙක් ස්භාවධර්මයෙන්/විශ්ව ශක්තීන් මගින් කර්මය කරවන හා ඒ සම්බන්ධයෙන් තොරතුරු තබාගෙන යන බව කියනවා ඒ පිලිබද හරි මතය මොකද්ද ? විශ්වයේ අපට අදාල නීතී වලින් පරිබාහිර නීතී තිබෙන වෙනත් විශ්වයන් තියේද ? එසේ නම් ඒවායේ මේ කර්මය ක්‍රියා කරනුයේ කෙසේද ?
කර්මය ඇති උනේ මිනිසා ඇති උන දින පටන්ද ? මිනිසාට පෙර තිරිසන් දෙවියන් හිටියද ? එසේ නම් එකල කර්මය ක්‍රියා කරේද ? එසේ නම් ඒ කෙසේ වෙනු ඇත්ද ?
සංකීර්ණ දේවල් අතහැරලා යහපත් ගති පැවැත්මෙන් සියලු සත්වයාට පුලුවන් විදියට උදවු කරමින් සෝභාදහමට ආදරෙන් ජීවත් වෙලා කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක්ට කර්මය බලපාන්නේ කෙසේද ?
මේකත් පොඩ්ඩක් බලන්න
?rel=0" frameborder="0" allowfullscreen>?rel=0" frameborder="0" allowfullscreen> ?rel=0" frameborder="0" allowfullscreen>