කර්මය පවතින්නේ කොහෙද?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔන්න දැන් මේක සන්කීර්න වේගෙන එන්නේ අර කුනුහරුප කියන ඩයල් එකට උත්තර දෙන එක තේරුමක් නැහැ වගේ යම් සාදනීය දෙයක් කීවොත් විතරක් උත්තර දෙන්න.

    විශ්වය ඇති උනේ කොහොමද?

    විශ්වය ඇති උනෙ අපෙ හිතෙන් පිටවෙන රාග දෙශ මොහ කිරන වලින්, ත්‍රිපිටකය තියෙනවා ඔරා වල පාට, අද ඔරා මැශින් වලින් පෙන්නන පාට එ විදියටම විස්තර කරනවා ත්‍රිපිටකය

    අපෙ හිතෙන් රාග දෙශ මොහ කිරන පිටවෙන්නෙ අබිසංඛාරා නිසා අබිසංඛාරා කියන්නෙ අපි කැමැත්ත නිසා කර ඇලිම් ගැටිම් මුලා වෙලා කරන හිතන කියන කරන වැඩපිලිවෙල

    රුප පෙනවා එ පෙන රුප වලට කැමති කියන්නෙ අබිසංඛාරා කරා එකනිසා අපි එ රුප වලට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා එතකොට රාග දෙශ මොහ කිරන මගින් විශ්වයට නිකුත් වෙනවා එවා ගනිබවනය වෙනවා එකෙන් විශ්වය මිල්ක්වෙ හැදෙනවා

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් පොන්නයො, ඒ පොතේ කියන්නෙ 'අඤ්ඤානං' කියලනෙ, එතකොට අයෙත් මම උබෙන් අහන්නෙ 'අඤ්ඤාණය' තියෙන්නෙ සිතේද, සිතෙන් පිටතද කියල?:lol:
    යකෝ මන්ද බුද්දිකයෙක්ට කතා කරනව වගේනෙ :lol:, සරල ප්‍රශ්නයක් මේ අහන්නෙ?
    වචන දෙකකින් උත්තර දෙන්න පුලුවන්..:lol:

    ඒකට උතතර දෙන්න, රෙද්දෙ රෙවිල වගේ පල්හෑලි ලියන්නෙ නැතුව. ඔන්න ආයෙ අහනවා
    අහන්නෙ 'අඤ්ඤාණය' තියෙන්නෙ සිතේද, සිතෙන් පිටතද ?

    හරි උබ කියපන් අවිද්‍යාවට හෙතුව අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියලා

    උබට තෙරෙන්නෙ නැ බන් උබ ප්‍රශ්නෙ ආහාන්නෙ උබට තෙරෙන්නෙ නැතුව්, නියාය නොදන්න එක කිවුවහාම මොඩයා ආහානවා කොහෙද තියෙන්නෙ කියලා උබ වගෙ මොඩයෙක්
    :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Arguer මොඩයා තද වෙලා පැන පැන එකම මොඩ කතාව ආහානවා, අවිද්‍යාව කොහෙද ආහානවා උගෙ ගොන් බුරු කම උට තෙරෙන්නෙ නැතුව එක පුන පුනා ආහානවා :eek:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    විශ්වය ඇති උනෙ අපෙ හිතෙන් පිටවෙන රාග දෙශ මොහ කිරන වලින්, ත්‍රිපිටකය තියෙනවා ඔරා වල පාට, අද ඔරා මැශින් වලින් පෙන්නන පාට එ විදියටම විස්තර කරනවා ත්‍රිපිටකය

    අපෙ හිතෙන් රාග දෙශ මොහ කිරන පිටවෙන්නෙ අබිසංඛාරා නිසා අබිසංඛාරා කියන්නෙ අපි කැමැත්ත නිසා කර ඇලිම් ගැටිම් මුලා වෙලා කරන හිතන කියන කරන වැඩපිලිවෙල

    රුප පෙනවා එ පෙන රුප වලට කැමති කියන්නෙ අබිසංඛාරා කරා එකනිසා අපි එ රුප වලට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා එතකොට රාග දෙශ මොහ කිරන මගින් විශ්වයට නිකුත් වෙනවා එවා ගනිබවනය වෙනවා එකෙන් විශ්වය මිල්ක්වෙ හැදෙනවා

    මොනව උනත් උබ යම්කිසි ඝටක් තියන එකෙක්, ප්‍රශ්නවලට බයේ අර වීරසේකර වගේ පැනල දිව්වෙ නෑ, තමන්ගෙ මතය voice කරානෙ, ඒක අගයන්න ඕනෙ,

    මමත් කාලයක් ඔය මතයෙ හිටිය, අග්ගඤ්ඤ් සූත්‍රය නිසා කෙනෙකුට ඔය මතය එනව, ඕක හරිම interesting Theory එකක්, ඔය විග්‍රහයෙ තියන අව්ල තමයි, විඥ්ඥානය මායවක් නිසා ඔය කියන කතන්දරේ නිර්මානය වෙන්නෙ ආයෙමත් තමන්ගෙ සිත ඇතුලෙමද කියන කාරනය එනව, එතකොට භෞතිකය නිර්මානය කරපු සිත අවබෝද කරගන්න සිතින් නිර්මිත යමක් යෝදාගන්න බෑ,
    'මනෝ පුබ්බංගමා' ධම්මා කියල කියනවනෙ, සියල්ල මනස මූලික කරගෙන පවතී,
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    හරි උබ කියපන් අවිද්‍යාවට හෙතුව අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියලා

    උබට තෙරෙන්නෙ නැ බන් උබ ප්‍රශ්නෙ ආහාන්නෙ උබට තෙරෙන්නෙ නැතුව්, නියාය නොදන්න එක කිවුවහාම මොඩයා ආහානවා කොහෙද තියෙන්නෙ කියලා උබ වගෙ මොඩයෙක්
    :lol:

    හදිස්සි නැතුව කොමා එහෙම හරියට දාල type කර්පන්, voice typing ද?

    අවිද්‍යාව තියෙන්නෙ සිතේ, කෙලිම්ම කිව්වොත්, කර්මයත් තියෙන්නෙ සිතේ, සියල්ල සිද්දවෙන්නෙ තමන්ගෙ සිත ඇතුලෙ,
     
    උබට මොඩයා කියලා මම ගොඩක් සැරයක් කිවුවෙ නිකන් නෙවෙයි උබට තෙරෙන්නෙ නැ පටිච්චසමුප්පාද තියරි එක උබ එකම ආහානවා, ප්‍රශ්නෙ ආහාන්නෙත් තෙරුම් ගන්න නෙවෙයි උබෙ ගොන් පන්ඩිතකම තාහුරු කරගන්න

    කවුරු හරි දැනගන්න ආහානවා නම් කියලා දෙනවා ගෙමට නම් කියලා දෙන එක තෙරුමක් නැ

    උබට හරියන්නෙ මෙට්‍රික්ස් ෆිල්ම් එක අද සමහාර හමුදුරුවරුත් උබ වගෙ අවුල් කරන් තියෙන්නෙ

    හෙතු පල තෙරෙන්නෙ නැත්තන් තෙරුමක් නැ කාතා කරලා

    දැන ගන්න දෙයක් තියෙනවා නම් ආහාපන් ගෙමට ආහාන්නෙ නැතුව
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හදිස්සි නැතුව කොමා එහෙම හරියට දාල type කර්පන්, voice typing ද?

    අවිද්‍යාව තියෙන්නෙ සිතේ, කෙලිම්ම කිව්වොත්, කර්මයත් තියෙන්නෙ සිතේ, සියල්ල සිද්දවෙන්නෙ තමන්ගෙ සිත ඇතුලෙ,

    අවිද්‍යාව නිරොද කරපු රාහාතාන් වාහාන්සෙලට කර්ම විපාක එන්නෙ, කොහොමද කර්ම නැනෙ රාහාතුන්ට

    බුදුහාමුදුරුවො කලින් බුදුවරු ගැන කියන්නෙ කලින් බුදුහාමුදුරුවන්ගේ හිත බලලද දැන් එ බුදුවරුන්ගෙ හිත් නැනෙ

    උබ මෙට්‍ර්ක්ස් ෆිම් එකෙන්ද බුදුදාහාම තෙරුම් ගන්න හදන්නෙ

    පටවි, ආපො තෙජො වායො එවත් හිතෙද තියෙන්නෙ

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    හරි උබ කියපන් අවිද්‍යාවට හෙතුව අවිද්‍යාව කියන්නෙ මොකක්ද කියලා

    උබට තෙරෙන්නෙ නැ බන් උබ ප්‍රශ්නෙ ආහාන්නෙ උබට තෙරෙන්නෙ නැතුව්, නියාය නොදන්න එක කිවුවහාම මොඩයා ආහානවා කොහෙද තියෙන්නෙ කියලා උබ වගෙ මොඩයෙක්
    :lol:

    අවිද්‍යාවට හේතුව සම්පූර්ණයෙන්ම මම දන්නෙ නෑ, දන්නවනම් මම රහත් වෙන්න ඕනෙ, නමුත් මට යම් මට්ටමක අවබෝධයක් තියනව,
    ඒ අනුව බැලුවොත්, අවිද්‍යාව කියන්නෙ නිකම්ම නිකං බුදුවරු හදාගත්තු සංකල්පයක් විතරයි, ඒ සංකල්පය හදාගෙන තියෙන්නෙ, පෘත්ග්ජන මිනිස්සුන්ට ලෝකය විග්‍රහ කරන්න,
    එහෙම නැතුව බුදුවරු අවිද්‍යාව ප්‍රහානය කරන්නෙ නෑ, මොකද කිව්වොත් අවිද්‍යාව යම්කිසි මාර්ගයක් වඩල ප්‍රහානක කරොත්,අර මාර්ගය අවිද්යාව ප්‍රහානය කරන්න හේතුව වෙනව, එතකොට හේතුඵල න්‍යායට අනුව, හේතුව නැති උනාම ඵයල නැති වෙලා, රහත්බව අහෝසි වෙන්න ඕනෙ,

    ඒ නිසා, පරමාර්ථ වශයෙන් 'අවිද්‍යාව' කියල එකක් නෑ, ඒ නිසා අවිද්‍යාවට පරමාර්ථ වශයෙන් හේතු ඉදිරිපත් කරන්න මට බෑ.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    අවිද්‍යාව නිරොද කරපු රාහාතාන් වාහාන්සෙලට කර්ම විපාක එන්නෙ, කොහොමද කර්ම නැනෙ රාහාතුන්ට

    බුදුහාමුදුරුවො කලින් බුදුවරු ගැන කියන්නෙ කලින් බුදුහාමුදුරුවන්ගේ හිත බලලද දැන් එ බුදුවරුන්ගෙ හිත් නැනෙ

    උබ මෙට්‍ර්ක්ස් ෆිම් එකෙන්ද බුදුදාහාම තෙරුම් ගන්න හදන්නෙ

    පටවි, ආපො තෙජො වායො එවත් හිතෙද තියෙන්නෙ

    1. සිත අවබෝධ්යට පත් උනාට උන්වහන්සේලාට ශරීරය තාම ඉතුරුවෙලා තියනව, ඒ නිසා ශරීරයට අදාල කර්ම විපාක දෙනව, ලෙඩ වීම, මියයාම වැනි

    2. සිත බලන්න ඕනෙ නෑ එකට, විශ්වයේ cause & effect pattern එක බලපුහාම ඒක අවබෝද කරගන්න පුලුවන්.

    3. නෑ

    4. ඔව්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අවිද්‍යාවට හේතුව සම්පූර්ණයෙන්ම මම දන්නෙ නෑ, දන්නවනම් මම රහත් වෙන්න ඕනෙ, නමුත් මට යම් මට්ටමක අවබෝධයක් තියනව,
    ඒ අනුව බැලුවොත්, අවිද්‍යාව කියන්නෙ නිකම්ම නිකං බුදුවරු හදාගත්තු සංකල්පයක් විතරයි, ඒ සංකල්පය හදාගෙන තියෙන්නෙ, පෘත්ග්ජන මිනිස්සුන්ට ලෝකය විග්‍රහ කරන්න,
    එහෙම නැතුව බුදුවරු අවිද්‍යාව ප්‍රහානය කරන්නෙ නෑ, මොකද කිව්වොත් අවිද්‍යාව යම්කිසි මාර්ගයක් වඩල ප්‍රහානක කරොත්,අර මාර්ගය අවිද්යාව ප්‍රහානය කරන්න හේතුව වෙනව, එතකොට හේතුඵල න්‍යායට අනුව, හේතුව නැති උනාම ඵයල නැති වෙලා, රහත්බව අහෝසි වෙන්න ඕනෙ,

    ඒ නිසා, පරමාර්ථ වශයෙන් 'අවිද්‍යාව' කියල එකක් නෑ, ඒ නිසා අවිද්‍යාවට පරමාර්ථ වශයෙන් හේතු ඉදිරිපත් කරන්න මට බෑ.

    දැන් උබ කලින් කි සැරයක් ඇහුවද අවිද්‍යාව කොහෙද තියෙන්නෙ කියලා දැන් උබ මොකක්ද කියන්නෙ

    උබට කි සැරයක් කිවුවද පටිච්චසමුප්පාද නියාය ගැන නොදන්න නිසා අබිසංඛාරා වෙනවා කියලා එහෙම කියනකොට නැවත නැවත ආහානවා අවිද්‍යාව කොහෙද කියලා

    උබ නියාය තෙරුම් ගන්න උත්සාහ කරපන් කුනුහරප නොකියා

    මොකක්ද හෙතුව මොකක්ද පලය
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    දැන් උබ කලින් කි සැරයක් ඇහුවද අවිද්‍යාව කොහෙද තියෙන්නෙ කියලා දැන් උබ මොකක්ද කියන්නෙ

    උබට කි සැරයක් කිවුවද පටිච්චසමුප්පාද නියාය ගැන නොදන්න නිසා අබිසංඛාරා වෙනවා කියලා එහෙම කියනකොට නැවත නැවත ආහානවා අවිද්‍යාව කොහෙද කියලා

    උබ නියාය තෙරුම් ගන්න උත්සාහ කරපන් කුනුහරප නොකියා

    මොකක්ද හෙතුව මොකක්ද පලය

    අවිද්‍යාවට හේතුව අවිද්‍යාවම තමා,
    ඵලයත් අවිද්‍යාවමයි

    :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    1. සිත අවබෝධ්යට පත් උනාට උන්වහන්සේලාට ශරීරය තාම ඉතුරුවෙලා තියනව, ඒ නිසා ශරීරයට අදාල කර්ම විපාක දෙනව, ලෙඩ වීම, මියයාම වැනි

    2. සිත බලන්න ඕනෙ නෑ එකට, විශ්වයේ cause & effect pattern එක බලපුහාම ඒක අවබෝද කරගන්න පුලුවන්.

    3. නෑ

    4. ඔව්

    • උබ මුලින් කිවුවෙ කර්මය හිතෙ තියෙන්නෙ කියලා හිතෙ කර්මය නිරොද නම් කොහොමද ශරිරයට විපාක දෙන්නෙ,
    • නාම ගොත්‍ර න්ජ්ජජිරති කියලා තියෙන්නෙ විශ්වයෙ සටහාන කියවන එක
    • පටවි ආපො තෙජො වායු නැ උබ කියන විදියට එවත් හිතින් හදා ගත්ත එවා එතකොට මොනවද අපිට පෙන්නෙ ඇහෙන්නෙ දැන්නෙ ඔක තමයි බන් දර්ම නියාය තෙරුම් ගන්න උත්සහා කරන්නෙ නැතුව් ගොන් මොඩයා වෙන්න යනවා අවුල උබලා වගෙ උන් මාහාන උනොත්
     
    හිතෙන් වෙන්නෙ අලුත් කර්ම රැස් වෙන්නෙ නැති එක, ඒත් රහතන වහන්සේගෙ ශරීරය ක්‍රියාත්මක වීම තියන නිසා ශරීරයට අදාලව පවතින භෞතික විපර්යාසවලට ලක් වෙනව, ලෙඩ විම, මරනය, මැසි ම්දුරු පීඩා
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මොනවද බන් උබ කියවන්නෙ උබ මොලෙ ආමාරු කාරයෙක්ද මොඩ වෙස බැල්ලි :)

    ඒක තමා ඇත්ත, අවිද්‍යාවට හේතුවක් බුදු හාමුදුරුහරි කියල තියනවනම් මට හොයල පෙන්නපන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිතෙන් වෙන්නෙ අලුත් කර්ම රැස් වෙන්නෙ නැති එක, ඒත් රහතන වහන්සේගෙ ශරීරය ක්‍රියාත්මක වීම තියන නිසා ශරීරයට අදාලව පවතින භෞතික විපර්යාසවලට ලක් වෙනව, ලෙඩ විම, මරනය, මැසි ම්දුරු පීඩා

    උබත් එක්ක කතා කරන එක විහිලුවක් නමුත් උබ හිතන් ඉන්න එවානෙ කිය්වන්නෙ අවුලක් නැ,

    උබ මොකක්ද බාලාපොරොත්තු වෙන්නෙ බුදුදාහාම තුලින්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒක තමා ඇත්ත, අවිද්‍යාවට හේතුවක් බුදු හාමුදුරුහරි කියල තියනවනම් මට හොයල පෙන්නපන්

    අවිද්‍යාව යෙදෙන්නත් තව හෙතු 12 හො 18ක් තියෙනවා මතක විදියට උබට කලින් කිවුවා

    උබ ට දුක තෙරිලාද තියෙන්නෙ
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    බුද්දාගම ගැන කතාකරන්නේ කුණුහරුප වලින් :growl:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    අවිද්‍යාව යෙදෙන්නත් තව හෙතු 12 හො 18ක් තියෙනවා මතක විදියට උබට කලින් කිවුවා

    උබ ට දුක තෙරිලාද තියෙන්නෙ

    ඔය පොත් වල තියන ඒව නිකන් පරස්පර විරොඅදියි, හේතු 12-13 තියනව කියමුකො, එතකොට ඒව දැනගත්තහම සත්‍යාවබෝධ වෙනවද?
    එහෙම වෙන්නෙ නැත්තන් ඒව දැනගන්න එකේ ඇති පලේ මොකද්ද? නිකන් කාලෙ නාස්ති වෙනව විතරයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය පොත් වල තියන ඒව නිකන් පරස්පර විරොඅදියි, හේතු 12-13 තියනව කියමුකො, එතකොට ඒව දැනගත්තහම සත්‍යාවබෝධ වෙනවද?
    එහෙම වෙන්නෙ නැත්තන් ඒව දැනගන්න එකේ ඇති පලේ මොකද්ද? නිකන් කාලෙ නාස්ති වෙනව විතරයි

    මොකක්ද උබ හිතන් ඉන්න සත්‍ය ?