කර්මය පවතින්නේ කොහෙද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උට පිස්සු බන් උබත් පිස්සු හදාගන්නවා තව කියවලා මැට්‍රික්ස් ෆිල්ම් එකෙ ඔලුව අවුල් වෙච්ච එකෙක්

    matrix isn't about what u would normally think :no:

    යකෝ මනස තියෙන්නෙ උබේ ඔලු කට්ට ඇතුලෙනෙ, ඕක අහන්නත් දෙයක්ද :lol:

    එතකොට ඔලු කට්ට මවාගත්තෙ මනසින් නෙමේද? ඇත්තටම ඔලු කට්ටක් කියල දෙයක් තියෙනවද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    යකෝ මනස තියෙන්නෙ උබේ ඔලු කට්ට ඇතුලෙනෙ, ඕක අහන්නත් දෙයක්ද :lol:

    මනස කියන්නේ එතකොට භෞතිකව තියන දෙයක්ද?
    ඔය කියන්නේ මොළය = මනස කියලාද? :eek:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මං පොර සිරිධම්ම සිවුරු හොරාගෙ බෙල්ලන්තර ගුබ්බෑයමෙන් පැන්න පිස්සෙක් කියල දැන් ඔප්පු උනා නේද ? :rofl:
    අවබෝධෙ රෙද්ද පල්ලෙන් බේරෙනවා..:lol::lol::lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    matrix isn't about what u would normally think :no:

    එතකොට ඔලු කට්ට මවාගත්තෙ මනසින් නෙමේද? ඇත්තටම ඔලු කට්ටක් කියල දෙයක් තියෙනවද?

    ඔව්, ඔලු කට්ටත් මනසින් මවාගත්ත් එකක්, මනස කියන්නෙත් මනසින් මවාගත්ත එකක්, පරමාර්ථ වශයෙන් ඔලු කට්ටක් කියල එකකුත් නෑ, මනස කියල එකකුත් නෑ,
    මනස කියන්නෙ මොකද්ද කියල් ඇහුවොත්, උත්තරේ තමයි මනස කියන්නෙ අවිද්‍යාව කියන එක,
    එතකොට අවිද්‍යාව කියන්නෙ මොකද්ද කියල ඇහුවොත් උත්තරේ තමා 'මෝඩ කම' කියන එක, 'මෝඩ කම' කියන්නෙ මොකද්ද කිය ඇහුවොත් උත්තරේ තමා 'උබ'. නැත්තං 'මම'.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මනස කියන්නේ එතකොට භෞතිකව තියන දෙයක්ද?
    ඔය කියන්නේ මොළය = මනස කියලාද? :eek:

    මනස තියෙන්නේ පපුව ආශ්‍රිතව නෙවේද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පෝරිසාදයා;25262389 said:
    මං පොර සිරිධම්ම සිවුරු හොරාගෙ බෙල්ලන්තර ගුබ්බෑයමෙන් පැන්න පිස්සෙක් කියල දැන් ඔප්පු උනා නේද ? :rofl:
    අවබෝධෙ රෙද්ද පල්ලෙන් බේරෙනවා..:lol::lol::lol:

    අනේ එහෙම කියන්න එපා. ලමාවියේ මානසික සංවර්ධනයේ පොඩි අවුලක් වෙච්ච කට්ටිය නොවැ. හෘද සාක්කිය, කිව්ව, පසුතැවීම කිව්වා, .. මදුරුවා ආනන්තරීය පාපකර්මය කිව්ව.. මේවා අපේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමේ ප්‍රතිපල..:lol::lol::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මනස කියන්නේ එතකොට භෞතිකව තියන දෙයක්ද?
    ඔය කියන්නේ මොළය = මනස කියලාද? :eek:

    1. Yes

    2. Yes

    දූරංගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යේ චිත්තං සංයමෙස්සංති
    මොක්ඛන්ති මාරබන්ධනා

    යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.

    (ධම්ම පදය – චිත්ත වග්ග – 5)

    බෙහෙත් ගන්න ඔනේ උන්ගෙන් ධර්මය ඇහුවම වෙන්නේ බුද්ධ වචනයටත් නිග්‍රහ කරන අමු බොරු අමු මෝඩ පිස්සු කතා "ඌ අවබෝධ කරගත් ධර්මය" විදියට අහන්න වෙන එකයි. මූට කවුරුහරි පින්වතෙක් බෙහෙත් ටිකක් අරන් දෙන්න.
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මනස තියෙන්නේ පපුව ආශ්‍රිතව නෙවේද?

    මනස , මොලේ කියන්නෙ පිසිකල් දෙයක් මචන්....! හිත , සිත , චිත්තය ඒ ඔක්කොගෙන්ම කියවෙන්නෙ අපිට දැනීම(දැනගැනීම). ඒ කියන්නෙ සිත කියන්නෙ ක්‍රියාවලියකට කියන නමක් මිසක් දෙයක් නෙවෙයි....! සිත් ඇති වෙනවා සරීරයේ හැමතැනම. එක තැනක් කියලා කියන්න බෑ. හදවත ආස්‍රිතව ගොඩක් වෙලාවට ඇති වෙන්නෙ. ඒත් හිත් ඇතිවෙන්න එක තැනක් කියලා නෑ. හිත කියලා දේකුත් නෑ ඇත්තටම එය ක්‍රියාවක් විතරයි! හිතින් දැන ගන්නෙ නෑ , සිතමයි දැනගැනීම.
     
    Last edited:

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    දූරංගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යේ චිත්තං සංයමෙස්සංති
    මොක්ඛන්ති මාරබන්ධනා

    යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.

    (ධම්ම පදය – චිත්ත වග්ග – 5)

    බෙහෙත් ගන්න ඔනේ උන්ගෙන් ධර්මය ඇහුවම වෙන්නේ බුද්ධ වචනයටත් නිග්‍රහ කරන අමු බොරු අමු මෝඩ පිස්සු කතා "ඌ අවබෝධ කරගත් ධර්මය" විදියට අහන්න වෙන එකයි. මූට කවුරුහරි පින්වතෙක් බෙහෙත් ටිකක් අරන් දෙන්න.

    ආ පොන්ස්, හොරෙන් හොරෙන් මේක කියවනව නේද? මෙන්නෙ මේ ප්‍රශ්න වලට තාම ඔයා උත්තර දුන්නෙ නෑනෙ
    :lol:
    මෙන්න 7 වෙනි සැරේටත් මම අහනව ඔයාගෙන්,
    මට අපහාස කර කර දඟලන එකෙන් වෙන්නෙ තවත් ඔයාව චොර වෙන එක, මේවට උත්තර දෙන්න,

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ Biological parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    මේ පොන්නය බය වෙච්ච තරමට, දැන් පොත්කින් ගත්ත එකක් ඇරෙන්නෙ වෙන මොකුත්ම කියන්නෙ නෑ, අයියෝ සංසාරෙ, අර ප්‍රශ්න වල්ට උත්තර දීපන්, පොතකින් අරන් හරි කමක් නෑ
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හරි උබ පොරනම් මේ ප්‍රශ්න වලට උත්තර දීපන්

    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    මේකට වෙන එවුන් උතර දීල තියෙනවද දන්නේ නැ, බුදු දහමට අනුව :
    කර්මය බලපාන කරුණු 2
    මානසික අභිප්‍රාය (චේතනා)
    සිත තුළ පවතින බලපෑම

    අංගුත්තර නිකායේ කියල තියෙන විදිහට මම වේතනාව කර්මය යැයි කිය, එක නිසා ක්‍රියාවේ බරපතල කම අනුව අකුසලුත් බරපතල වෙනවා ...

    real life එකේ විදිහට, හදාගන්න ගත්ත අම්ම තාත්තව මරන්නේ මනස යට සිදුවන අභිප්‍රායෙන්., ඒ කියන්නේ පොරට ඕනේ අම්ම තාත්ත මරන්න. එතැනදී බලපාන චේතනාවට අනුව පොරට ආනන්තර්ය කර්මය සිදු වෙනවා...

    හිතහන්කෝ ජන්ගල් බුක් වගේ ගොරිලලෝ ජෝඩුවක් ළමයෙක්ව ලොකු මහත් කරා කියල.
    මේ යකා ලොකු වෙලා ගොරිල්ලෝ දෙන්නව මැරුවොත් උට මොන ජාතියේ පවක් ද එන්නේ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ආ පොන්ස්, හොරෙන් හොරෙන් මේක කියවනව නේද? මෙන්නෙ මේ ප්‍රශ්න වලට තාම ඔයා උත්තර දුන්නෙ නෑනෙ
    :lol:
    මෙන්න 7 වෙනි සැරේටත් මම අහනව ඔයාගෙන්,
    මට අපහාස කර කර දඟලන එකෙන් වෙන්නෙ තවත් ඔයාව චොර වෙන එක, මේවට උත්තර දෙන්න,

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ Biological parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    මේ පොන්නය බය වෙච්ච තරමට, දැන් පොත්කින් ගත්ත එකක් ඇරෙන්නෙ වෙන මොකුත්ම කියන්නෙ නෑ, අයියෝ සංසාරෙ, අර ප්‍රශ්න වල්ට උත්තර දීපන්, පොතකින් අරන් හරි කමක් නෑ

    මහත්මය, ewijesekara නැත්නම් අපේ Harward-Bio මහත්තය සාමාන්යෙන් මේ වගේ ප්‍රශ්න මග හරිනවා :) ඒක හින්ද අහල වැඩක් නැහැ.

    මම දන්න විදියට නම්:

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    - ඔව්, කර්මය සියලු සත්වයින්ට පොදුයි. මැදුරුවගෙ චේතනාව ලේ හොලවන එකනම්, ඌ ලේ හෙලෙව්වේ බුදු කෙනෙක්ගෙ නම් ඌට ආනන්තර්ය පාප කර්මයක් සිද්ධවෙනව. ඌට ඒ බුදුකෙනෙක් කියල දැනගන්න බැරි උනේ පෙර කල විපාකයට සතර අපා ගතවීමයි. මේ තමයි සසරේ භයානක කම.

    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද?
    - ඔව් ඉහත පිළිතුර බලන්න

    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ Biological parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
    -Biological parents ල මැරුවොත්, මරණ චේතනාව තමයි මුල්වෙන්නේ, මරුනේ Biological parents ල නම් අනන්තරියයි

    මේවා ධර්මතා මහත්මය, දන්න නොදන්න කම අදාළ නැහැ. cyanide දැනගෙන කැවත් මැරෙනව නොදැන කැවත් මැරෙනව :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මනස තියෙන්නේ පපුව ආශ්‍රිතව නෙවේද?

    :no:

    විද්‍යාත්මක මතය වෙන්නේ මනස කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය නිසා බිහිවන භෞතික නොවන දෙයක් විදියට.
    ඒ කියන්නේ විද්‍යාවට අනුව ප්‍රධාන වෙන්නේ මොළය.
    Arguer කියන්නෙත් ඒක වෙන්න ඕනේ.
    megatrends කියන්නේ?

    බුදු දහම අනුව, ප්‍රධාන වෙන්නේ මනස.
    ewijesekara ධම්ම පදයෙන් අරන් තියන කොටසේ පැහැදිලි කරන විදියට,
    "දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූ මේ සිත"
    තැනක් නිශ්චිත නෑ. මනස භෞතික දෙයක් නෙවෙයි.

    (මේ මම දැනට දන්න විදිය, වැරදිනම් නිවැරදි කරන්න.)

    --------------------------------------------------------------------------------------
    Code:
    https://m.facebook.com/intellectual.views/posts/1375750722555758
    http://www.dinamina.lk/2016/03/28/විශේෂාංග/14267
    ewijesekara, පෝරිසාදයා, megatrends මහත්වරු හැකිනම් පොඩ්ඩක් කියන්න,

    මේ link දෙකේ කියන කරුණුවලින් බුදුදහම අනුව හරි මොන ලිපියද? :eek:
    සිත මනස එකක් හා දෙකක් කියනවා, කර්මය ගැනත්...

    ලිපි 10 ක් බැලුවොත් මත 10 ක්... :(

    ඉන්න බලන්න!~

    දිනමින ලිපියේත් සමහර කරුණූ වල ගැටලු තියෙනවා. ෆේස්බුක් පෝස්ට් එකෙත් අවුල් තැන් කීපයක්ම දැක්කා. මෙතන තියෙන්නෙ වචන වල අවුලක්.

    බුදු දහම පැහැදිලි කරන්නෙ පරම සත්‍ය. පරමාර්තය! ඒත් පරමාර්තය අවබොද කරගත්තෙ නැති අප විසින් හදාගත්තු භාශාවලින් අපි පරමාර්ත්ය විස්තර කරනවා. ඒක නිසා මෙහෙම වචන නිර්වචනය කරන් යද්දි ගැටලු ඇති වෙනවා. ඒක නිසා කරුණු අවබෝදයෙන්ම කියවලා අපි තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන.

    අනික මාර්ග පල අවබෝද කරග්ත්තෙ නැති ඕනම කෙනෙක් දර්මය උගන්නද්දි පොඩි පොඩි වැරදීම් වෙන්න පුලුවන්. ඒත් අපි ඒ වැරැද්ද අයින් කරලා හරි දේ තේරුම් ගන්න උත්සහා කරන්න ඕන. අන්න ඒ හරි වැරැද්ද අපිට ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් අභිදර්මය ගැන පොඩි හරි දැනුමක් තියෙනම්.

    රහත් භාවය, මාර්ග පල ගැන ගොඩක් අයට වරදින්න පුලුවන්. තමන් අවබෝද කරගත්තා වගේ මායාවන් වලට අහු වෙනවා. බුදුන්ගේ කාලෙත් එහෙම උනා. ඒක නිසා මේ අති ඟාම්භීර දර්මය තේරුම් ගන්න වෙහෙස වෙන්න ඕන අපි. අවබෝද කරගන්න බැරි උනත් පසු භවයකදී හරි ඒක අවබෝදයට රුකුලක් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉන්න බලන්න!~

    දිනමින ලිපියේත් සමහර කරුණූ වල ගැටලු තියෙනවා. ෆේස්බුක් පෝස්ට් එකෙත් අවුල් තැන් කීපයක්ම දැක්කා. මෙතන තියෙන්නෙ වචන වල අවුලක්.

    බුදු දහම පැහැදිලි කරන්නෙ පරම සත්‍ය. පරමාර්තය! ඒත් පරමාර්තය අවබොද කරගත්තෙ නැති අප විසින් හදාගත්තු භාශාවලින් අපි පරමාර්ත්ය විස්තර කරනවා. ඒක නිසා මෙහෙම වචන නිර්වචනය කරන් යද්දි ගැටලු ඇති වෙනවා. ඒක නිසා කරුණු අවබෝදයෙන්ම කියවලා අපි තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන.

    අනික මාර්ග පල අවබෝද කරග්ත්තෙ නැති ඕනම කෙනෙක් දර්මය උගන්නද්දි පොඩි පොඩි වැරදීම් වෙන්න පුලුවන්. ඒත් අපි ඒ වැරැද්ද අයින් කරලා හරි දේ තේරුම් ගන්න උත්සහා කරන්න ඕන. අන්න ඒ හරි වැරැද්ද අපිට ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් අභිදර්මය ගැන පොඩි හරි දැනුවමක් තියෙනම්.

    ස්තුතියි...! :)
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ස්තුතියි...! :)

    මූලික ටික අල්ලගන්න මේක හොදයි. කාලෙකට කලින් මම මේක ගත්තෙ එලකිරියෙ සහෝදරයෙක්ගෙන්ම තමයි. ගොඩාක් හොදින් විස්තර කරලා තියේ 99%ක්ම නිවැරදී කියන්න පුලුවන්!
    https://tipitaka.lk/library/485
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මූලික ටික අල්ලගන්න මේක හොදයි. කාලෙකට කලින් මම මේක ගත්තෙ එලකිරියෙ සහෝදරයෙක්ගෙන්ම තමයි. ගොඩාක් හොදින් විස්තර කරලා තියේ 99%ක්ම නිවැරදී කියන්න පුලුවන්!
    https://tipitaka.lk/library/485

    අවබොද කරපු කෙනෙක්ගෙන් ආහාලා දැනගන්නවා ඇරෙන්න පොත් කියවලා තෙරුම් ගන්න බැ

    අනිත් එක ත්‍රිපිටකය තියෙද්දි එකට වෙන අය ලියපු විස්තර පරස්පරයි

    තෙරුම් ගන්න තියෙන්නෙ එක දෙයයි එ පටිච්චසමුප්පාදය නියාය, ක්‍රම 84000 කින් විස්තර කරලා තියෙන්නෙ පටිච්චසමුප්පාදය සහා පටිච්චසමුප්පාදය දර්ම

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මූලික ටික අල්ලගන්න මේක හොදයි. කාලෙකට කලින් මම මේක ගත්තෙ එලකිරියෙ සහෝදරයෙක්ගෙන්ම තමයි. ගොඩාක් හොදින් විස්තර කරලා තියේ 99%ක්ම නිවැරදී කියන්න පුලුවන්!
    https://tipitaka.lk/library/485

    කියවන්න ඕනේ... වටිනවා මේක දුන්න එක, ආයෙත් ස්තුතියි...! :)
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    :no:

    Code:
    https://m.facebook.com/intellectual.views/posts/1375750722555758
    http://www.dinamina.lk/2016/03/28/විශේෂාංග/14267
    ewijesekara, පෝරිසාදයා, megatrends මහත්වරු හැකිනම් පොඩ්ඩක් කියන්න,

    මේ link දෙකේ කියන කරුණුවලින් බුදුදහම අනුව හරි මොන ලිපියද? :eek:
    සිත මනස එකක් හා දෙකක් කියනවා, කර්මය ගැනත්...

    ලිපි 10 ක් බැලුවොත් මත 10 ක්... :(

    මේක සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන් පිරුණු කාලයක් පින්වත් Dishta Didin.

    සද්ධර්ම ප්‍රති රූපක සුත්‍රයේ බුදු පියාණන් පෙන්වනවා බුද්ධ ශාසනය නැති වෙලා යන්න හේතුවෙන්නේ මිනිසුන්ගේ ප්‍රඥාව අඩුකම.
    ඒ නිසාම ධර්මය වගේම පේන ඒවට රැවටෙනවා.
    බුද්ධ වචනයට ඌණපූර්ණ දෙන්න පුලුවන්, "තමන්ම අවබෝධ කරගත් කෑලි" බුද්ධ වචනයට එකතු කලාම තේරෙනවා වැඩියි කියලා හිතෙන බක පණ්ඩිත පිස්සෝ පහල වෙනවා. (වහරක, රතුපස්කැටියේ විමුක්තිරතන, වලස්මුලේ අභය, නිවාතාප වගේ හොර ගණයෝ )

    බුදුසරණ ලිපිය සාපෙක්ෂව හරියි කියන්න පුලුවන්, නමුත් මට කියන්න තියෙන්නේ බුදු දහමේ හරය තියෙන්නේ අනිත්‍ය , අනාත්ම දුක්ඛ කියන ත්‍රිලක්ෂණය අවබෝධය ඇතුලේ. ඔබතුමා අනිච්ච හෙවත් අනිත්‍ය, ඒ කියන්නේ අස්තිර බව, එනම් උදය වැය ඥානය අබවෝධ කරගැනීමයි වැදගත්. අනාත්ම, එහෙමත් නැත්නම්, සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගැනීමේ වැරැද්ද අවබෝද කරගැනීමයි වැදගත්. ඒවා අවබෝදවෙනකොට ඔය දැන් තියෙන ප්‍රශ්න නිකන්ම නැති වෙලා යයි.
     
    ඉතින් බන් අනිත්‍ය නම් මොනවද අවබොද කරන්න තියෙන්නෙ හාවඩ්බයො, අනිත්‍ය නම් ස්තිර නැනෙ ඉතින් උබ කොහොමද කියන්නෙ මතු පැවැත්මක් ගැන ස්තිර නැති නිසා ඉවරයිනෙ තව වෙන මොනවා කරන්නද

    උබට ආසාවල් කෙන්ති මුලාව එන්නෙ අස්තිර නිසාද, අස්තිර හින්දනෙ අත් කකුල් හෙලවෙන්නෙ ස්තිර උනානම් ගල් ගැහිලා තියෙයිනෙ

    නිවන කියලා මොකක්ද කියලා තියෙන්නෙ හාවඩ්බයො

    උබෙ කාලකණ්ණි වසල කමනන් අඩුවක් නැ උදෙ ඉදලා unp එකට කඩෙ යනවා ඊට ප්ස්සෙ බුදුදාහාම කියලා දෙන්න එනවා
    එනවා

    වල් පරයා හාවඩ්බයො
     
    • Like
    Reactions: Vandetta