එහෙම සීන් එකක් තියෙනව කියල දැනිල තියෙනව අත් දැකපු දේවල් වලින්,
මං දන්න කොල්ලෙක් ඉන්නව, මට වඩා වැඩිමල් ඩයල් එකක්, උ ඉගෙනගත්තෙත් නෑ හරියට, හැබැයි හිත හොද කොල්ලෙක්, දැකපු තැන ලගට ඇවිත් කතා බහ කරල යනව, ඌත් එක්ක හිටපු අනිත් උන් හොදට ඉගෙන ගත්තා, එකෙක් දොස්තර, අනිත් එකා බැංකුවේ, තව එකෙක් කුවේට් ගියා චෙෆ් සීන් එකකට, ඔක්කොම උන් හොද හොද ජොබ් වලට ගියා, මුට ගෙදරිනුත් වැඩි සැලකිල්ලක් තිබ්බෙ නෑ ඉගෙන ගන්න කාලෙ එහෙම, තාත්ත එහෙම පට්ට ලෝබයා, කොල්ලට පංති යන්න එහෙම සල්ලි දුන්නෙම නෑ, පොලී කරපු එක කරේ, මූ අවුරුදු 27 විතර වෙනකම් එකේක වැඩ කර කර හිටියෙ ටුවරිසම් සයිඩ් එකේ, සුද්දොන්ගෙ කාමර පිරිසිදු කරන වගේ පොඩි පොඩි වැඩ කරේ ගෙදරිනුත් මූව හලපු සීන් එකේ හිටපු නිසා, පොරට හොදට surf කරන්න පුලුවන්, surfingවලට ලංකාවට ආපු සුද්දියෙක් මූට කැමති වෙලා මූව බැදල කෙල්ලගෙ රටට එක්කන් ගියා, ඒකිට එහේ කැරි සල්ලියක් තියෙන්නෙ, fbඑකේ එහෙම මූව tag කරල දෙන්න එක්ක photos දානව පට්ටම ලක්සිරි ලයිෆ් එකක් ගෙනියන්නෙ දැන්, කොල්ලත් ලංකාවට එන්නෙම නැති තරම්. ගෙදර උන් මූව අයින් කරල තිබ්බ වගේ මූත් දැන් සුද්දි එක්ක ලස්සනට ජීවත් වෙනව. දැන් ඒකි pregnant, දෙන්නා මාරම ලස්සනට ජීවත් වෙනවා, මූත් එක්ක පොඩි කාලෙ ඉදන් එකට ඉදල හොදට ඉගෙන ගත්ත හැමෝටම වඩා මූ පට්ට කෝටිපතිය දැන්
ඔය වගේ දේවල් වලින්
තමයි මමත් කර්මයද දෛවයද වාසනාවද මන්දා එහෙම සීන් එකක් තියෙනව කියල විශ්වාස කරන්නෙ, ඔය වගේ දේවල් ගොඩක් මං දැකල තියෙනව බන්, අද උබ මම ඉන්න තත්වෙන් නෙමෙයි බන් හෙට ඉන්නෙ, ජීවිතේ සම්පූර්නෙම්ම උඩු යටිකුරු ගැහෙන්න පුලුවන්. එක රැයෙන් කෝටි පති සීන් එකට වෙනස් වෙන්න පුලුවන් මනුස්සයෙක්ගෙ ජීවිතේ. අද උබ ගාව තියෙන සල්ලි හෙට මං ගාව තියෙන්න පුලුවන් වාසනාව කියන දේ මොන වෙලේ කැරකෙයිද දන්නෙ නෑ.. හැබැයි වාසනාව උදා වෙනකම් ඇද උදට වෙලා බලන් හිටියට හරි යන්නෙත් නෑ..
මං දන්න කොල්ලෙක් ඉන්නව, මට වඩා වැඩිමල් ඩයල් එකක්, උ ඉගෙනගත්තෙත් නෑ හරියට, හැබැයි හිත හොද කොල්ලෙක්, දැකපු තැන ලගට ඇවිත් කතා බහ කරල යනව, ඌත් එක්ක හිටපු අනිත් උන් හොදට ඉගෙන ගත්තා, එකෙක් දොස්තර, අනිත් එකා බැංකුවේ, තව එකෙක් කුවේට් ගියා චෙෆ් සීන් එකකට, ඔක්කොම උන් හොද හොද ජොබ් වලට ගියා, මුට ගෙදරිනුත් වැඩි සැලකිල්ලක් තිබ්බෙ නෑ ඉගෙන ගන්න කාලෙ එහෙම, තාත්ත එහෙම පට්ට ලෝබයා, කොල්ලට පංති යන්න එහෙම සල්ලි දුන්නෙම නෑ, පොලී කරපු එක කරේ, මූ අවුරුදු 27 විතර වෙනකම් එකේක වැඩ කර කර හිටියෙ ටුවරිසම් සයිඩ් එකේ, සුද්දොන්ගෙ කාමර පිරිසිදු කරන වගේ පොඩි පොඩි වැඩ කරේ ගෙදරිනුත් මූව හලපු සීන් එකේ හිටපු නිසා, පොරට හොදට surf කරන්න පුලුවන්, surfingවලට ලංකාවට ආපු සුද්දියෙක් මූට කැමති වෙලා මූව බැදල කෙල්ලගෙ රටට එක්කන් ගියා, ඒකිට එහේ කැරි සල්ලියක් තියෙන්නෙ, fbඑකේ එහෙම මූව tag කරල දෙන්න එක්ක photos දානව පට්ටම ලක්සිරි ලයිෆ් එකක් ගෙනියන්නෙ දැන්, කොල්ලත් ලංකාවට එන්නෙම නැති තරම්. ගෙදර උන් මූව අයින් කරල තිබ්බ වගේ මූත් දැන් සුද්දි එක්ක ලස්සනට ජීවත් වෙනව. දැන් ඒකි pregnant, දෙන්නා මාරම ලස්සනට ජීවත් වෙනවා, මූත් එක්ක පොඩි කාලෙ ඉදන් එකට ඉදල හොදට ඉගෙන ගත්ත හැමෝටම වඩා මූ පට්ට කෝටිපතිය දැන්

ඔය වගේ දේවල් වලින්තමයි මමත් කර්මයද දෛවයද වාසනාවද මන්දා එහෙම සීන් එකක් තියෙනව කියල විශ්වාස කරන්නෙ, ඔය වගේ දේවල් ගොඩක් මං දැකල තියෙනව බන්, අද උබ මම ඉන්න තත්වෙන් නෙමෙයි බන් හෙට ඉන්නෙ, ජීවිතේ සම්පූර්නෙම්ම උඩු යටිකුරු ගැහෙන්න පුලුවන්. එක රැයෙන් කෝටි පති සීන් එකට වෙනස් වෙන්න පුලුවන් මනුස්සයෙක්ගෙ ජීවිතේ. අද උබ ගාව තියෙන සල්ලි හෙට මං ගාව තියෙන්න පුලුවන් වාසනාව කියන දේ මොන වෙලේ කැරකෙයිද දන්නෙ නෑ.. හැබැයි වාසනාව උදා වෙනකම් ඇද උදට වෙලා බලන් හිටියට හරි යන්නෙත් නෑ..
Last edited: