කර්මය විශ්වාස කරනවද?

කර්මය විශ්වාස කර

  • විශ්වාස කරනවා

    Votes: 64 79.0%
  • විශ්වාස කරන්නේ නෑ

    Votes: 17 21.0%

  • Total voters
    81

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කර්මය විශ්වාස කරනවද?

    උබලා කර්මය විශ්වාස කරනවද?මම නම් විශ්වාස කරන්නේ නැහැ.මොකද මට වැරදි කරපු උන් අද හිටියටත් වඩා හොදට ෆන් එකේ ඉන්නවා.අනික බලපන් අද කාලේ හොද වැඩ කරන අනුන් ගැන හිතන අවංක උන්ට තමයි වැඩියෙන්ම කෙලවෙන්නේ.කපටි වැඩ කරන උන්ට,බලු වැඩ කරන උන්ට කිසිම ලෙඩක් දුකක් නැහැ.අර කතාවක් තියෙන්නේ හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා කියලා.උබලා මොකද හිතන්නේ ඒ ගැන?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,765
    113
    Budu haamuduruwo deshana karapu nisama wishwasa karanne na. Karmaya wishwasa nokarath bahane ban. Mokada oya karmaya kiyana de uda Inna deiyan wahanse ho brahmaya ho apaye Inna Yama rajjuruwo theeranaya karala hadana ekak newene. Apima api wisin karana dewal Wala prathipala neh. Karmaya kiyanne api edineda jewithe api nodanuwathwa ho wishwasa karala karana deyaka kotasak. Example ekak gathtjoth api workout karala hitiyoth hoda again hadenawa. Api eeka dannawa. Nokaroth that badak enawa. Thawa api hodata igena gaththoth kawada Hari hoda jobak set Wei kiyala api dannawa.
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    හුත්තක් කියනවා. දානයක් දුන්නත් පින් ගැන නොහිත දීපන්. පින් ලැබෙනව නම් ලැබෙයි. පොන්න වේසිගෙ පුතා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හැබැයි මම අත්දැකලා තියනවා ඔය බලු පව් වැඩ කරන එවුන්ට ඒ අංශයෙන් මයි රිටන් හම්බවෙන්නේ; පට්ට බදු කරයෙක්ගේ දුවෙක් දැන් වටේ යනවා: එක අනිත් වැඩ වලත් ඔය ඔෆිස් වල කකුලෙන් අදින එවුන්ට ඒ විදිහටම මොන මොහොතක හරි රිටන් වෙනවා; හැබැයි එක කර්මයද මානසික ක්‍රියාවලියක් නිසාද කියන්න බෑ
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    කර්මය කියන්නේ අපි කරන දේට මචන්...

    අපි කෙල්ලෙක් අමාරුවේ දැම්මොත් සමහර විට අපිට ඒකි ඇසිඩ් ගහන්න පුලුවන්... සමහර විට මොකුත් නොකර ඉන්නත් පුලුවන්...

    දැන් බලපන් ඇමතිලා උන් වැරදි කෝටියක් විතර කරනවා ඒත් සමහරුන්ට කෙලවෙනව සමහරු හොදට ඉන්නවා....

    කපටි මිනිස්සුන්ට ඕවා නෑ... උන් බලු වැඩ කරලා රිටන් එක එනවා කියලා දන්නවා ඒ නිසා ඒවාට කල් තියාම සූදානම් වෙලා ඉන්නවා නැත්තන් ඒවාට රිටන් එක එන්නේ නැතිවෙන තැනට වැඩ කරනවා... ඉතින් උන්ට අවුලක් නෑ....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Budu haamuduruwo deshana karapu nisama wishwasa karanne na. Karmaya wishwasa nokarath bahane ban. Mokada oya karmaya kiyana de uda Inna deiyan wahanse ho brahmaya ho apaye Inna Yama rajjuruwo theeranaya karala hadana ekak newene. Apima api wisin karana dewal Wala prathipala neh. Karmaya kiyanne api edineda jewithe api nodanuwathwa ho wishwasa karala karana deyaka kotasak. Example ekak gathtjoth api workout karala hitiyoth hoda again hadenawa. Api eeka dannawa. Nokaroth that badak enawa. Thawa api hodata igena gaththoth kawada Hari hoda jobak set Wei kiyala api dannawa.

    you are trying to walk on a minefield. appreciate the courage, good luck!

    හැබැයි මම අත්දැකලා තියනවා ඔය බලු පව් වැඩ කරන එවුන්ට ඒ අංශයෙන් මයි රිටන් හම්බවෙන්නේ; පට්ට බදු කරයෙක්ගේ දුවෙක් දැන් වටේ යනවා: එක අනිත් වැඩ වලත් ඔය ඔෆිස් වල කකුලෙන් අදින එවුන්ට ඒ විදිහටම මොන මොහොතක හරි රිටන් වෙනවා; හැබැයි එක කර්මයද මානසික ක්‍රියාවලියක් නිසාද කියන්න බෑ

    කර්මය කියන්නේ අපි කරන දේට මචන්...

    අපි කෙල්ලෙක් අමාරුවේ දැම්මොත් සමහර විට අපිට ඒකි ඇසිඩ් ගහන්න පුලුවන්... සමහර විට මොකුත් නොකර ඉන්නත් පුලුවන්...

    දැන් බලපන් ඇමතිලා උන් වැරදි කෝටියක් විතර කරනවා ඒත් සමහරුන්ට කෙලවෙනව සමහරු හොදට ඉන්නවා....

    කපටි මිනිස්සුන්ට ඕවා නෑ... උන් බලු වැඩ කරලා රිටන් එක එනවා කියලා දන්නවා ඒ නිසා ඒවාට කල් තියාම සූදානම් වෙලා ඉන්නවා නැත්තන් ඒවාට රිටන් එක එන්නේ නැතිවෙන තැනට වැඩ කරනවා... ඉතින් උන්ට අවුලක් නෑ....

    :)
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    හුත්තක් කියනවා. දානයක් දුන්නත් පින් ගැන නොහිත දීපන්. පින් ලැබෙනව නම් ලැබෙයි. පොන්න වේසිගෙ පුතා.

    :sorry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Ekanam aththa ban.anika waradi karapu unta naki wela karmaya pala deela wadak thiyenawada.ethakota un life eka enjoy karala iwarai.dan balapanko lankawe politics karana unma.patta sapak ne widinne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මිනිහෙක් මැරුවොත් මම හිරේ යයි, නැත්තන් මරපු එකාගේ සෙට් එකක් ඇවිත් මාව මරයි, නැත්තන් මටම අර මිනිහ මරපු හැටි මතක් කර කර ඉඳල පිස්සු හැදෙයි :baffled: ඕවා තමා ඉතින් වෙන්න පුළුවන්. වෙන අමුතුවෙන් මැජික් එකකින් වගේ මොකුත් වෙනවා කියල නං පේන්න නෑ ලෝකේ දුවන හැටියට
     
    • Like
    Reactions: lodbrok

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ උන්ට කර්මය විස්තර කරලා දෙනවට වඩා ලේසියි හරකුන්ට අවකලනය කියල දෙනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හුත්තක් කියනවා. දානයක් දුන්නත් පින් ගැන නොහිත දීපන්. පින් ලැබෙනව නම් ලැබෙයි. පොන්න වේසිගෙ පුතා.

    අත්දෙක උස්සල කියපන් හුත්තෝ සාධු සාධු.:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,765
    113
    මම මිනිහෙක් මැරුවොත් මම හිරේ යයි, නැත්තන් මරපු එකාගේ සෙට් එකක් ඇවිත් මාව මරයි, නැත්තන් මටම අර මිනිහ මරපු හැටි මතක් කර කර ඉඳල පිස්සු හැදෙයි :baffled: ඕවා තමා ඉතින් වෙන්න පුළුවන්. වෙන අමුතුවෙන් මැජික් එකකින් වගේ මොකුත් වෙනවා කියල නං පේන්න නෑ ලෝකේ දුවන හැටියට

    Eka aba atayak indala awrudu 5ta passe aba gedi godaak. Gahn labenawa. Ewa bonus. Anna e wage dewaluth thiyenawa machan
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Eka aba atayak indala awrudu 5ta passe aba gedi godaak. Gahn labenawa. Ewa bonus. Anna e wage dewaluth thiyenawa machan

    ඉතින් බන් උඹගෙ අඹ ඇටේ උදාහරනෙන්ම පේනවනෙ ගොඩක් අඹ පලදාව ලැබෙන්නෙ කර්මයක් නිසා නෙමේ සොබාදහම හැඩ ගැහිලා තියන විදිහ අනුව කියල. :baffled:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    උබලා කර්මය විශ්වාස කරනවද?මම නම් විශ්වාස කරන්නේ නැහැ.මොකද මට වැරදි කරපු උන් අද හිටියටත් වඩා හොදට ෆන් එකේ ඉන්නවා.අනික බලපන් අද කාලේ හොද වැඩ කරන අනුන් ගැන හිතන අවංක උන්ට තමයි වැඩියෙන්ම කෙලවෙන්නේ.කපටි වැඩ කරන උන්ට,බලු වැඩ කරන උන්ට කිසිම ලෙඩක් දුකක් නැහැ.අර කතාවක් තියෙන්නේ හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා කියලා.උබලා මොකද හිතන්නේ ඒ ගැන?

    macho pera athma wala un deepuwata labenawa. namuth me athmedi un karana ewata vindawanne godak welawata ilaga athmedi marunata passe aniwa duble trible wela kanna wenawa.:yes::yes::yes: namuth balawath akusala karma nam ditta damma vedaneeyawa padisan denawa me athmedima eka koi welawedi weida kauruth danne ne walakwannath be. uaba dakal tiyeda accident ehema wenawa nohitapu than wala hitanna wat kal natuwa....:yes::yes::yes:

    karmaya wenas karanna buduntawath be kiyanawane :no::no::no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කර්මය විශ්වාස කරන අයට කර්මය පල දෙනවා. එයාලගෙ ජීවිතය කර්මය අනුව යන්නෙ. අනික් අයටත් කර්මය පල දෙන හැටි එයාලට ගලපන්න පුලුවන්. උදාහරණයක් විදිහට පාරෙ හිඟන්නෙක් පෙන්නල ටක්කෙට කියන්න පුලුවන් ඒ හිඟන්න මොකක් හරි අකුසලයක් ගිය ආත්මෙක කරල ඇති කියල.

    සර්වබලධාරී දෙයියව විශ්වාස කරන අයට ඔක්කොම වෙන්නෙ දෙයියගෙ කැමැත්ත අනුව. එයාලටත් ඕනෙ දෙයක් පැහැදිලි කරන්න පුලුවන් දෙයියව දාල. අර උදාහරණෙම ගත්තොත් හිඟන්නෙක්ව පෙන්නල කියන්න පුලුවන් දෙයියගෙ කැමැත්ත නිසා ඌ හිඟාකනව කියල.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    උබලා කර්මය විශ්වාස කරනවද?මම නම් විශ්වාස කරන්නේ නැහැ.මොකද මට වැරදි කරපු උන් අද හිටියටත් වඩා හොදට ෆන් එකේ ඉන්නවා.අනික බලපන් අද කාලේ හොද වැඩ කරන අනුන් ගැන හිතන අවංක උන්ට තමයි වැඩියෙන්ම කෙලවෙන්නේ.කපටි වැඩ කරන උන්ට,බලු වැඩ කරන උන්ට කිසිම ලෙඩක් දුකක් නැහැ.අර කතාවක් තියෙන්නේ හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා කියලා.උබලා මොකද හිතන්නේ ඒ ගැන?

    Karmaya hamoma tikak hari danagena inna ona subject ekak. Pin wala power eka wadinam karana karma vipaka dena eka parakku wenawa. Maraya hithan inneth pin pawu naha kiyala , budu hamuduruwanta baadaa karalath thama hondata innawa.