කර්මය විශ්වාස කරනවද?

කර්මය විශ්වාස කර

  • විශ්වාස කරනවා

    Votes: 64 79.0%
  • විශ්වාස කරන්නේ නෑ

    Votes: 17 21.0%

  • Total voters
    81

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    'life is easy for he who lives with bad deeds, just like a crow eating garbage'. - lord buddha
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කර්මයක් විපාක දෙන්න ඊට සුදුසු අවස්ථාවක් එන්න ඕනි.අවස්ථාව එනකම් හොඳට ඉන්න පුලුවන්.කර්මයත් විපාක දෙන විදිය අනුව කොටස් 3කට බෙදලා වෙන්කරලා තියෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    අපේ උන්ට කර්මය විස්තර කරලා දෙනවට වඩා ලේසියි හරකුන්ට අවකලනය කියල දෙනවා.

    Mata awakalanaya baa . Mama harakek. Mata awakalanaya kiyala denna :(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Mata awakalanaya baa . Mama harakek. Mata awakalanaya kiyala denna :(

    මෙහෙ වර..

    දෙවරක් දෙක හතරයි, හා කියපන්.ජහ
    හතර වරක් දෙක පහයි. :P:cool:
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Budu haamuduruwo deshana karapu nisama wishwasa karanne na. Karmaya wishwasa nokarath bahane ban. Mokada oya karmaya kiyana de uda Inna deiyan wahanse ho brahmaya ho apaye Inna Yama rajjuruwo theeranaya karala hadana ekak newene. Apima api wisin karana dewal Wala prathipala neh. Karmaya kiyanne api edineda jewithe api nodanuwathwa ho wishwasa karala karana deyaka kotasak. Example ekak gathtjoth api workout karala hitiyoth hoda again hadenawa. Api eeka dannawa. Nokaroth that badak enawa. Thawa api hodata igena gaththoth kawada Hari hoda jobak set Wei kiyala api dannawa.

    oka karmaya newei ban. oka hethu pala dahama
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113
    ඉතින් බන් උඹගෙ අඹ ඇටේ උදාහරනෙන්ම පේනවනෙ ගොඩක් අඹ පලදාව ලැබෙන්නෙ කර්මයක් නිසා නෙමේ සොබාදහම හැඩ ගැහිලා තියන විදිහ අනුව කියල. :baffled:

    Ithin eka thamai math kiyanne. Karmaya kiyanne apitawada ihala inna kawruwath kenek wisin apita karana deyak newe ban . Karmaya kiyanne sobadahame kotasakma kiyala ubata dan therenna oone. Karmaya gana budu hamudhuruwanta kalin idanma thibba hindu agamwala kiyawela thiyenawa. Habai budu hamudhuruwo thamai deergawashayen wisthara karala deshana kare.

    ඔව් ඒ වගේ ඒවත් තියෙනවා :yes: කර්මයයි අඹ ඇටේ පැලවෙන එකෙයි සම්බන්ධයක් නෑ නෙ නේද :oo:

    Na machan mama oka kiwwe ube ara miniyek maranawa kiwwa kathawata sambandawai. Karma wishaya achinthayai. Budu dahame hatiyata achinthaya wu wishayak samanya manasak thiyena apita awaboda karaganna ba.

    Uba rebirth pili gannawa nam, uba kawa hari marala, kawru hari set ekak awilla ubawa maruwoth deal eka close kiyala nikan inna ba. Karmaya balawath nam, samaharawita uba ipadena ipadena athma ganak yanakam e karmaya pala denna puluwan. Eka kiyannai oya aba ate kathawa kiwwe. Result eka repeat wenna puluwan awasthath thiyenawa. Result eka 1 time awasthath thiyenawa. Karmaya pala nodena awasthath thiyenawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113
    oka karmaya newei ban. oka hethu pala dahama

    Aba aye kathawa nam beeja niyamayak. Eth mama eka udaharanayakatai gaththe.

    Karmaya kiyanneth ban yamkisi kriyawaka palayak neda?
    Kriyawa hethuwa. Prathi kriyawa [karmaya(wipakaya)] palayak wenawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Karma is something like gravity. It wasn't after Newton apples began to fall or bodies began to orbit. What he did was inventing a concept to describe what's really happening. If one takes into account electro-magnetic effects, bodies wouldn't obey Newton's prediction at least in the thin area they should. One can't argue his theory isn't just. That he was evil or something for letting good people to get injured by falling coconuts. Karma is something almost exactly like this. Buddha didn't invent what's happening out there. He wasn't even invented the concept Karma. Ancient Indians knew how and when Karma works and they even constructed frameworks to predict affects of Karma on people. That's what today we call astrology though some posh people turn down it labeling it as "ගොඩෙයන්ගෙ සුරංගනා කතා". Buddha just understood it much better and created another framework so we can escape this vicious cycle.
     
    • Like
    Reactions: ruchira55

    Aniwa math kiyanne oka thamai
     
    • Like
    Reactions: Pessimist

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Na machan mama oka kiwwe ube ara miniyek maranawa kiwwa kathawata sambandawai. Karma wishaya achinthayai. Budu dahame hatiyata achinthaya wu wishayak samanya manasak thiyena apita awaboda karaganna ba.

    Uba rebirth pili gannawa nam, uba kawa hari marala, kawru hari set ekak awilla ubawa maruwoth deal eka close kiyala nikan inna ba. Karmaya balawath nam, samaharawita uba ipadena ipadena athma ganak yanakam e karmaya pala denna puluwan. Eka kiyannai oya aba ate kathawa kiwwe. Result eka repeat wenna puluwan awasthath thiyenawa. Result eka 1 time awasthath thiyenawa. Karmaya pala nodena awasthath thiyenawa.

    ඕක අපි කැමති මොඩල් එකකට දාගෙන විස්තර කරන්න පුළුවන් :yes: අපිට ඉතින් හරියට කියන්න බෑ මේක උනේ මේ හින්දා කියල.

    මිනිහෙක් නිකන් පාරේ කකුල පැටලිලා වැටුනත් ඕක අසවල් ආත්මේ අසවල් කෙනාට කකුල් මාට්ටුවක් දාපු එකේ ප්‍රතිපලයක් කියන්න පුළුවන් ඕනෙනං. නැත්තන් දෙයියන්නාන්න්සේ උඩ ඉඳන් බලල වැට්ටුවා වෙන්නත් පුළුවන්. ඇඟේ ඉන්න බුතයෙක් වෙන්නත් පුළුවන්. නැත්තන් නිකන් පාරේ තිබුන ගල් කෑල්ලක අහම්බෙන් කකුල පැටලුනා වෙන්නත් පුළුවන්. අපිට ඉතින් කියන්න බෑ මොකද්ද කියල. කැමති කැමති අය තම තමන්ගේ මොඩල් වලට දාගෙන විස්තර කරගන්නවා, ඔක්කොම හරි වැරදි කියන්නත් බෑ එකක්වත්.
     
    Oya wage dewal wala karmaya kiyana eka balapanne mata mathaka widiyata 1/7k. Ara uba kiwwa wage wenath hethu. Hethuwak nathuwa wage dewal thawa 6k thiyenawa. Karmaya kiyanne wenath heethu 7k thiyena ehekin 1k witharai. Hama de ma karmayata danna kiyala na

    PS: 7k newe 5i :yes::yes:
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උබලා කර්මය විශ්වාස කරනවද?මම නම් විශ්වාස කරන්නේ නැහැ.මොකද මට වැරදි කරපු උන් අද හිටියටත් වඩා හොදට ෆන් එකේ ඉන්නවා.අනික බලපන් අද කාලේ හොද වැඩ කරන අනුන් ගැන හිතන අවංක උන්ට තමයි වැඩියෙන්ම කෙලවෙන්නේ.කපටි වැඩ කරන උන්ට,බලු වැඩ කරන උන්ට කිසිම ලෙඩක් දුකක් නැහැ.අර කතාවක් තියෙන්නේ හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා කියලා.උබලා මොකද හිතන්නේ ඒ ගැන?

    කර්මයක් නැහැ කිය කියා ඉන්න දෘෂඨියේ ඉදන් මේ මොහොතෙත් උඹ කරගන්නේ කර්මයක්. උඹ පිළිගත්තත් නොගත්තත්, කැමති උනත් නැතත් කර්මය අප පසු පසම එනවා. අපි කර්ම සිද්ධ කලාට කර්මය පලදෙන ආකාරය අපිට තේරැම්ගන්න බැහැ. උඹ කර්මය විශ්වාස නොකරන්නේ කර්මය විපාක දෙන අයුරැ උඹ නොදැක්ක නිසානේ. උඹ මුලින්ම උඹේ හිත ගැන අධ්‍යනයක් කරපන්. කර්ම විශය යම්තාක් හරි තේරෙයි එතකොට.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හුත්තක් කියනවා. දානයක් දුන්නත් පින් ගැන නොහිත දීපන්. පින් ලැබෙනව නම් ලැබෙයි. පොන්න වේසිගෙ පුතා.

    අත්දෙක උස්සල කියපන් හුත්තෝ සාධු සාධු.:rofl:

    :lol::lol::lol:
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0

    නෑ බන් මම කිව්වෙ දානයක් දුන්නත් නැති බැරි කෙනෙක්ට මොනා හරි දුන්නත් ඒ දුන්න දෙයට තියෙන ආශාව ලෝබ කම නැති කරන් දෙන්න ඕන. පින් බලාපොරොත්තු වෙනවා කියන්නෙත් තණ්හාවක්,ලෝබ කමක්. සමහරු කෙනෙක්ට උදව් කරලා අරයට මම මේවා දීලා තියේ, හැමතැනම කිය කිය යනවා. දෙන දෙයිනුත් ප්‍රසිද්ධියක් ගන්න ඕන. අපේ පැත්තෙ පොඩි සිද්ධියක් වුණා. මතක් වුන නිසා කියන්නෙ. සල්ලි ලක්ෂ ගානක් වියදන් කරලා කඨින පින් කමක් කරා අපේ පැත්තෙ කට්ටියක්. ඒ පව්ලෙ අයගෙ නම් ටික ලවුඩ්ස්පීකරෙන් කිව්වෙ නෑ කියල පන්සලේ හාමුදුරුවොත් එක්ක තරහ වුණා. ඕප දූප නෙමෙයි. ඇත්ත කතාව. පන්සලේ සාදුට බැනලා ගිහින් තිබුණා. පන්සලට එන යන අයට සාදු කියනවා විස්තරේ. වයසක සාදු කෙනෙක්. පවු බන්. කඨින පින්කම් නෙමෙයි. සතෙක්ට පිරිසිඳු සිතින් කන්න දීලා ඒ දිහා බලන් මෛත්‍රිය වඩන්න. සිතුවිලි නැවතිලා ඇඟ සීතල වෙලා යනවා. මම නම් අවංකව කරනවා ඒක. :D