කිරි මිත්රවරුන් කර්මය , යහපත | අයහපත ගැන තියෙන්නෙ කොයි වගේ අදහසක්ද ?
ඵලදීපූ අවස්ථා අත්විදලා තියනවද?
මගේ අදහස : Maybe
: නමුත්, හොද නරක | පින් පවු හුදෙක් සමාජීය සංකල්පයක්. එක එක සමාජයන්, ආගම් වලට අනුව වෙනස් වෙන්න පුලුවන්,
කර්මය ගැන කියවෙන්නෙත් බහුතර ආසියාතික රටවල් වල නිසා ඒ ගැනත් ලොකු විශ්වාසයක් නෑ.
සියල්ල අහඹු සිද්දීන් වෙන්න පුලුවන්...