කර්මය සහ හොද | නරක

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    කිරි මිත්‍රවරුන් කර්මය , යහපත | අයහපත ගැන තියෙන්නෙ කොයි වගේ අදහසක්ද ?

    ඵලදීපූ අවස්ථා අත්විදලා තියනවද?

    මගේ අදහස : Maybe
    : නමුත්, හොද නරක | පින් පවු හුදෙක් සමාජීය සංකල්පයක්. එක එක සමාජයන්, ආගම් වලට අනුව වෙනස් වෙන්න පුලුවන්,

    කර්මය ගැන කියවෙන්නෙත් බහුතර ආසියාතික රටවල් වල නිසා ඒ ගැනත් ලොකු විශ්වාසයක් නෑ.

    සියල්ල අහඹු සිද්දීන් වෙන්න පුලුවන්...